සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 68 වන මහා සම්මේලනය සදහා හෙළ උරුමයේ නායක පාඨලී චම්පික හා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල යන මහත්වරුද සහභාගි වී සිටිති.
පසුගිය කාලය පුරාම මේ දෙදෙනා දේශපාලන කදවුරු දෙකක් නියෝජනය කළ අතර දේශපාලන පසමිතුරන් ලෙසට කටයුතු කරනු දැකගන්නට ලැබිිිණ.
මේ දෙදෙනාට අමතරව රිෂාඩ් බදුර්දීන්, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර යන වෙනත් පක්ෂ නායකයෝද ඊට එක්ව සිටියහ.