• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව කරන්න යන ලොකු වැරැද්දක් විපක්ෂනායක සජිත් ජාත්‍යන්තර උදාහරණත් එක්කම පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

May 19, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
අනුර පාර්ලිමේන්තුවට ඇවිත් කරපු කතාව අවසන් වූ වහාම සජිත් නැගිට අනුරට උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බදු එකතු කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසමින් බදු එකතු කිරීමේ ක්‍රියාවලියේ දී විවිධ පුද්ගලයන්, ආයතන සහ ව්‍යවසායකයන්ගෙන් යම් අඩුපාඩුකම් සිදුවන විට එය සාපරාධී ක්‍රියාවක් බවට පත් කරන්නට රජය ගෙන ඇති පියවර හෙලා දකින බවත් එය වැරදි පියවරක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News

චේතනාන්විතව බදු නොගෙවීම පමණයි වැරදි

විදේශීය රටවල මේ කාර්ය සිදුකරන ආකාරය ගැන සොයා බලන විට ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, සිංගප්පූරුව, ඇමෙරිකාව, ජර්මනිය, එක්සත් රාජධානිය වැනි රටවල එක පාරටම මේවා සාපරාධී ක්‍රියා ලෙස නොසලකන බවත් චේතනාන්විතව එය ඔප්පු වුවහොත් පමණක් එය සාපරාධී ක්‍රියාවක් බවත් එබැවින් බදු නොගෙවීම හෝ ටින් අංකයක් ලබා නොගැනීම වැනි දේවල් සිදු කිරීම චේතනාන්විතව සිදු කරන්නේ නම් සාපරාධී ක්‍රියාවක් ලෙස සැලකීම යෝග්‍ය බවත් යම් අදියර සහිතව මේ දඩුවම් ලබා දීම සිදුවිය යුතු බවත් ස්වේච්ඡාවෙන් හෙළිදරව් කරන කරුණු ගැන ලිහිල් භාවයක් සේම කාලය දීර්ඝ කිරීමේ ක්‍රියාවලිය කරා යා යුතු බවත් රජය ලබා දී ඇති දින 30ක කාලය ප්‍රමාණවත් නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන් ගොවියා ගොවිතැනෙන් ඈත් වෙමින් සිටිනවා

වත්මන් රජය විදුලි බිල ඉන්ධන මිල ද ඉහළ දමා ඇති ඉදිරියේ දී ජල බිල සේම නැවත වරක් ඉන්ධන මිල ද ඉහළ යන බවත් මෙවැනි තත්ත්වයක් උඩ ආනයන භාණ්ඩවල මිල ද ඩොලරයේ මිලද ඉහළ ගොස් ඇති බවත් මේ නිසා ආදායම් පහළ වැටි පොහොර හිගයක් ඇති වී පොහොර මිල වැඩි වී ගොවිතැනෙන් පවා ජනතාව ඈත් වී යන ‌බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය කරපු එකම දේ ජනතාව කරපිට අසීමිත පීඩනයක් ඇති කිරීම පමණයි

පසුගිය වසර 2 රජය ජනතාවට ඉටුකළ සේවාව දැන ගැනිමට අවශ්‍ය බවත් අසීමිත පීඩනයට අසහනයට ලක්වූ මේ ජනතාවට බදු ගෙවීම අතපසුවීම සාපරාධී ක්‍රියාවක් බවට පත්කර අමතර පීඩනයක් ඇති කර තිබෙන බවත් මේ නිසා නව ව්‍යාපාර බිහිවීම සහ සෘජු විදේශ ආයෝජන පැමිණිම අවම වීම, විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර දියුණු කිරීමට ජනතාව කටයුතු නොකිරීම සිදුවන බවත් මෙය සංවර්ධනය මොට කරන්න දරපු උත්සාහයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ශක්තිමත් කරන්න

බදු දැලට හසුවී සිටින සියලු දෙනා බදු ගෙවිය යුතු බවත් එය අනිවාර්යෙන්ම සිදු විය යුතු වුවත් එය ලබා ගත යුත්තේ ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව මිස ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසමින් මානව හා මූලික අයිතිය උල්ලංඝනය කරමින් නොවන බවත් මේ ආකාරයට සාපරාධී ක්‍රියාවක් බවට පත් කිරීම වැරදි ක්‍රියාවක් බවත් සිදුවිය යුත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ශක්තිමත් කර මොවුන් හරහා ඩිජිටල්කරණය සිදු කර බදු එකතු කිරීම කාර්යක්ෂම කිරීම බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

උද්දච්ච නොවී මේ සංශෝධන ඉටු කරන්න

මේ වැරදි ප්‍රතිපත්තිය ඉවත් කිරීමට හෝ ලිහිල් කිරීමට විපක්ෂය ඉදිරිපත් කරන සංශෝධන ඇතුළත් කර යම්තාක් දුරකට මෙය සාධාරණ කර නම්‍යශීලී වී උද්දච්ච නොවී කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා අවසාන වශයෙන් පැවසීය.

SendShareShare
Previous Post

මහවැසි මැද ජනපති රණවිරු සැමරුම් උළෙලට එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

වැඩිදුර උගන්වන්න දියණියව එංගලන්තේ යවලා දෙමළ ඩයස්පෝරාවේ ප්‍රබලයකුගේ ගෙදර නවත්තපු මාලිමාවේ දකුණු පළාතේ කැබිනට් ඇමැති කවුද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper