• About us
  • Contact us
Tuesday, June 30, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වට්ස්ඇප් එක දුරකතන අංකය හංගන්න ලෑස්ති වෙයි! පේන්නෙ නමක් විතරයි! I Sri Lanka Latest News

June 30, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
ඉස්කෝලෙ කෙල්ල එක්ක තරහා වෙලා උපන්දින පාටියේදී කෙල්ලගේ නිරුවත් ෆොටෝ යාලුවන් 6 දෙනෙක් එක්ක ෂෙයාර් කරගත් කුරුණෑගල පාසල් සිසුවා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලොව පුරා බිලියන 3කට අධික වට්ස්ඇප් (WhatsApp) පරිශීලකයන් වෙනුවෙන් ඉදිරි මාස කිහිපය තුළ සුවිශේෂී ආරක්ෂිත විශේෂාංගයක් හඳුන්වා දීමට මෙටා (Meta) සමාගම සූදානම් වෙයි.Sri Lanka Latest News

ඒ අනුව, තමන්ගේ පෞද්ගලික දුරකථන අංකය (Phone Number) අන් අයට පෙනෙන්නට නොදී, පරිශීලක නාමයක් (Username) පමණක් භාවිත කරමින් අන් අය සමඟ සම්බන්ධ වීමේ හැකියාව වට්ස්ඇප් වෙත ලැබෙනු ඇත.

මෙය අනිවාර්ය නොවන අතර, කැමති පුද්ගලයන්ට පමණක් අකුරු සහ සංකේත උපරිම 35කට යටත්ව තමන්ට ගැලපෙන Username එකක් වෙන් කරවා ගත හැකිය.

ප්‍රසිද්ධ දේශපාලනඥයන් හෝ ප්‍රසිද්ධ චරිතවල නම් භාවිත කරමින් ව්‍යාජ ගිණුම් සෑදීම වැළැක්වීමට ද මෙහිදී පියවර ගෙන ඇත.

නව ගිණුමක් ඇරඹීමට දුරකථන අංකයක් අනිවාර්ය වුව ද, මෙම ක්‍රමය හරහා විශේෂයෙන්ම Group Chat වල සිටින නොදන්නා පුද්ගලයන්ගෙන් තමන්ගේ දුරකථන අංකය සඟවා තබා ගැනීමට හැකි වන බැවින් පරිශීලකයන්ට ඉහළ පෞද්ගලිකත්ව ආරක්ෂාවක් (Privacy) හිමිවන බව වට්ස්ඇප් නිෂ්පාදන ප්‍රධානී ඇලිස් නිව්ටන්-රෙක්ස් පවසයි.

SendShareShare
Previous Post

පොසොන් පෝ දා අනුර තන්තිරිමලේ රජමහා විහාරයේ ආලෝක පූජාවට එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

රටටම ඩෙංගු වසංගතයක් වෙලා තියෙන වෙලාවේ විපක්ෂනායක සජිත් ආණ්ඩුවට ඩෙංගු නැත්තටම නැති කරන හැටි කියයි! ඔස්ට්‍රේලියානු රජය අපේ රටට ‘වෝල්බැකියා’ විසඳුම නොමිලේ ලබාදෙන්න සූදානම්! ආණ්ඩුව දැන්ම වැඩේට බහින්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මතකද ‘අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහපු ත්‍රීවීල් සහෝදරවරු! අන්න ඒ කට්ටිය මාධ්‍ය හමුවක් තියලා මෙන්න දැන් කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් පෙට්‍රල් ලීටරය 290ට දෙන්න පුළුවන්! රුපියල් 20කින් පෙට්‍රල් අඩු කළාට ත්‍රීවීල් සංගම්වලට යකා නැගලා! VIDEO I Sri Lanka Latest News

අනුරගේ ගමේ පොලිසියට ලොකු සැලකිලි ගොඩක්! දැන් නම් කට්ටියට ලේසි වෙන්නෙ නෑ! I Sri Lanka Latest News
Exclusive

අනුරගේ ගමේ පොලිසියට ලොකු සැලකිලි ගොඩක්! දැන් නම් කට්ටියට ලේසි වෙන්නෙ නෑ! I Sri Lanka Latest News

