• About us
  • Contact us
Monday, July 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මීගමු බන්ධනාගාර ගැටුම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! ආණ්ඩුවේ සිස්ටම් චේන්ජ් එක අසාර්ථකයි! වහාම ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ! වගකීම සම්පූර්ණයෙන්ම ආණ්ඩුව බාරගත යුතුයි! VIDEO I Sri Lanka Latest News

July 6, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
‘බොරු මදිවට හොරු – අනුර Fail..! ජනතාවට අමාරුයි.. ආර්ථිකය අනතුරේ’! සජබය ගම්පහෙන් පටන් ගත්ත මහජන කථිකාවට විපක්ෂනායක සජිත් බොරැල්ලේදී එක්වෙයි! මේ තරම් පච කියන ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේම තිබ්බේ නෑ..! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ ඛේදනීය තත්ත්වය නිසා සිදුවු ජිවිත අහිමි වීම හා තුවාලකරුවන් ඇතිවීම ආදී අර්බුදකාරී තත්ත්වය ඇති වීම බන්ධනාගාර පරිපාලනයේ බිඳ වැටීම හා අකාර්යක්ෂමතාව නිසා බවත් වත්මන් ජනාධිපතිවරයා විපක්ෂ මන්ත්‍රීවරයකු ලෙස කිව්වේ බන්ධනාගාරය තුළ ජීවිත හානි සිදු වුවහොත් රජය වගකිව යුතු බවත් එම නිසා මේ අවස්ථාවේ දී ද ජීවිත ගණනාවක් අහිමි වී ඇති නිසා වත්මන් රජය ද මේ සිදුවීමට වගකිව යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද මීගමු බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.Sri Lanka Latest News

වත්මන් රජයේ system change එක අසාර්ථකයි

වත්මන් රජය බලයට ආවේ ක්‍රමයේ වෙනසක් ඇති කරනවා කියා වුවත් පවතින ක්‍රමය අසාර්ථකයි කියා අද මේ මීගමුව බන්ධනාගාරය හා කේන්ද්‍ර ගත වූ සිදුවීමෙන් පෙනී යන බවත් නීතිය හා සාමය ස්ථාපිත කරන්න රජයට නොහැකි ද කියා ප්‍රශ්න කරන බවත් බන්ධනාගාර තුළ නිශ්චිත මානුෂීය පරිපාලනයක් ගෙනයන්න නොහැකි ඇයි කියා ප්‍රශ්න කරන බවත් රටේ ජනතාව මේ දෙස බලා සිටින නිසා රජය පිළිතුරු දිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මේ ගැටුම සම්බන්ධයෙන් ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්‍ය යි

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්වාධීන අපක්ෂපාතී විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් අවශ්‍ය බවත් රජයට කැමති වාර්තා හදන කමිටුවක් නොව මේ සම්බන්ධයෙන් පැහැදිලි ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන්වත් උද්දච්ච නොවී කටයුතු කරන්න

ජාතික ආරක්ෂාව යනු පුළුල් දැක්මක් ඇති දෙයක් බවත් අධ්‍යාපන ආර්ථිකය බන්ධනාගාර නීතිය හා සාමය මෙයට ඇතුළත් බවත් එදා උද්දච්චකමින් බංකු අරන් ජාතික ආරක්ෂාව ගැන උපකාරක පන්ති පවත්වන්න කියු රජයේ ජාතික ආරක්ෂාව බිද වැටි ඇති නිසා මේ උද්දච්චකම පසෙකලා මේවාට පිළිතුරු දෙන ලෙසත් නිහතමානි වී ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසදුම් දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

මීගමුවේ මොකද වුණේ? මෙන්න බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කරන නිල ප්‍රකාශය! VIDEO I Sri Lanka Latest News

Next Post

‘අපිට පොලිසියේ මහත්තුරු නිකන් වෙඩි තිබ්බා…!’ මීගමු බන්ධනාගාරයෙන් ආරක්ෂිත ස්ථානවලට අරන් යද්දී රැඳවියන් කෑ ගහලා කියපු දේ…! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රහස් පොලිසියේ පස්වැනි තට්ටුවෙන් කාන්තාවක් බිමට පනී!
Exclusive

හොර අරක්කු බෝතල්වලට ඔරිජිනල් ස්ටිකරය ගැහුවේ කොහොමද? කව්ද පැන්නුවේ? CIDය වැඩ පටන් අරන්! Sri Lanka Latest News

මීගමු හිරගෙදර උණුසුම අස්සේ විල්ගමු ගොවියොත් පාරට බැහැලා මාතලෙත් උණුසුම්! වීවලට සහතික මිලක් ඉල්ලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වට කරයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට මාධ්‍ය ඇලජික් වෙයි! ලාල්කාන්ත කැමරාව වැහුවා! වසන්ත සමරසිංහ මයික් එකම අතින් අරන් අයින් කළා! VIDEO I Sri Lanka Latest News

කිලෝව තුන්සීයට යයි! වී හිඟයක් එන ලකුණු! ගෙදරටම ගිහින් වී ගනී! ලොකු හෝල් පුරවයි! පොඩි මෝල් වේලෙයි! හාල් කාලා හමාරයි…!
Exclusive

ආණ්ඩුව තහනම ඉවත් කරයි! දැන් වී-හාල් සත්ත්ව ආහාරවලට දෙන්න පුළුවන්! ගහපු ගැසට් එක අවලංගුයි! I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාරයේ ගැටුමට මුල ගංජා ජාවාරමක්? මියගිය රැඳවියන් දෙදෙනාගේ මුහුණු හදුනාගන්න බැරි තත්ත්වයක්! තවත් 10 දෙනකුට රෝහලේදී සැත්කම් කරලා! VIDEO I Sri Lanka Latest News

Load More

පොලිස් වැටලීම් රැසකින් සොයාගත් ව්‍යාජ මත්පැන් බෝතල්වල ඇලවීම සදහා ආරක්ෂිත ස්ටිකර විශාල තොගයක් ජාවාරම්කරැවන් අතට පත්වූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් අපරාධ...

Read more
මීගමු හිරගෙදර උණුසුම අස්සේ විල්ගමු ගොවියොත් පාරට බැහැලා මාතලෙත් උණුසුම්! වීවලට සහතික මිලක් ඉල්ලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වට කරයි! VIDEO I Sri Lanka Latest News

මීගමු හිරගෙදර උණුසුම අස්සේ විල්ගමු ගොවියොත් පාරට බැහැලා මාතලෙත් උණුසුම්! වීවලට සහතික මිලක් ඉල්ලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වට කරයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට මාධ්‍ය ඇලජික් වෙයි! ලාල්කාන්ත කැමරාව වැහුවා! වසන්ත සමරසිංහ මයික් එකම අතින් අරන් අයින් කළා! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට මාධ්‍ය ඇලජික් වෙයි! ලාල්කාන්ත කැමරාව වැහුවා! වසන්ත සමරසිංහ මයික් එකම අතින් අරන් අයින් කළා! VIDEO I Sri Lanka Latest News

කිලෝව තුන්සීයට යයි! වී හිඟයක් එන ලකුණු! ගෙදරටම ගිහින් වී ගනී! ලොකු හෝල් පුරවයි! පොඩි මෝල් වේලෙයි! හාල් කාලා හමාරයි…!

ආණ්ඩුව තහනම ඉවත් කරයි! දැන් වී-හාල් සත්ත්ව ආහාරවලට දෙන්න පුළුවන්! ගහපු ගැසට් එක අවලංගුයි! I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාරයේ ගැටුමට මුල ගංජා ජාවාරමක්? මියගිය රැඳවියන් දෙදෙනාගේ මුහුණු හදුනාගන්න බැරි තත්ත්වයක්! තවත් 10 දෙනකුට රෝහලේදී සැත්කම් කරලා! VIDEO I Sri Lanka Latest News

‘අපිට පොලිසියේ මහත්තුරු නිකන් වෙඩි තිබ්බා…!’ මීගමු බන්ධනාගාරයෙන් ආරක්ෂිත ස්ථානවලට අරන් යද්දී රැඳවියන් කෑ ගහලා කියපු දේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper