• About us
  • Contact us
Monday, July 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාස ගණනක් පුරා අතුරුදන්ව සිටි බඹරගල අභයවංශ හිමියන්ගේ සිරුරේ අස්ථි කොටස් දෙබරගල ඝන කැලෑවෙන් හමුවෙයි! අපවත් වුණේ වනසතකුගේ පහර දීමකින්ද? I Sri Lanka Latest News

July 6, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ගිහිගෙයින් ශාසනයට ගිය 1892ක් ගිය අවුරුද්දේ සිවුර අතහැර ආපහු ගිහිගෙට ඇවිත්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාස ගණනාවක් පුරාවට අතුරුදන්ව සිටි දෙබරගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කළ බඹරගල අභයවංශ හිමිපාණන්ගේ බවට සැකකරන අස්ථි කොටස් සේනාසනයට යාබද ඝණ කැලෑවේ තිබී හමු වී තිබෙනවා.Sri Lanka Latest News

ඒ සේනාසන භූමියේ සිට කිලෝ මීටර් 02ක් පමණ දුරක තිබී බවයි වාර්තා වන්නේ.

මී කැඩීමට කැලෑවට ගිය පිරිසක් විසින් මෙම අස්ථි කොටස් මුලින්ම දැක ඇති බවයි පොලිසිය පැවසුවේ.

පසුව ඔවුන් විසින් ඒ බව කුච්චවේලි පිච්චමල් විහාරවාසී කැප්පෙටියාවේ අරණ විහාරයේ හිමියන්ට දැනුම් දී තිබුණා.

පසුව ඒ බව උන්වහන්සේ විසින් කුච්චවේලි පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව, කුච්චවේලී පොලීසිය පෙරේදා (04) එහි ගොස් කළ පරීක්ෂාවේදී ගසක් පාමුල තිබූ එම අස්ථි කොටස් අතුරුදන්වූ භික්ෂුවගේ බවට හඳුනා‍ගෙන තිබෙනවා.

අභයවංශ හිමියන් භාවිතා කළ උපැස් යුවල, ඖෂධ කිහිපයක් හා චීවරයේ කොටස්ද එහිදී හමුවීම හේතුකොටගෙන මෙම අස්ථි කොටස් අතුරුදන් වූ භික්ෂුවගේ බව පොලීසිය විශ්වාසය පල කරනවා.

අතුරුදන් භික්ෂුව කලක් බටහිර වෛද්‍යවරයෙක් ‍‍ලෙස සේවයේ නිරතව සිට ඇති අතර, අවසන් වරට කොස්ගම සාලාව රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියා ලෙස සේවයේ නිරතව සිට තිබූ බවයි වාර්තා වන්නේ.

අභයවංශ හිමියන් භාවනානුයෝගීව සිටි සේනාසනය පිහිටා ඇත්තේ වන සතුන් බහුල වනාන්තරය මැදයි.

උන්වහන්සේ අතුරුදන්ව ඇත්තේ වන මැදින් තනිවම වැඩම කරමින් සිටියදී බවයි පැවසෙන්නේ.

පසුව මාසයකට වැඩි කාලයක් තිස්සේ යුද හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය උන්වහන්සේ සොයා සෝදිසි මෙහෙයුම් සිදු කළත් තොරතුරක් නොවූ තැන එම මෙහෙයුම්ද නවතා තිබුණා.

අභයවංශ හිමියන්ගේ බවට කොටස් හමු වූ ස්ථානයට ත්‍රිකුණාමලය වැඩ බලන මහේස්ත්‍රාත් ඒ.එස්.එම්. සාහිර් පැමිණ පරීක්ෂණ පවත්වා වැඩිදුර වාර්තාවක් කුච්චවේලි සංචාරක මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් පුල්මුඩේ සහකාර පොලිස් අධිකාරී චරිත ඒ.බී. ජයසුන්දරගේ උපදෙස් මත කුච්චවේලි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.ඩී. පද්මනන්දන ඇතුලු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

SendShareShare
Previous Post

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක පදවියෙන් පිදුම් ලැබූ ශාස්ත්‍රපති හිල්ලේ ඤානානන්ද නාහිමියන්ගේ සන්නස්පත්‍ර ප්‍රදාන උත්සවයේදී රටට එල්ල වන අලුත්ම ආක්‍රමණය ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ හෙළිදරව්වක්!  VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

මීගමු බන්ධනාගාර ගැටුමේ දෙවන කොටස මීගමු රෝහලේ ගේට්ටුව අසලදී! තුවාල ලැබූ රැඳවියන්ගේ ඥාතීන් ඇවිස්සෙයි! ගේට්ටු කඩන්න හදයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මීගමු බන්ධනාගාරයේ ගැටුමට මුල ගංජා ජාවාරමක්? මියගිය රැඳවියන් දෙදෙනාගේ මුහුණු හදුනාගන්න බැරි තත්ත්වයක්! තවත් 10 දෙනකුට රෝහලේදී සැත්කම් කරලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘අපිට පොලිසියේ මහත්තුරු නිකන් වෙඩි තිබ්බා…!’ මීගමු බන්ධනාගාරයෙන් ආරක්ෂිත ස්ථානවලට අරන් යද්දී රැඳවියන් කෑ ගහලා කියපු දේ…! VIDEO I Sri Lanka Latest News

