හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතයා ලෙස පත් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.
ශ්‍රී ලංකාවේ 44 වන අගවිනිසුරුවරයා ලෙස මොහාන් පීරිස් මහතා 2013-2015 කාල පරිච්ජේදයේ කටයුතු කළේය.
ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත මෙම පත්කිරීම සිදුකිරීමට නියමිත බවද දැනගන්නට ඇත.










