• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර ටිල්වින් අලුත් ගේමක! Sri Lanka Latest News

June 20, 2026
in Exclusive, News
Reading Time: 1 min read
A A
ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලබන වසරේ මාර්තු මාසයෙන් පසු ගම්දනව් ඉලක්ක කොටගෙන දැවැන්ත සංවර්ධන සංග්‍රාමයක් ආරම්භ කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුව තීරණය කොට ඇත.Sri Lanka Latest News

ඒ අනුව, සෑම ගමක්ම ඉලක්ක කොටගෙන මාර්ග සංවර්ධනය, පාලම් බෝක්කු ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක්ම එක වර දියත් කිරීමට ජවිපෙ තීරණය කොට ඇති බවක් පැවැසේ.

මීට අමතරව දැනට අතරමග නැවතී ඇති අධිවේගී මාර්ගවල ඉතිරි කොටස් ඉදිකිරීම ලබන මාර්තු මාසයෙන් පසු වහාම ආරම්භ කිරීමටත් ආණ්ඩුව සැලසුම් කොට තිබේ.
විශේෂයෙන්ම ලබන මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අස්සන් කළ ගිවිසුම අවසන් වීමත් සමග භාණ්ඩාගාරයේ ඉතිරිව ඇති ටි්‍රලියන ගණනින් වූ මුදල් රටේ සංවර්ධනය සඳහා වෙන් කිරීමට ජනාධිපතිවරයා තීරණය කොට ඇත.

එම සංවර්ධන කටයුතුවලින් අනතුරුව 2027 මැද භාගයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බවක්ද වාර්තා වේ.

SendShareShare
Previous Post

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News

Next Post

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

MORE NEWS

තිබ්බ ආණ්ඩුවලට කඩේ ගියාට කලාවට කිසිම සෙතක් වුණේ නෑ..! කලාකරුවෝ විපක්ෂනායක සජිත් හම්බවෙන්න ඇවිත් කලාවේ ප්‍රශ්න ගැන කතා කරයි…! VIDEO I PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගොවියොත් එක්ක කිංස් පොලොන්නරුවෙන් පාරට බහී! PHOTOS I Sri Lanka Latest News

ජේ.ආර්.ගේ ඡන්ද ලක්ෂ 25 කා ගාවද? Sri Lanka Latest News

තරුණ කොල්ලන්ට මෙහෙම කරන එවුන්ට දඬුවම මොකක්ද? කුඩු පැකට් පර්ස් එකේ තිබ්බ පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? VIDEO I Sri Lanka Latest News

කොටිකාවත්ත බස් එකෙත් හිටියා – මැදවච්චියේ සැලුන් එකෙත් හිටියා – අනේ මෙහෙමත් මිනිස්සු…! Sri Lanka Latest News

‘මව්රට’ කලින්ම කියූ හෙළිදරව්ව හරියටම හරි! මාලිමාව හදපු උපුල් කුමරප්පෙරුමව ජවිපෙ මාතරින් පරද්දපු හැටි පුතාගේ මරණයෙන් පසු හෙළිවෙයි! හිතාමතාම මාතර පොඩිම ආසනයට දැම්මා! වෙන ආසනවල රැස්වීම්වලට ගියාම ටිල්වින් වහාම යන්න කිව්වා! අනුරට මචං කියපු එකත් දිරෙව්වේ නෑ! එදා ටිල්වින් ජනිත් විපුලගුණට කළේත් මේ දේමයි! Sri Lanka Latest News

Load More
ගොවියොත් එක්ක කිංස් පොලොන්නරුවෙන් පාරට බහී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගොවියොත් එක්ක කිංස් පොලොන්නරුවෙන් පාරට බහී! PHOTOS I Sri Lanka Latest News

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංග්ස් නෙල්සන් සංවිධානය කෙරූ ගොවි උද්ඝෝෂණය. Sri Lanka Latest News

Read more
තිබ්බ ආණ්ඩුවලට කඩේ ගියාට කලාවට කිසිම සෙතක් වුණේ නෑ..! කලාකරුවෝ විපක්ෂනායක සජිත් හම්බවෙන්න ඇවිත් කලාවේ ප්‍රශ්න ගැන කතා කරයි…! VIDEO I PHOTOS I Sri Lanka Latest News

තිබ්බ ආණ්ඩුවලට කඩේ ගියාට කලාවට කිසිම සෙතක් වුණේ නෑ..! කලාකරුවෝ විපක්ෂනායක සජිත් හම්බවෙන්න ඇවිත් කලාවේ ප්‍රශ්න ගැන කතා කරයි…! VIDEO I PHOTOS I Sri Lanka Latest News

තරුණ කොල්ලන්ට මෙහෙම කරන එවුන්ට දඬුවම මොකක්ද? කුඩු පැකට් පර්ස් එකේ තිබ්බ පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? VIDEO I Sri Lanka Latest News

තරුණ කොල්ලන්ට මෙහෙම කරන එවුන්ට දඬුවම මොකක්ද? කුඩු පැකට් පර්ස් එකේ තිබ්බ පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? VIDEO I Sri Lanka Latest News

ජේ.ආර්.ගේ ඡන්ද ලක්ෂ 25 කා ගාවද? Sri Lanka Latest News

ජේ.ආර්.ගේ ඡන්ද ලක්ෂ 25 කා ගාවද? Sri Lanka Latest News

කොටිකාවත්ත බස් එකෙත් හිටියා – මැදවච්චියේ සැලුන් එකෙත් හිටියා – අනේ මෙහෙමත් මිනිස්සු…! Sri Lanka Latest News

කොටිකාවත්ත බස් එකෙත් හිටියා – මැදවච්චියේ සැලුන් එකෙත් හිටියා – අනේ මෙහෙමත් මිනිස්සු…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper