• About us
  • Contact us
Monday, July 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරටත් ‘ලෙඩක්’ හැදිලා..?  VIDEO I Sri Lanka Latest News

July 6, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූයේ දුෂණ විරෝධි බලවේගයේ කැදවුම්කරු නිරෝෂන් පාදුක්ක මහතා,Sri Lanka Latest News

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,

‘‘ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස සම්බන්ධයෙන් 1972 සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල සඳහන් වී තිබුණා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් අවුරුදු 65 න් අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් අවුරුදු 63 න් විශ්‍රාම ගත යුතු බව සඳහන් වෙනවා. කෙසේ නමුත් වර්තමාන ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට තිරණය කර තිබෙනවා. නමුත් ජනාධිපති අනුර දිසානායක විපක්ෂයේ සිටින විට මේ සම්බන්ධයෙන් කිසිදු දෙයක් ප්‍රකාශ කළේ නැහැ.

ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 සංශෝධනය අනුව අග්‍රවිනිශ්චයකරු සමඟ විනිසුරුවරු සිටියේ 11 දෙනයි. එය 19 ක් දක්වා වැඩි වුණා. ඒ වගේම අභියාචනාධිකරණයේ විනිසුරුවරු සිටියේ 12 දෙනෙයි. එය 20 දක්වා වැඩි වුණා. කෙසේ නමුත් පසුගිය මාස කිහිපය තුළ විනිසුරුවරුන්ගේ පුරප්පාඩු 8 ක් ඇති වී තිබෙනවා. ඒ පුරප්පාඩු සඳහා ජනාධිපතිවරයා විසින් තවම නම් නිර්දේශ කරලා නැහැ. ඒ වගේම ව්‍යවස්ථාදායක සභාව විනිසුරුවරුන්ගේ නම් එවන ලෙස ජනාධිපතිවරයාට දන්වා තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන්න ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කරනවා.

ඒ වගේම නොවැම්බර් මාසයේ අග්‍රවිනිශ්චයකාරවරයා විශ්‍රාම යා යුතුයි. කෙසේ නමුත් විශ්‍රාම වයස වැඩි කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ පමණයිද? රටේ සිටින මහේස්ත්‍රාස් උසාවිවල විනිසරුවරු , වෛද්‍යවරු , රාජ්‍ය සේවයේ උසස් නිලධාරින්ගෙත් විශ්‍රාම වයස වැඩි කළ යුතුයි.

ඒ වගේම පොහොසත් රටක් ලස්සන ජිවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බව සඳහන් කර තිබෙනවා. එහා කාරණා 16 ක් සඳහන් වෙනවා. අගවිනිසුරුගේ වයස වැඩි කරන බව එහි සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේම මීට පෙර සිටි කිසිදු ජනාධිපතිවරයෙක් අගවිසුරුගේ සේවා කාලය වැඩි කරන්න කටයුතු කළේ නැහැ. කෙසේ හෝ පොහොසත් රටක් ලස්සන ජිවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වෙනවා විධායක ජනාධිපතිධුරය අහෝසි කරනවා කියලා. එයයි සිදුවිය යුත්තේ. නමුත් ජනාධිපති අනුර දිසානායක එවැන්නක් සිදුකරන්නේ නැහැ.

ඒ වගේම අගවිනිසුරුවරයා විශ්‍රාම යාමෙන් පසු රටේ අධිකරණ පද්ධතිය කඩාගෙන වැටෙන්නේ නැහැ. අගවිනිසුරුවරයාගේ සේවා කාලය දිර්ඝ කිරිමේ අධිකරණයට සෘජු බලපෑමක් එල්ල වෙනවා. කෙසේ හෝ අධිකරණ පද්ධතිය දේශපාලනිකරණය වී තිබෙන බවක් පෙනෙන්න තිබෙනවා. අගවිනිසුරුවරයාගේ සේවා කාලය දිර්ඝ කිරිමේ අශ්‍යතාවය තිබෙන්නේ ආණ්ඩුවටයි.

