දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය නැහැ… ඉන්ධන මිල හැරෙන්න අනෙකුත් දේවල්වල මිල ලොකුවට ඉහළ ගිහිල්ලා නැහැනේ…. ශාන්ත පද්මකුමාර – පා.ම. – ජාතික ජන බලවේගය Sri Lanka Latest News