ජනපති අනුර තන්තිරිමලේ ආලෝක පූජාවට එක්වෙද්දී විපක්ෂනායක සජිත් සිතුල්පව්වේ ආලෝක පූජාවට එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ජනපති අනුර තන්තිරිමලේ ආලෝක පූජාවට එක්වෙද්දී විපක්ෂනායක සජිත් සිතුල්පව්වේ ආලෝක පූජාවට එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

6 වැනිදා වෙද්දි ජනපතියි අගමැතියි අවසන් තීන්දුව නොගත්තොත් රටේ දරුණු තත්ත්වයක්! සියලු වෘත්තීය සමිති අවසන් සටනට සූදානම් වෙයි!
Exclusive

සති 3ක් තිස්සේ කඩුවෙල කුණු වෙයි! දේශපාලනය ගැන ලොකු ටෝක් දෙන නගරාධිපති රංජන් බුදිද? Sri Lanka Latest News

චෙම්මනි සමූහ මිනීවළෙන් සිරුරු 141ක් ගොඩගනී! සොයාගත් ඇඳුම් සහ අනෙකුත් පෞද්ගලික භාණ්ඩ මහජන ප්‍රදර්ශනයට තියයි! පවුල් 200කට අධික පිරිසක් අතුරුදන් වූ ඥාතීන් හොයාගන්න චෙම්මනියට ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

‘සදාකාලික දැල්ල’! යාපනයේ අලුත් සටන් ව්‍යාපාරයක් ආරම්භ වෙයි! වාර්තාවක් තැබූ චෙම්මනි සමූහ මිනී වළ ලොකු මාතෘකාවක් වෙයි! I Sri Lanka Latest News

මැයි රැලියට කලින්ම සජිත් ග්‍රවුන්ඩ් එකට බහී! මරික්කාර්-මුජිබර්-තිස්සත් ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

රටටම ඩෙංගු වසංගතයක් වෙලා තියෙන වෙලාවේ විපක්ෂනායක සජිත් ආණ්ඩුවට ඩෙංගු නැත්තටම නැති කරන හැටි කියයි! ඔස්ට්‍රේලියානු රජය අපේ රටට ‘වෝල්බැකියා’ විසඳුම නොමිලේ ලබාදෙන්න සූදානම්! ආණ්ඩුව දැන්ම වැඩේට බහින්න! VIDEO I Sri Lanka Latest News

Load More
Senokවෙතින් Foton ඩබල් කැබ් රථ පෙළක් NEM කන්ස්ට්‍රක්ෂන් වෙත! Sri Lanka Latest News
Business

Senokවෙතින් Foton ඩබල් කැබ් රථ පෙළක් NEM කන්ස්ට්‍රක්ෂන් වෙත! Sri Lanka Latest News

අවුරුදු 45කට වඩා දිගු ඉතිහාසයක් සහිත විශ්වාසදායක හා විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන Senok Trade Combine (Pvt) Ltd විසින් මෙරට ඉදිකිරීම් සහ යටිතල...

Read more
මතකද ‘අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහපු ත්‍රීවීල් සහෝදරවරු! අන්න ඒ කට්ටිය මාධ්‍ය හමුවක් තියලා මෙන්න දැන් කියන කතාව! VIDEO I Sri Lanka Latest News

දැන් පෙට්‍රල් ලීටරය 290ට දෙන්න පුළුවන්! රුපියල් 20කින් පෙට්‍රල් අඩු කළාට ත්‍රීවීල් සංගම්වලට යකා නැගලා! VIDEO I Sri Lanka Latest News

අනුරගේ ගමේ පොලිසියට ලොකු සැලකිලි ගොඩක්! දැන් නම් කට්ටියට ලේසි වෙන්නෙ නෑ! I Sri Lanka Latest News

අනුරගේ ගමේ පොලිසියට ලොකු සැලකිලි ගොඩක්! දැන් නම් කට්ටියට ලේසි වෙන්නෙ නෑ! I Sri Lanka Latest News

ජගත් කියපු අනාවැකිය හරියටම හරි! ඇමැති නලින්දගේ ගමත් පරාදයි! VIDEO I Sri Lanka Latest News

ජගත් කියපු අනාවැකිය හරියටම හරි! ඇමැති නලින්දගේ ගමත් පරාදයි! VIDEO I Sri Lanka Latest News

විසාකා කේෂකල්‍යාණී 2026! Sri Lanka Latest News

විසාකා කේෂකල්‍යාණී 2026! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.