සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ජනසුවය ව්‍යාපෘතියේ නවවන පියවර ලෙස රු. තිස් හය ලක්ෂ අසූ පන් දහසක් (3,685,000) වටිනා අත්‍යාවශ්‍ය සෞඛ්‍යමය උපකරණ ලබා දීමට පියවර ගත්තේය.
මෙම අත්‍යාවශ්‍ය සෞඛ්‍යමය උපකරණ තොගය අද (30) පොල්ගස්ඕවිට වෑතර රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.
ඒ අනුව,
Hand held doppler (1) රු. 135,000/=
Patient monitor (1) රු. 850,000/=
Cardiac bed (1) රු. 550,000/=
ECG machine (2) රු. 350,000/=
Autoclave machine (3) රු. 1,800,000/= යන අත්‍යාවශ්‍ය රෝහල් උපකරණ ඒ අතර විය.