ඒ වගේම මේ අවස්ථාවේදී රටේ සිවිල් සංවිධාන , නීතිඥ සංගමය , බුද්ධිමතුන් සහ මහජනතාව මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් දක්වනවා. ඒ වගේම ජනාධිපතිවරයාගේ මෙම කටයුත්ත ඔහුගේ පාලනයට අයහපත් වෙනවා. ඒ වගේම ජනතාව බහුතර බලයක් ආණ්ඩුවට ලබාදී තිබෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන දේවල් කරන්නයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරලා අධිකරණයට බලපෑම් කිරිම නතර කළ යුතුයි. ඒ වගේම ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අධිකරණයේ ස්වාධීනත්වයට සිදුකරන බලපෑමට එරෙහිව සමගි ජනබලවේගය සහ සමගි ජනබලවේගයේ නීතිඥ සංගමය ගතයුතු සියුලම ක්‍රියා මාර්ග ගනු ලබනවා.

SendShareShare
Previous Post

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දික් කරන්න හදන ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව තිබ්බ සංවාදයේ කරුණු විකෘති කොට මාධ්‍යයෙන් පළ කරලා! සමහර මාධ්‍යවල හැසිරීම ගැන නීතීඥ සංගමය කලකිරෙයි! Sri Lanka Latest News

Next Post

ලෝක කාලගුණ විද්‍යා සංගමයෙන් එල්-නිනෝ ගැන අලුත්ම අනාවැකියක්! ජුලි සිට සැප්තැම්බර් දක්වා භයානකයි! I Sri Lanka Latest News

MORE NEWS

කතා කරලා වැඩක් නෑ! හෙණ ගහන්න ඕන! ඉතුරු රුපියල දෙන්නෙත් නෑ..! රුපියල් 5 දෙන්නෙත් නෑ..! 40ම කළා නම් ඉවරයි! අද ඉඳන් වැඩි වෙච්ච බස් ගාස්තුව ගැන මිනිස්සු කියන කතා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කතා කරලා වැඩක් නෑ! හෙණ ගහන්න ඕන! ඉතුරු රුපියල දෙන්නෙත් නෑ..! රුපියල් 5 දෙන්නෙත් නෑ..! 40ම කළා නම් ඉවරයි! අද ඉඳන් වැඩි වෙච්ච බස් ගාස්තුව ගැන මිනිස්සු කියන කතා..! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාරයේ ගැටුමට මුල ගංජා ජාවාරමක්? මියගිය රැඳවියන් දෙදෙනාගේ මුහුණු හදුනාගන්න බැරි තත්ත්වයක්! තවත් 10 දෙනකුට රෝහලේදී සැත්කම් කරලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු හිරගෙදර අද උදේ ඇතිවූ ගැටුමෙන් තුන්දෙනකු මරුට! දෙන්නෙක්ම ආරක්ෂක නිලධාරීන්! තුවාල ලැබූ 35ක් රෝහලට! තත්ත්වය පාලනය කරන්න අහසට වෙඩි තියයි! VIDEO I Sri Lanka Latest News

