නාඋල විවිධ සේවා සමූපකාර සමිති ඡන්දයෙන් ජය ගැනීමට ස.ජ.බ.ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සමත්ව ඇත.Sri Lanka Latest News
ඒ අනුව සභිකයින් 44ක් සජබය ප්‍රමුඛ විපක්ෂය දිනද්දී මාලිමාවට ලබා ගත හැකි වූයේ සභිකයන්20ක් පමණි.
මෙහි ඇති විශේෂත්වය වන්නේ ස,ජ,බය සභිකයන් 26ක් තනිවම ජයග්‍රහණය කිරීමය.










