• About us
  • Contact us
Tuesday, June 30, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොසොන් පෝ දා අනුර තන්තිරිමලේ රජමහා විහාරයේ ආලෝක පූජාවට එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

June 30, 2026
in Exclusive
Reading Time: 13 mins read
A A
පොසොන් පෝ දා අනුර තන්තිරිමලේ රජමහා විහාරයේ ආලෝක පූජාවට එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2026 ජාතික පොසොන් පුණ්‍යෝත්සවය සමගාමීව තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන ආලෝක පූජාව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී විය. Sri Lanka Latest News

තන්තිරිමලේ රජමහා විහාරස්ථානය වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් විදුලි ආලෝකය දල්වමින් ආලෝක පූජාවේ ආරම්භය සනිටුහන් කරනු ලැබීය.

තන්තිරිමලේ රජමහා විහාරාධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක තත්තිරිමලේ චන්දරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම ආලෝක පූජාව පැවැත්වේ.

මීට සමගාමීව මල් පහන් පෙරහර සහ බොදු බැති ගී ප්‍රසංගයක්ද මෙහිදී පැවැත්විණ.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී සේන නානායක්කාර, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය, නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් රංජන ජයසිංහ, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය, මහවිලච්ච්ය ප්‍රාදේශීය ලේකම් සුරීතා පෙරේරා, මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ සභාපති චන්ද්‍රගුප්ත වන්නිනායක, ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති ගිහාන් ද සිල්වා සහ විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජේවර්ධන යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-06-29

SendShareShare
Previous Post

ආණ්ඩුවත් පොසොන් දවසේ මිනිස්සුන්ට මතක හිටින වැඩක් කරයි! තෙල් මිල පහත දමයි!  I Sri Lanka Latest News

Next Post

වට්ස්ඇප් එක දුරකතන අංකය හංගන්න ලෑස්ති වෙයි! පේන්නෙ නමක් විතරයි! I Sri Lanka Latest News

MORE NEWS

චෙම්මනි සමූහ මිනීවළෙන් සිරුරු 141ක් ගොඩගනී! සොයාගත් ඇඳුම් සහ අනෙකුත් පෞද්ගලික භාණ්ඩ මහජන ප්‍රදර්ශනයට තියයි! පවුල් 200කට අධික පිරිසක් අතුරුදන් වූ ඥාතීන් හොයාගන්න චෙම්මනියට ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

‘සදාකාලික දැල්ල’! යාපනයේ අලුත් සටන් ව්‍යාපාරයක් ආරම්භ වෙයි! වාර්තාවක් තැබූ චෙම්මනි සමූහ මිනී වළ ලොකු මාතෘකාවක් වෙයි! I Sri Lanka Latest News

මැයි රැලියට කලින්ම සජිත් ග්‍රවුන්ඩ් එකට බහී! මරික්කාර්-මුජිබර්-තිස්සත් ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

රටටම ඩෙංගු වසංගතයක් වෙලා තියෙන වෙලාවේ විපක්ෂනායක සජිත් ආණ්ඩුවට ඩෙංගු නැත්තටම නැති කරන හැටි කියයි! ඔස්ට්‍රේලියානු රජය අපේ රටට ‘වෝල්බැකියා’ විසඳුම නොමිලේ ලබාදෙන්න සූදානම්! ආණ්ඩුව දැන්ම වැඩේට බහින්න! VIDEO I Sri Lanka Latest News

ඉස්කෝලෙ කෙල්ල එක්ක තරහා වෙලා උපන්දින පාටියේදී කෙල්ලගේ නිරුවත් ෆොටෝ යාලුවන් 6 දෙනෙක් එක්ක ෂෙයාර් කරගත් කුරුණෑගල පාසල් සිසුවා! I Sri Lanka Latest News
Exclusive

වට්ස්ඇප් එක දුරකතන අංකය හංගන්න ලෑස්ති වෙයි! පේන්නෙ නමක් විතරයි! I Sri Lanka Latest News

ගල්, තෙල් සහ මල්…
Exclusive

ආණ්ඩුවත් පොසොන් දවසේ මිනිස්සුන්ට මතක හිටින වැඩක් කරයි! තෙල් මිල පහත දමයි!  I Sri Lanka Latest News

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News
Exclusive

ICC සභාපති ලංකාවට ඇවිත් අනුර එක්ක ඇත්තටම කතා කළේ මොනවාද? සමහර පත්තර අතේ රෝල් ගහලා නෝන්ඩි වුණා! මෙන්න ඇත්තම කතාව! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ක්‍රිකට් ආයතනය බංකොලොත්? පඩි ගෙවාගන්නත් සල්ලි නෑ! සැලසුම් දෙකක් අනුර අතේ! I Sri Lanka Latest News

Load More
චෙම්මනි සමූහ මිනීවළෙන් සිරුරු 141ක් ගොඩගනී! සොයාගත් ඇඳුම් සහ අනෙකුත් පෞද්ගලික භාණ්ඩ මහජන ප්‍රදර්ශනයට තියයි! පවුල් 200කට අධික පිරිසක් අතුරුදන් වූ ඥාතීන් හොයාගන්න චෙම්මනියට ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

‘සදාකාලික දැල්ල’! යාපනයේ අලුත් සටන් ව්‍යාපාරයක් ආරම්භ වෙයි! වාර්තාවක් තැබූ චෙම්මනි සමූහ මිනී වළ ලොකු මාතෘකාවක් වෙයි! I Sri Lanka Latest News

යාපනය චෙම්මනි සමූහ මිනීවලෙන් මේ දක්වා මතුකරගෙන ඇති සමස්ත මිනිස් සිරුරු සංඛ්‍යාව 351ක් දක්වා ඉහළ ගොස් තිබේ. Sri Lanka Latest...

Read more
මැයි රැලියට කලින්ම සජිත් ග්‍රවුන්ඩ් එකට බහී! මරික්කාර්-මුජිබර්-තිස්සත් ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටටම ඩෙංගු වසංගතයක් වෙලා තියෙන වෙලාවේ විපක්ෂනායක සජිත් ආණ්ඩුවට ඩෙංගු නැත්තටම නැති කරන හැටි කියයි! ඔස්ට්‍රේලියානු රජය අපේ රටට ‘වෝල්බැකියා’ විසඳුම නොමිලේ ලබාදෙන්න සූදානම්! ආණ්ඩුව දැන්ම වැඩේට බහින්න! VIDEO I Sri Lanka Latest News

ඉස්කෝලෙ කෙල්ල එක්ක තරහා වෙලා උපන්දින පාටියේදී කෙල්ලගේ නිරුවත් ෆොටෝ යාලුවන් 6 දෙනෙක් එක්ක ෂෙයාර් කරගත් කුරුණෑගල පාසල් සිසුවා! I Sri Lanka Latest News

වට්ස්ඇප් එක දුරකතන අංකය හංගන්න ලෑස්ති වෙයි! පේන්නෙ නමක් විතරයි! I Sri Lanka Latest News

පොසොන් පෝ දා අනුර තන්තිරිමලේ රජමහා විහාරයේ ආලෝක පූජාවට එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

පොසොන් පෝ දා අනුර තන්තිරිමලේ රජමහා විහාරයේ ආලෝක පූජාවට එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ගල්, තෙල් සහ මල්…

ආණ්ඩුවත් පොසොන් දවසේ මිනිස්සුන්ට මතක හිටින වැඩක් කරයි! තෙල් මිල පහත දමයි!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.