• About us
  • Contact us
Sunday, June 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෝමූස් ආපහු වහයි! ! Sri Lanka Latest News

June 21, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉරානය සහ අමෙරිකාව අතර බදාදා අත්සන් කළ සාම ගිවිසුම අනුව මීට පැය 24කට පමණ පෙර හෝමුස් සමුද්‍ර සන්ධිය නිල වශයෙන් විවෘත කෙරිණි.Sri Lanka Latest News

එම සාම ගිවිසුමේ පළමු වගන්තිය වූයේ අමෙරිකාව හෝ එහි පාර්ශ්වකරුවන් කිසිවෙක් ලෙබනනය ඇතුලු කලාපයේ සටන්බිම් සඳහා කිසිදු ප්‍රහාරයක් එල්ල නොකරන බවට එකඟවීමය.

කෙසේ වෙතත් අමෙරිකානු මිත්‍ර පාර්ශ්වය නියෝජනය කරන  ඊශ්‍රායලය අදත් (20) දකුණුදිග ලෙබනනයට ප්‍රහාර එල්ල කළේය.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙතන්‍යාහු පවසා තිබුණේ, සිය රටේ ආරක්ෂාව පදනම් කරගනිමින් ප්‍රහාර එල්ල කිරීමේ අයිතිය තම රට සතු බවය.

කෙසේ වෙතත් මෙම ප්‍රහාර හේතුවෙන් අද දකුණු ලෙබනනයේ 32 දෙනෙකු පමණ මිය ගොස් තිබුණි.

මෙම තත්ත්වය පදනම් කර ගනිමින් ඉරානය තීරණය කළේ, හෝමුස් සමුද්‍ර සන්ධිය යළි වසා දැමීමටය.

කෙසේ වෙතත් මේ වනවිට ඉරාන අමෙරිකා සාමයේ මැදිහත්කරු වන පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ඉරානයට පැමිණ තිබේ.

ඒ ඉරාන අමෙරිකා සාම සාකච්ඡා සඳහා තාක්ෂණික පසුබිම සාකච්ඡා කිරීමටය.

මේ අතර ඉරාන – පාකිස්තාන දූත පිරිසක් මේ වනවිට ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ද මූලික සාකච්ඡා වටයක් පවත්වා තිබෙන බව අමෙරිකාව නිවේදනය කරයි.

ඒ අනුව තාක්ෂණික වටයේ සාකච්ඡා ඉරිදා (21) ආරම්භ කිරීමේ හැකියාවක් පවතින බවට ද තොරතුරු වාර්තා වේ.

සිකුරාදා (19) ස්විස්ටර්ලන්තයේදී පැවැත්වීමට නියමිතව තිබූ එම සාකච්ඡා පසුව කල් දැමිණ.

මේ අතර මැදපෙරදිග ගැටුම් හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමග ඉහළ ගිය බොරතෙල් මිල ගතවූ දින දෙක තුළ පහළ යාම ඇරඹී තිබුණි.

ගතවූ පැය 24 තුළ ඉන්ධන නෞකා 20ක් පමණ ඒ හරහා යාත්‍රා කර තිබූ අතර අමෙරිකා උප ජනාධිපති ජේ.ඩී වෑන්ස් ඊයේ (19) පැවසුවේ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කළ පළමු පැය 24 තුළ ඉන්ධන බැරල් මිලියන 12ක් පමණ ඒ හරහා ප්‍රවාහනය කෙරුණු බවය.

SendShareShare
Previous Post

වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව IMF ලංකාවෙන් යවන්න ලෑස්ති වෙද්දී IMF ලංකාවේ සංචාරයකට ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

වෙස් වළාගෙන යායුතු ගමනක්……..! Sri Lanka Latest News

කවුරුවත් නොදන්න දූපතක් ගැන ලෝකම කතා කරපු දවසක්…! Sri Lanka Latest News
Exclusive

කවුරුවත් නොදන්න දූපතක් ගැන ලෝකම කතා කරපු දවසක්…! Sri Lanka Latest News

ඡන්දයෙන් බලය ගත් ආණ්ඩුව අද ඡන්ද හකුලලා! පළාත් සභා තියන්න! සජබයේ දිනුම නියතයි! ඡන්දය ගන්න විපක්ෂනායක සජිත් දෙකොන් සටනක් පටන් ගනී! මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් හමුවී ආශිර්වාද ලබා ගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බස් දෙන්න ආපු අය පන්නපු – ස්මාට් බෝඩ් දීපු අය එලවපු – අලුත් දේශපාලන වසන්තයේ මල් පිපෙන හැටි බලන්න එන්න! Sri Lanka Latest News
Exclusive

