මීගමු බන්ධනාගාරේ ගැටුමින් මියගිය 25 දෙනාගේ වගකීම ආණ්ඩුව විසින් බාර ගත යුතු බව සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ 2020 මහර බන්ධනාගාරයේ ගැටුම අවස්ථාවේ රැදවියන් 8 දෙනකු මියගිය බවත්, ඒ අවස්ථාවේදී විපක්ෂයේ සිටි අනුර කුමාර දිසානායක මහතා එහි වගකීම ආණ්ඩුව විසින් බාරගත යුතු බව ප්‍රකාශ කළ බවත්ය.