‘බොරු මදිවට හොරු – අනුර Fail..! ජනතාවට අමාරුයි.. ආර්ථිකය අනතුරේ’! සජබය ගම්පහෙන් පටන් ගත්ත මහජන කථිකාවට විපක්ෂනායක සජිත් බොරැල්ලේදී එක්වෙයි! මේ තරම් පච කියන ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේම තිබ්බේ නෑ..! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! ආණ්ඩුවේ සිස්ටම් චේන්ජ් එක අසාර්ථකයි! වහාම ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ! වගකීම සම්පූර්ණයෙන්ම ආණ්ඩුව බාරගත යුතුයි! VIDEO I Sri Lanka Latest News

මීගමුවේ මොකද වුණේ? මෙන්න බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කරන නිල ප්‍රකාශය! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමුවේ මොකද වුණේ? මෙන්න බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කරන නිල ප්‍රකාශය! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමාට පීඩනය දරාගන්න බැරි වෙලාද? ඒක ජනාධිපතිතුමෙක් කරන කතාවක්ද? පාතාලයේ කෙනෙක් කතා කරනවා වගේනෙ.. අපිට පේන්නේ ජනාධිපතිතුමා බයවෙලා වගේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

2020 මහර බන්ධනාගාර ගැටුමින් රැඳවියන් 8 දෙනෙක් මියයද්දී විපක්ෂයේ ඒිටපු අනුර කුමාර කිව්වේ ඒකෙ වගකීම ආණ්ඩුව ගන්න ඕන කියලයි! අද මීගමු බන්ධනාගාරේ ගැටුමින් 25ක් මැරිලා! වගකීම අනුරගේ ආණ්ඩුව බාරගන්න ඕනෑ! VIDEO I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

මරණ ගණන 25ට නගී! 100කට වඩා තුවාලයි! සමහර සිරුරුවල වෙඩි උණ්ඩ! I Sri Lanka Latest News

හිරුණිකා තැඹිලි පාට සාරියක් ඇඳගෙන උද්ඝෝෂණේට ගියේ ඇයි? UN එක ඉස්සරහ රඟපෑ නාට්‍ය මොකද්ද? රනිල් කියපු ත්‍රෛලෝක පත්‍ර කතාවේ සුද්ද සිංහල තේරුම! (VIDEO)
Exclusive

හිරුණිකාගේ ඇපෑලට දිනේ හරි! I Sri Lanka Latest News

Load More
මීගමු බන්ධනාගාරයේ ගැටුමට මුල ගංජා ජාවාරමක්? මියගිය රැඳවියන් දෙදෙනාගේ මුහුණු හදුනාගන්න බැරි තත්ත්වයක්! තවත් 10 දෙනකුට රෝහලේදී සැත්කම් කරලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘අපිට පොලිසියේ මහත්තුරු නිකන් වෙඩි තිබ්බා…!’ මීගමු බන්ධනාගාරයෙන් ආරක්ෂිත ස්ථානවලට අරන් යද්දී රැඳවියන් කෑ ගහලා කියපු දේ…! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාරය තුළදී පොලිස් නිලධාරීන් වෙඩි තැබූ බවට එහි සිටි රැඳවියෝ චෝදනා කරති.Sri Lanka Latest News අද දින රැඳවියන් වෙනත්...

Read more
‘බොරු මදිවට හොරු – අනුර Fail..! ජනතාවට අමාරුයි.. ආර්ථිකය අනතුරේ’! සජබය ගම්පහෙන් පටන් ගත්ත මහජන කථිකාවට විපක්ෂනායක සජිත් බොරැල්ලේදී එක්වෙයි! මේ තරම් පච කියන ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේම තිබ්බේ නෑ..! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! ආණ්ඩුවේ සිස්ටම් චේන්ජ් එක අසාර්ථකයි! වහාම ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ! වගකීම සම්පූර්ණයෙන්ම ආණ්ඩුව බාරගත යුතුයි! VIDEO I Sri Lanka Latest News

මීගමුවේ මොකද වුණේ? මෙන්න බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කරන නිල ප්‍රකාශය! VIDEO I Sri Lanka Latest News

මීගමුවේ මොකද වුණේ? මෙන්න බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කරන නිල ප්‍රකාශය! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමාට පීඩනය දරාගන්න බැරි වෙලාද? ඒක ජනාධිපතිතුමෙක් කරන කතාවක්ද? පාතාලයේ කෙනෙක් කතා කරනවා වගේනෙ.. අපිට පේන්නේ ජනාධිපතිතුමා බයවෙලා වගේ! VIDEO I Sri Lanka Latest News

2020 මහර බන්ධනාගාර ගැටුමින් රැඳවියන් 8 දෙනෙක් මියයද්දී විපක්ෂයේ ඒිටපු අනුර කුමාර කිව්වේ ඒකෙ වගකීම ආණ්ඩුව ගන්න ඕන කියලයි! අද මීගමු බන්ධනාගාරේ ගැටුමින් 25ක් මැරිලා! වගකීම අනුරගේ ආණ්ඩුව බාරගන්න ඕනෑ! VIDEO I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

මරණ ගණන 25ට නගී! 100කට වඩා තුවාලයි! සමහර සිරුරුවල වෙඩි උණ්ඩ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.