• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

June 8, 2026
in Exclusive
Reading Time: 15 mins read
A A
ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දකුණු ආසියාවේ අනාගත ආර්ථික සාර්ථකත්වය ආණ්ඩු බලය හිමි රජයන් විසින් පමණක් නොව කලාපය පුරා ආර්ථික ක්‍රියාකාරකම් මෙහෙයවනු ලබන ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන්, නිෂ්පාදකයන්, බෙදාහරින්නන් සහ ආයෝජකයන් විසින් තීරණය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොළඹ සිනමන් ලයිෆ් හි පැවති Vestige Investor and Dealer සමුළුව අමතමිනි.

මෙහි දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දිගුකාලීන සංස්කෘතික, අධ්‍යාත්මික සහ ආර්ථික සබඳතා ඉස්මතු කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේ UPI ඒකාබද්ධ කිරීම සහ යෝජිත බලශක්ති සම්බන්ධතා ව්‍යාපෘති වැනි මුලපිරීම් ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කරන අතර වර්ධනය සඳහා නව අවස්ථා ද නිර්මාණය කරන බවයි.

නිදහස් වෙළෙදපොළ සමඟ සමාජ වෙළෙදපොළ ආර්ථිකයක් ගොඩනැගිය යුතුයි

ශ්‍රී ලංකාව මුහුණ දුන් මෑත කාලීන ආර්ථික අර්බුදය තුළ රටක් ලෙස ලැබූ අත්දැකීම් ඉස්මතු කරමින් නිදහස් වෙළෙඳපොළවල කාර්යක්ෂමතාව, සමාජ සාධාරණත්වය, විනිවිදභාවය සහ සමාන අවස්ථා සමඟ ඒකාබද්ධ කරන සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් ගොඩනැගීමේ වැදගත්කම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැමිණ සිටි පිරිස හමුවේ අවධාරණය කළේය.

සැවොම බෙදාගත් ආර්ථික සමෘද්ධියක් අප අපේක්ෂා කරනවා

සැවොම බෙදා ගත් සමෘද්ධිය සහ ඇතුළත් කර ගත් ආර්ථික වර්ධනය තමා විශ්වාස කරන බවත් ආර්ථික ප්‍රගතිය සමාජයේ සියලුම කොටස්වලට ප්‍රතිලාභ ලෙස ලබා දිය යුතු බවත් මෙහි දී විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. රැකියා නිර්මාණය කිරීම, ධනය උත්පාදනය කිරීම සහ දේශීය ප්‍රජාවන්ට සහාය වීම සඳහා අලෙවිකරුවන්, බෙදාහරින්නන්, නිෂ්පාදකයින් සහ ව්‍යවසායකයින්ගේ කාර්යභාරය ද මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රශංසාවට ලක් වූ අතර ස්වයංක්‍රීයකරණය සහ කෘතිම බුද්ධිය මඟින් වැඩි වැඩියෙන් හැඩගැසෙන යුගයක, විශ්වාසය, ශක්තිමත් පාරිභෝගික සබඳතා සහ ගුණාත්මක සේවාව ඕනෑ ම ව්‍යාපාරයක වටිනාම වත්කම් බවට පත්ව ඇති බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්නත් පැමිණෙන්න

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති ශක්තිමත් ආර්ථික ඒකාබද්ධතාව වෙළෙඳාම සහ ආයෝජන සඳහා පෙර නොවූ විරූ අවස්ථා නිර්මාණය කරන බවත් නවෝත්පාදනය සහ ව්‍යාප්තිය වැළඳ ගැනීමට ව්‍යාපාර දිරිමත් කරන බවත් දකුණු ආසියාවේ ආර්ථික පුනර්ජීවනයේ සාර්ථකත්වය අවසානයේ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයින් විසින් මෙහෙයවනු ලබන බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවසාන වශයෙන් වැඩිදුරටත් කියා සිටියේ ආයෝජකයින්ට සහ ව්‍යාපාරිකයින්ට ශ්‍රී ලංකාවේ අවස්ථා ගවේෂණය කර රටේ ආර්ථික වර්ධනයට දායක වන ලෙස ආරාධනා කරන බවයි.

SendShareShare
Previous Post

සලේ අන්තිම කැමැති පත්‍රය ලියන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

Load More
ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

"අනුරට බෑ - ජනතාවට අමාරුයි" මහජන සංවාදයේදී සජබ පා.ම. කබීර් හෂීම් දැක්වූ අදහස් Sri Lanka Latest News

Read more
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper