විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කොට ඇති සක්වල වැඩසටහන යළි ආරම්භ කිරීමට තීරණය කොට තිබේ.Sri Lanka Latest News
ඒ අනුව අද පෙරවරු 10ට කුලියාපිටිය නගර ශාලාවේදී පෙර පාසල් දරුවන් 550කට විපක්ෂනායකවරයා විසින් පාසල් බෑග් බෙදාදීමට නියමිතය.











