• About us
  • Contact us
Saturday, July 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගාමිණී – මාලනී – විජය චරිත විනාශ කරන්න එපා! මුදලාලි කෙනකුට චෝදනාවක්! Sri Lanka Latest News

July 11, 2026
in Exclusive, News
Reading Time: 2 mins read
A A
ගාමිණී – මාලනී – විජය චරිත විනාශ කරන්න එපා! මුදලාලි කෙනකුට චෝදනාවක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට සිනමා ලෝලීන්ගේ හදවත්වල සදාතනිකව රැඳී සිටින විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේකා සහ මාලනී ෆොන්සේකා යන මහත්ම මහත්මීන්ගේ චරිත විනාශ කිරීමට කටයුතු නොකරන ලෙසට සහෝදර කලාකරුවන්ගෙන් විශාල ඉල්ලීමක් මේ වනවිට ඉදිරිපත් වෙමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ. Sri Lanka Latest News

ඔවුන් පෙන්වා දෙන්නේ විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේකා සහ මාලනී ෆොන්සේකා යන ප්‍රවීණ නළු නිළියන්ගේ ජීවන චරිත අලලා චිත්‍රපට තැනීමේ මුවාවෙන් ඇතැම් මුදලාලිලා මේ වනවිට එම චරිත විනාශ කිරීමට කටයුතු කරමින් සිටින බවකි.

විශේෂයෙන්ම මෑත කාලයේදී අභාවප්‍රාප්ත වූ නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ ජීවන චරිතය සම්බන්ධයෙන් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට එක්තරා ව්‍යාපාරිකයෙකු කටයුතු කරමින් සිටින අතර, මේ වනවිට ඊට අදාළ තිර පිටපතද ලියා අවසන් කොට ඇති බවක් දැනගන්නට තිබේ.

නමුත් තවමත් එම තිරපිටපත මාලනී ෆොන්සේකා මහත්මියගේ පවුලේ කිසිදු ඥාතියෙකුට පෙන්වීමට කටයුතු කොට නැති බවටත්, ඒ සම්බන්ධයෙන් පැවැති මුහුරත් උළෙල සඳහා හෝ ෆොන්සේකා මහත්මියගේ පවුලේ කිසිවකුට ආරාධනා කර නොමැති බවටත් චෝදනා එල්ල වී තිබේ.

මේ සම්බන්ධයෙන් විශාල චෝදනාවක් නගමින් මාලනී ෆොන්සේකා මහත්මියගේ නැගණිය වන දමයන්ති ෆොන්සේකා මහත්මිය පසුගිය දිනෙක මෙම ව්‍යාපාරිකයා හට ලිපියක්ද යොමුකොට ඇති බවක් වාර්තා වේ.

එම ලිපියෙන් ඇය ඉල්ලා ඇත්තේ අදාළ චිත්‍රපටය නිර්මාණය කිරීමට ප්‍රථම එම තිරපිටපත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පවුලේ ඥාතීන්ට අවස්ථාවක් ලබාදෙන ලෙසටය.

SendShareShare
Previous Post

ශලනි අතින් හැඩවෙන ආදරණීය සිතුවම… ප්‍රේමියේ! Sri Lanka Latest News

Next Post

රැල්ලට කඳු නගින්න යන්න එපා! සත්තු ගැන දැනගෙන යන්න! ගිරිනුවර කන්ද මුදුනේ මහ රෑ ගල්ගුහාවක හමුවූ ලංකාවේ කඳු නගින්නා! Sri Lanka Latest News

MORE NEWS

ලංකාව ගැන මතය චීනය හදිසියේම වෙනස් කළේ ඇයි? Sri Lanka Latest News
Exclusive

‘අමරේ මම මහින්ද… ඔය වැඩේ නවත්තපං…’! එහෙම කිව්වේ නැත්නම් මළා ජෝන් තමයි…!  Sri Lanka Latest News

කැරැල්ලක් මැඩපවත්වන්න වෙඩි තැබූ බවක් පේන්නේ නෑ! මහර බන්ධනාගාරයේ රැඳවූවන් 11ක් වෙඩි තබා මරා දැමීම අපරාධයක්! වහාම බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවට ගන්න! අධිකරණය CIDයට නියෝග කරයි!
Exclusive

හිරගෙවල් ඇතුළේ මරාගත් ඉතිහාසයයි වර්තමානයයි මෙන්න…! විමර්ශනවලට බාධාවක් නොවන විදියට අපි වාර්තා කරනවා…! Sri Lanka Latest News

නන්දනශ්‍රීගේ කැබිනෙට්ටුව….! Sri Lanka Latest News

අනුර මහභාණ්ඩාගාරයේ නිලධාරීන් හමුවෙයි! ලංකාවේ ආර්ථිකයට බලපෑම් කළ හැකි IMF ණය පහසුකම-ට්‍රම්ප්ගේ තීරු බද්ද හා GSP+ ගැන අවධානය යොමු කරයි! I Sri Lanka Latest News
Exclusive

‘අමරපුර’ උපසම්පදාවේදී ජනාධිපති කතා නොකළේ ඇයි? Sri Lanka Latest News

Load More
ලංකාව ගැන මතය චීනය හදිසියේම වෙනස් කළේ ඇයි? Sri Lanka Latest News
Exclusive

ලංකාව ගැන මතය චීනය හදිසියේම වෙනස් කළේ ඇයි? Sri Lanka Latest News

චීනයේ ආධාර මත කඩවත-මීරිගම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් 2022 නතර වූයේ ආර්ථික අර්බුදයත් සමගය. ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක චීන ණය සහ...

Read more
‘අමරේ මම මහින්ද… ඔය වැඩේ නවත්තපං…’! එහෙම කිව්වේ නැත්නම් මළා ජෝන් තමයි…!  Sri Lanka Latest News

‘අමරේ මම මහින්ද… ඔය වැඩේ නවත්තපං…’! එහෙම කිව්වේ නැත්නම් මළා ජෝන් තමයි…! Sri Lanka Latest News

කැරැල්ලක් මැඩපවත්වන්න වෙඩි තැබූ බවක් පේන්නේ නෑ! මහර බන්ධනාගාරයේ රැඳවූවන් 11ක් වෙඩි තබා මරා දැමීම අපරාධයක්! වහාම බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවට ගන්න! අධිකරණය CIDයට නියෝග කරයි!

හිරගෙවල් ඇතුළේ මරාගත් ඉතිහාසයයි වර්තමානයයි මෙන්න…! විමර්ශනවලට බාධාවක් නොවන විදියට අපි වාර්තා කරනවා…! Sri Lanka Latest News

නන්දනශ්‍රීගේ කැබිනෙට්ටුව….! Sri Lanka Latest News

නන්දනශ්‍රීගේ කැබිනෙට්ටුව….! Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper