• About us
  • Contact us
Thursday, June 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පක්ෂ තීන්දුවට පිටින් ගිය ලිඳුල නගර සභාවේ මන්ත්‍රී පොහොට්ටුවෙන් පන්නයි! I Sri Lanka Latest News

June 25, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
පොහොට්ටුවේ දෙවන සම්මේලනය ලබන 15 දා සුගතදාසයේදී! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තලවකැලේ ලිඳුල නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළ ඔරුකද ලියනගේ අසංක සම්පත් පීරිස් ඉකුත් ජූනි 17 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මන්ත්‍රී ධූරයෙන් ඉවත් කර තිබෙනවා.Sri Lanka Latest News

ඒ, ඉකුත් ජූනි 17 වන දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින්.

මෙම මන්ත්‍රීවරයා නගර සභාවට තේරී පත්ව ඇත්තේ ප්‍රසාද ආසන මන්ත්‍රීවරයෙකු වශයෙන්.

ඉන් අනතුරුව එම නගර සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා තේරීමේ දී පක්ෂය විසින් ලබා දී තිබූ උපදෙස්වලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා තිබුණා.

එම විනය පරීක්ෂණයේ දී මන්ත්‍රීවරයා වැරදිකරු වී ඇති අතර, ඒ අනුව ඔහුව පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පියවර ගෙන ති‍බෙනවා.

පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා වෙත නිල වශයෙන් දැනුම් දීමෙන් අනතුරුව, අදාළ නීත්‍යානුකූල පියවර අනුගමනය කරමින් මෙම මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

SendShareShare
Previous Post

එල්-නිනෝ… ලා-නිනාවට මුහුණ දීමට ආණ්ඩුවේ සූදානම මදි! වහාම ජනාධිපති කාර්ය සාධන බළකායක් ස්ථාපිත කරන්න! ඔන්න විපක්ෂනායක සජිත් දිට්වා සුළි කුණාටුවේදී වගේම කල්තියාම කිව්වා..! පස්සේ පසුතැවිලි වෙන්න ඉඩ තියන්න එපා! VIDEO I Sri Lanka Latest News

Next Post

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ඩෙංගුවලින් ෆේල්! සියයට පන්සීයකින් වැඩිවෙලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කෝටි 50ක් මුලින් ඉල්ලලා..! පස්සෙ කෝටි 20ට බස්සලා..! ඒකෙන් කෝටි 12ක් අරන්..! හරක් කටා.. රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට ඇවිත් කරපු කතාවට සජිත් උත්තර දෙයි….! සජීවීව බලන්න…! LIVE VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

යුද්දෙ පටන් ගන්නකොට තිබ්බ මිලටත් වඩා අද බොරතෙල් මිල අඩුවෙලා! ඇයි තවම මෙහේ තෙල් මිල අඩු කරන්නේ නැත්තේ? මුලු රටම ආණ්ඩුවෙන් අහන්න ඉන්න ප්‍රශ්නය විපක්ෂනායක සජිත් අහයි! ! Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

රටම දන්නා විශේෂ පොලිස් ලොක්කෙකුගේ පොලිස් සහෝදරයෙක් අද හෙටම අත්අඩංගුවට? නුවරඑළිය තරුණියගේ ඝාතනයේ සැකකරුට හැංගෙන්න උපදෙස් දීලා! නීති උපදෙස් ගන්නත් සපෝට් කරලා! ! Sri Lanka Latest News

ලැබී ඇති අවස්ථාව කිසිසේත් මගහැර ගන්නේ නෑ! රට දිනවීමේ ගමනට අකුල් හෙලූ පිරිසක් ලෙස ඉතිහාසයට එක් නොවී එහි පංගුකරුවන් වන්න! අනුර පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ සියලු දෙනාට ආරාධනා කරයි! I Sri Lanka Latest News
Exclusive

මාර්තු මාසෙන් පස්සේ ආවේ නෑ කියලා විපක්ෂය කිව්වා! ඔන්න අද අනුර පාර්ලිමේන්තුවට ආවා! ! Sri Lanka Latest News

මහින්දව ප්‍රශ්න කරාට පස්සේ නාමල් ප්‍රශ්න කරන්න ඕන සෙට් එකකගේම නම් කියාගෙන යයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගෙ නඩුවකුත් අද තියෙනවා…! Sri Lanka Latest News

Load More
කෝටි 50ක් මුලින් ඉල්ලලා..! පස්සෙ කෝටි 20ට බස්සලා..! ඒකෙන් කෝටි 12ක් අරන්..! හරක් කටා.. රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කෝටි 50ක් මුලින් ඉල්ලලා..! පස්සෙ කෝටි 20ට බස්සලා..! ඒකෙන් කෝටි 12ක් අරන්..! හරක් කටා.. රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ..! VIDEO I Sri Lanka Latest News

රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අත්අඩංගුවට ගැනීම ගන අල්ලස් කොමිසමේ නිවේදනය.Sri Lanka Latest News

Read more
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News

ජනාධිපති කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට ඇවිත් කරපු කතාවට සජිත් උත්තර දෙයි….! සජීවීව බලන්න…! LIVE VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

යුද්දෙ පටන් ගන්නකොට තිබ්බ මිලටත් වඩා අද බොරතෙල් මිල අඩුවෙලා! ඇයි තවම මෙහේ තෙල් මිල අඩු කරන්නේ නැත්තේ? මුලු රටම ආණ්ඩුවෙන් අහන්න ඉන්න ප්‍රශ්නය විපක්ෂනායක සජිත් අහයි! ! Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

රටම දන්නා විශේෂ පොලිස් ලොක්කෙකුගේ පොලිස් සහෝදරයෙක් අද හෙටම අත්අඩංගුවට? නුවරඑළිය තරුණියගේ ඝාතනයේ සැකකරුට හැංගෙන්න උපදෙස් දීලා! නීති උපදෙස් ගන්නත් සපෝට් කරලා! ! Sri Lanka Latest News

ලැබී ඇති අවස්ථාව කිසිසේත් මගහැර ගන්නේ නෑ! රට දිනවීමේ ගමනට අකුල් හෙලූ පිරිසක් ලෙස ඉතිහාසයට එක් නොවී එහි පංගුකරුවන් වන්න! අනුර පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ සියලු දෙනාට ආරාධනා කරයි! I Sri Lanka Latest News

මාර්තු මාසෙන් පස්සේ ආවේ නෑ කියලා විපක්ෂය කිව්වා! ඔන්න අද අනුර පාර්ලිමේන්තුවට ආවා! ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper