20 වන සංශෝධනයට එරෙහිව දෙමළ ජාතික සන්ධානයද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට පියවර ගෙන ඇත.
දෙමළ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා විසින් මෙම පෙත්සම ගොනු කිරීමට පියවර ගෙන ඇත.
මේ වනවිට 20ට එරෙහිව පෙත්සම් 6ක් ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත්ව තිබේ.










