• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්-සජිත් රහස් හමුවෙන් සජිත් පිල තිගැස්මෙන්

August 31, 2019
in Exclusive
Reading Time: 1 min read
A A
රනිල්-සජිත් රහස් හමුවෙන් සජිත් පිල තිගැස්මෙන්
Share on WhatsAppShare on Facebook

රනිල් වික්‍රමසිංහ හා සජිත් ‌ප්‍රේමදාස මහත්වරුන් අතර ‌පෙරේදා (29) සිදුව තිබූ හදිසි හමුවෙන් පසු සජිත්ට සහාය දැක්වූ මැති ඇමැතිවරුන් කිසියම් තිගැස්මකින් සිටින බව වාර්තා ‌වේ.

කිසිදු අවස්ථාවක රනිල් වික්‍රමසිිංහ මහතා සමග මුහුණට මුහුණ සාකච්ජාවකට ‌නොයන ‌ලෙසට එම පාර්ශ්වයෙන් ලැබී තිබුණු උපදෙස්ද ‌නොතකා ‌පෙරේදා දිනයේදී සජිත් ‌ප්‍රේමදාස මහතා වික්‍රමසිංහ මහතා සමග සාකච්ජාවකට එක්වූයේ ඒ වනවිට ඇඹිලිපිටි ප්‍රදේශයේ පවත්වමින් සිටි රැස්වීමද අතරමග නතරකරය.

එම හමුවේදී ‌දෙදෙනා අතර එකගතාවයන් කිහිපයක්ම ඇතිකරගෙන තිබූූ අතර සාකච්ජාව අවසාන වූ‌යේ ඊට පසුදින ඒජාප ‌ජ්‍යෙෂ්ඨයන් මුණගැසී එම එකගතාවන් දැනුම් ‌දෙන බවට වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයත් සමගය. ඒ අනුව සජිත් කියා තිබුණේ තමන් එම සාකච්ජාවට සහභාගි ‌නොවන බවකි.

ඊ‌යේ (30) එජාප ‌ජ්‍යෙෂ්ඨයන් සමග පැවැති හමුවේදී අගමැතිවරයා ‌මෙම එකගතාවන් සියල්ල අනාවරණය කරමින් කියා තිබුණේ සජිත් සමග ‌මෙම එකගතාවන් ඇති කර ගත් බවත්, අද සාකච්ජාවට සහභාගි ‌නොවන බව සජිත් කල්තියාම තමන්ට දැනුම් දුන් බවත්ය.

අගමැතිවරයාගේ ‌මෙම ප්‍රකාශයත් සමග සජිත් පිලේ හිතවාදීන් මහත් අපහසුතාවට පත්වූ බවක් දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

සැනසිල්ලේ නතර වෙන්න Mount Feild

Next Post

වෙනස් ගමනකට දිඹුලාගල

MORE NEWS

පාතාල කල්ලිවල ගැටුමක් යන්නේ! ඒකෙන් ජාතික ආරක්ෂාවට බලපෑමක් නෑ! අපි මුලු ලංකාවෙම ජාතික ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා! ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියපු ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිගෙන් තවත් විශේෂ ප්‍රකාශයක්!  I Sri Lanka Latest News
Exclusive

ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියපු නියෝජ්‍ය ඇමැති අරුණ තවත් එකක් අතාරියි! එයා ආවෙ දිව්‍යලෝකෙන්ලු! VIDEO I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයම කළුවරේ තියයි! තෙල් පෝලිම කිලෝමීටර් ගණන්! කමේනිට එරෙහිව ජනතා නැගිටීමත් අත ළඟයි!  I Sri Lanka Latest News

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!
Exclusive

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

Load More
පාතාල කල්ලිවල ගැටුමක් යන්නේ! ඒකෙන් ජාතික ආරක්ෂාවට බලපෑමක් නෑ! අපි මුලු ලංකාවෙම ජාතික ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා! ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියපු ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිගෙන් තවත් විශේෂ ප්‍රකාශයක්!  I Sri Lanka Latest News
Exclusive

ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියපු නියෝජ්‍ය ඇමැති අරුණ තවත් එකක් අතාරියි! එයා ආවෙ දිව්‍යලෝකෙන්ලු! VIDEO I Sri Lanka Latest News

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජයගැනීමේ හැකියාව ඇත්තේ ජාතික ජන බලවේගයටත්, එහි නායක අනුර කුමාර දිසානායක මහතාටත් පමණක් බව නියෝජ්‍ය අමාත්‍ය...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් ඉරානයම කළුවරේ තියයි! තෙල් පෝලිම කිලෝමීටර් ගණන්! කමේනිට එරෙහිව ජනතා නැගිටීමත් අත ළඟයි!  I Sri Lanka Latest News

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper