විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (26) දිනයේදී රුවන්වැලි මහසෑ රදුන් වහන්සේට කප්රුක් පූජාවක් සිදු කිරීමට නියිමතය.
ඒ, ‘දිනමු’ කමිටු පිහිටුවමින් රට වටා යන ගමනේ දෙවන අදියර ආරම්භ කරමින් අද දින අනුරාධපුර, පොලොන්නරු දිස්ත්‍රික්කවල සංචාරය කරමින්ය.
එහිදී ප්‍රේමදාස මහතා ශ්‍රී මහබෝධිය ඉදිරිපිට විශේෂ ආශිර්වාද පූජාවක්ද පැවැත්වීමට නියමිතය.











