• About us
  • Contact us
Thursday, July 2, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අධිභාරයක් දැම්මත් ලංකාවට ඩොලර් මිලියන 1071ක වාහන ගෙන්වලා! I Sri Lanka Latest News

July 2, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2026 වසරේ මුල් මාස පහ තුළ මෙරට විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ, මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට ආර්ථිකය දැඩි පීඩනයකට ලක්ව ඇති බවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2025 වසරේ අවසානයේ සිට 2026 ජුනි මස අවසානය දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 7.9%කින් අවප්‍රමාණය වී ඇත.Sri Lanka Latest News

අපනයන ආදායමට වඩා ආනයන වියදම් ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් වෙළෙඳ හිඟය 2025 වසරේ මුල් මාස පහේ පැවති ඩොලර් බිලියන 2.7 සිට 2026 වසරේ එම කාලය වන විට ඩොලර් බිලියන 4.7ක් දක්වා පුළුල් වී ඇත. මේ සඳහා ඉන්ධන ආනයන වියදම 112%කින් ඉහළ යාම සහ මෝටර් රථ ආනයනය සඳහා පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 1,071ක විශාල මුදලක් වැයවීම ප්‍රධාන හේතුවක් වී තිබේ.

මෙම අභියෝග මධ්‍යයේ වුවද, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ අංශයේ 26%ක වර්ධනයක් දක්නට ලැබෙන අතර, එම සමුච්චිත ප්‍රමාණය ඩොලර් බිලියන 3.9ක් ලෙස සටහන් වේ. කෙසේ වෙතත්, මැයි මාසයේදී ජංගම ගිණුමේ ඩොලර් මිලියන 194ක හිඟයක් වාර්තා වී ඇති අතර, සේවා ගිණුමේ අතිරික්තය 20.8%කින් පහළ ගොස් ඩොලර් මිලියන 1,436ක් දක්වා අඩු වී තිබේ.

එසේම, වසරේ මුල් මාස පහ තුළ සංචාරකයින් පැමිණීම මිලියනය ඉක්මවූවද, සංචාරක ඉපැයීම් 11.9%කින් පහළ ගොස් ඩොලර් මිලියන 1,360ක් ලෙස වාර්තා වී ඇති බව මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

SendShareShare
Previous Post

ප්‍රේමදාසගේ කාලේ රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට ගෙවල් ලැබුණා! මහින්දගේ කාලේ ගෙවීමේ ක්‍රමයට බයිසිකල් ලැබුණා! අනුරගේ කාලේ ගෙවීමේ ක්‍රමයට ලැබෙන්නේ හාල් කිලෝ 20ක්! එදා ගොවි රජවරු අද වහකදුරු වෙලා! VIDEO I Sri Lanka Latest News

Next Post

තහනම් ගනුදෙනු සිදුකරලා! මහබැංකුව තවත් සමාගම් 25ක් නම් කරයි! I Sri Lanka Latest News

MORE NEWS

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

තවත් ඩෙංගු මරණ 3ක්! දැන් 35යි! I Sri Lanka Latest News

සුන්දර වෙනිසියුලාව මිහිපිට අපායක් වෙයි! භූකම්පනයෙන් මියගිය ගණන 2295ක්! තවත් 50000ක් සුන්බුන්වලට යටවෙලා හොයාගන්නවත් බෑ! නගර මිනීකුණු ගඳින් පිරෙයි! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

තොරතුරු තාක්ෂණ-විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ට අනුරගෙන් ඉලක්කයක්! PHOTOS I Sri Lanka Latest News

‘දැන් නම් අමාරුයි’! ආණ්ඩුවට එරෙහි විරෝධතා හැමතැනම! VIDEO I Sri Lanka Latest News

කොළඹ තිබ්බ ලොකු උත්සවයකට විපක්ෂනායක සජිත්-ජවිපෙ ටිල්වින්-වසන්ත-නවීන් ඔක්කොම ඇවිත්! සජිත් කතාවකුත් කරයි! PHOTOS I Sri Lanka Latest News

කුරුණෑගල සිසුන් දෙන්නෙකුට ගහපු හෙල්මට්-සවල් චණ්ඩි 4 දෙනා දවස් 14ක් ඇතුළට! ඔය යන්නෙ දම්වැල් දාගෙන මූණ වහගෙන පෝලිමේ යස අගේට! VIDEO I Sri Lanka Latest News

Load More
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

තවත් ඩෙංගු මරණ 3ක්! දැන් 35යි! I Sri Lanka Latest News

2026 වසරේ මුල සිට මේ දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 56,422ක් වාර්තා වී ඇති බව, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නිවේදනය කර...

Read more
සුන්දර වෙනිසියුලාව මිහිපිට අපායක් වෙයි! භූකම්පනයෙන් මියගිය ගණන 2295ක්! තවත් 50000ක් සුන්බුන්වලට යටවෙලා හොයාගන්නවත් බෑ! නගර මිනීකුණු ගඳින් පිරෙයි! I Sri Lanka Latest News

සුන්දර වෙනිසියුලාව මිහිපිට අපායක් වෙයි! භූකම්පනයෙන් මියගිය ගණන 2295ක්! තවත් 50000ක් සුන්බුන්වලට යටවෙලා හොයාගන්නවත් බෑ! නගර මිනීකුණු ගඳින් පිරෙයි! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

තොරතුරු තාක්ෂණ-විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ට අනුරගෙන් ඉලක්කයක්! PHOTOS I Sri Lanka Latest News

‘දැන් නම් අමාරුයි’! ආණ්ඩුවට එරෙහි විරෝධතා හැමතැනම! VIDEO I Sri Lanka Latest News

‘දැන් නම් අමාරුයි’! ආණ්ඩුවට එරෙහි විරෝධතා හැමතැනම! VIDEO I Sri Lanka Latest News

කොළඹ තිබ්බ ලොකු උත්සවයකට විපක්ෂනායක සජිත්-ජවිපෙ ටිල්වින්-වසන්ත-නවීන් ඔක්කොම ඇවිත්! සජිත් කතාවකුත් කරයි! PHOTOS I Sri Lanka Latest News

කොළඹ තිබ්බ ලොකු උත්සවයකට විපක්ෂනායක සජිත්-ජවිපෙ ටිල්වින්-වසන්ත-නවීන් ඔක්කොම ඇවිත්! සජිත් කතාවකුත් කරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper