තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන ලෙසට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා X පණිවුඩයක් තබමින් අභියෝගයක් කොට ඇත.Sri Lanka Latest News
‘විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස වෙනස් කිරීමේ සැලැස්ම රජයට ආරක්ෂා කළ නොහැක. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ සිටගෙන එයට විරුද්ධ වීමට නීතිඥ සංගමයට අල්ලස් දුන් බවට මට චෝදනා කළේය. මොනතරම් නිර්ලජ්ජිත චෝදනාවක්ද. @NiroshanaAsitha ට පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ මෙය නැවත කරන ලෙස මම අභියෝග කරමි.’
The government cannot defend its plan to change the retirement age of judges. A JVP MP stood in Parliament and accused me of bribing the Bar Association to oppose it.
— Sajith Premadasa (@sajithpremadasa) July 25, 2026
What a shameless accusation.
I challenge @NiroshanaAsitha to come outside parliament and repeat this.… https://t.co/SnJFPofi0J










