ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News
විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කර සිටියේ, ණය ගෙවීම් කටයුතු සිදුකළ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මුල් ගිවිසුම පිළිබඳ කරුණු විමසීමක් සිදුකර හෝ කිසිදු තොරතුරු විමසීමකින් තොරව එක්ස්පෝට් ෆයිනෑන්ස් ඔස්ට්‍රේලියා නම් ආයතනයේ ඊමේල් ලිපිනය හරහා ලැබී ඇති ඉන්වොයිස් එකක් මත පදනම්ව ණය ගෙවීම් කටයුතු සිදුකර තිබෙන බව ය.