බස් දෙන්න ආපු අය පන්නපු – ස්මාට් බෝඩ් දීපු අය එලවපු – අලුත් දේශපාලන වසන්තයේ මල් පිපෙන හැටි බලන්න එන්න! Sri Lanka Latest News

Exclusive

කබීර්ලා රනිල් එක්ක මුලින්ම සාකච්ඡා කළ හැටි! වෙලාව යොදාගත් හැටි! සජිත් දවස වෙනස් කළ හැටි! ගිනි තියපු පුස්තකාලය රනිල් සජිත්ට පෙන්නපු හැටි! කිසිම මාධ්‍යක ගියේ නෑ! සජිත් රනිල් පැය එකහමාරක හමුවේ සම්පූර්ණ කතාව මෙන්න! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

හරිනිට දැන් වැඩ වැඩියිලු! වෘත්තීය සමිති එක්ක කතාකරන්නවත් වෙලාවක් නැතිලු! අඟහරුවාදා ලොකු දෙයක් වෙන්න යනවලු! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේවා මාසයකට දෙකකට කලින් ගත්ත තෙල්! මේ වෙලාවේ තෙල් මිල අඩු කරන්න බෑ.. -අගමැති! මේ ලංකාවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

වෙස් වළාගෙන යායුතු ගමනක්……..! Sri Lanka Latest News

රජ කාලේ රජවරුන්ට රටේ තත්ත්වය, රට වැසියන් කියන්නේ මොනවාද කියලා දැනගන්න පුරෝහිතයන්ද කේවට්ටයන්ද අන්දරේලාද ඕනේ තරම් හිටියේය. ඒ හැබැයි දුරකතන,...

Read more
ඉරාජ් හින්දා හිට් වුණු ක්ලියෝ පැට්‍රා අයියා…! ජොබ් එක ටෙලිකොම් වුණාට ඉන්නේ ආට් එක ඇතුළේ…! ඉරාජ් අයියා තමයි මගේ ටර්නින් පොයින්ට් එක…! මගේ ස්ටයිල් එකට කෙනෙක් තාම ලැබුණේ නැහැ…! නන්දික සමරසිංහ I Sri Lanka Latest News

ඉරාජ් හින්දා හිට් වුණු ක්ලියෝ පැට්‍රා අයියා…! ජොබ් එක ටෙලිකොම් වුණාට ඉන්නේ ආට් එක ඇතුළේ…! ඉරාජ් අයියා තමයි මගේ ටර්නින් පොයින්ට් එක…! මගේ ස්ටයිල් එකට කෙනෙක් තාම ලැබුණේ නැහැ…! නන්දික සමරසිංහ I Sri Lanka Latest News

කවුරුවත් නොදන්න දූපතක් ගැන ලෝකම කතා කරපු දවසක්…! Sri Lanka Latest News

කවුරුවත් නොදන්න දූපතක් ගැන ලෝකම කතා කරපු දවසක්…! Sri Lanka Latest News

ඡන්දයෙන් බලය ගත් ආණ්ඩුව අද ඡන්ද හකුලලා! පළාත් සභා තියන්න! සජබයේ දිනුම නියතයි! ඡන්දය ගන්න විපක්ෂනායක සජිත් දෙකොන් සටනක් පටන් ගනී! මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් හමුවී ආශිර්වාද ලබා ගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඡන්දයෙන් බලය ගත් ආණ්ඩුව අද ඡන්ද හකුලලා! පළාත් සභා තියන්න! සජබයේ දිනුම නියතයි! ඡන්දය ගන්න විපක්ෂනායක සජිත් දෙකොන් සටනක් පටන් ගනී! මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් හමුවී ආශිර්වාද ලබා ගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දැහැනට සමවදින රජ දහන එයි…! Sri Lanka Latest News

දැහැනට සමවදින රජ දහන එයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.