මාරාන්තික උපවාස කළාට වැඩක් නෑ වගේ! විභාගය ලියන්නම ඕන! ජනපති කාර්යාලය ඉදිරිපිට උපවාස කරන ගුරු සංවර්ධන නිලධාරීන්ට ඇමැති බිමල් පණිවුඩයක් යවයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහාභාණ්ඩාගාරයේ ටොන් ගාණක් අපිට සල්ලි තියෙනවා..! ඔව් ඒක ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ක්ලීන් ශ්‍රී ලංකා කෝ? ඩෙංගු 61000ත් පැන්නුවා..! පැය 24ට ලෙඩ්ඩු 2604ක්! I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාරයේ ගැටුමට මුල ගංජා ජාවාරමක්? මියගිය රැඳවියන් දෙදෙනාගේ මුහුණු හදුනාගන්න බැරි තත්ත්වයක්! තවත් 10 දෙනකුට රෝහලේදී සැත්කම් කරලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාරය යළි ඇවිළෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව ප්‍රේමදාස ලකුණට බය වෙයි! ප්‍රේමදාස ලකුණ ගමෙන් අයින් කරන්න වැඩ පටන් ගනී! කරන්න වැඩ දාහක් තියෙද්දී රණසිංහ ප්‍රේමදාස ගම්උදාවෙන් දිවුලපිටියට හදපු ඔරලෝසු කණුව බැකෝ දාලා කඩා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
කතා කරලා වැඩක් නෑ! හෙණ ගහන්න ඕන! ඉතුරු රුපියල දෙන්නෙත් නෑ..! රුපියල් 5 දෙන්නෙත් නෑ..! 40ම කළා නම් ඉවරයි! අද ඉඳන් වැඩි වෙච්ච බස් ගාස්තුව ගැන මිනිස්සු කියන කතා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කතා කරලා වැඩක් නෑ! හෙණ ගහන්න ඕන! ඉතුරු රුපියල දෙන්නෙත් නෑ..! රුපියල් 5 දෙන්නෙත් නෑ..! 40ම කළා නම් ඉවරයි! අද ඉඳන් වැඩි වෙච්ච බස් ගාස්තුව ගැන මිනිස්සු කියන කතා..! VIDEO I Sri Lanka Latest News

අද සිට ඉහළ දැමූ බස් ගාස්තුව සම්බන්ධයෙන් ජනතාව පළ කළ අදහස් මෙසේය.Sri Lanka Latest News

Read more
මීගමු බන්ධනාගාරයේ ගැටුමට මුල ගංජා ජාවාරමක්? මියගිය රැඳවියන් දෙදෙනාගේ මුහුණු හදුනාගන්න බැරි තත්ත්වයක්! තවත් 10 දෙනකුට රෝහලේදී සැත්කම් කරලා! VIDEO I Sri Lanka Latest News

මීගමු හිරගෙදර අද උදේ ඇතිවූ ගැටුමෙන් තුන්දෙනකු මරුට! දෙන්නෙක්ම ආරක්ෂක නිලධාරීන්! තුවාල ලැබූ 35ක් රෝහලට! තත්ත්වය පාලනය කරන්න අහසට වෙඩි තියයි! VIDEO I Sri Lanka Latest News

මාරාන්තික උපවාස කළාට වැඩක් නෑ වගේ! විභාගය ලියන්නම ඕන! ජනපති කාර්යාලය ඉදිරිපිට උපවාස කරන ගුරු සංවර්ධන නිලධාරීන්ට ඇමැති බිමල් පණිවුඩයක් යවයි! VIDEO I Sri Lanka Latest News

මහාභාණ්ඩාගාරයේ ටොන් ගාණක් අපිට සල්ලි තියෙනවා..! ඔව් ඒක ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

MAIN Championship සංවිධාන කරන, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර මුආයි තායි සටන් රාත්‍රිය, අගෝස්තු 9 වනදා BMICH හිදී! Sri Lanka Latest News

MAIN Championship සංවිධාන කරන, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර මුආයි තායි සටන් රාත්‍රිය, අගෝස්තු 9 වනදා BMICH හිදී! Sri Lanka Latest News

තරුණ නායකයින් 1000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් 36 වැනි රොටරැක්ට් දිස්ත්‍රික් මහා සම්මේලනය පැවැත්වෙයි!  නව නායකත්වය නිල වශයෙන් වැඩ භාරගනියි! Sri Lanka Latest News

තරුණ නායකයින් 1000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් 36 වැනි රොටරැක්ට් දිස්ත්‍රික් මහා සම්මේලනය පැවැත්වෙයි!  නව නායකත්වය නිල වශයෙන් වැඩ භාරගනියි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.