• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රුපියල දිගටම බාල්දු වෙනවා! ආර්ථිකය ලොකු අර්බූදයක! ජනතාව දැඩි දුෂ්කරතාවක! ආණ්ඩුව මොනවද කරන්නේ? විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

May 19, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රට මුහුණ දී සිටින වත්මන් ආර්ථික තත්ත්වය, රුපියලේ අගය අඩුවීම, ජිවන වියදම ඉහළ යාම, ආදායම් අසමානතා වර්ධනය සහ ජනතාවගේ ජිවන මට්ටමට එල්ල වී ඇති දැඩි පීඩනය යන කරුණු සැලකිල්ලට ගෙන සාර්ව හා ක්ෂුද්‍ර ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් රජයේ ක්‍රමෝපායික ප්‍රවේශය ගැන ප්‍රශ්න කරන බවත් රජය සාර්ව ආර්ථික හා ක්ෂුද්‍ර ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් ගන්නා පියවර දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

දිගින් දිගටම රුපියල අවප්‍රමාණය වීමට හේතු, ඒ සම්බන්ධයෙන් රජයේ මතය සහ ප්‍රතිපත්ති, එම තත්ත්වය පාලනය කිරීම, විදේශ විනිමය ස්ථාවර කිරීම, රුපියලේ ස්ථාවරභාවය තහවුරු කිරීමට රජය ගන්නා කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන පියවර ඉදිරිපත් කරන ලෙසත් සාර්ව හා ක්ෂුද්‍ර ආර්ථික මනා ලෙස කළමනාකරණය කිරීමට රජයට ඇති අභියෝග ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මේ ආර්ථික තත්ත්වය නිසා රටේ ජනතාව පීඩනයෙන් ඉන්නේ

පවතින ආර්ථික තත්ත්වය තුළ රටේ අතිමහත් බහුතරයක් පීඩනයට පත්ව ඇති නිසා මේ පීඩනය අවම කිරීමට ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් ඉදිරිපත් කරන ලෙසත් රටේ බහුතර ජනතාව මධ්‍යම හා අඩු ආදායම්ලාභී පවුල් ණයබරතාවෙන් හා මූල්‍ය පීඩනයෙන් ණය මර උගුලකට ලක්ව ඇති බවත් එවැනි ණයබරතාවක් ඇත්නම් මේ ණය පීඩනය අවම කිරීම රජයේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

දළ දේශීය නිෂ්පාදනයට දක්වන දායකත්වය ප්‍රවර්ධනය කරන්න රජය ගන්නා පියවර ඉදිරිපත් කරන්න

කෘෂිකාර්මික, සේවා හා කර්මාන්ත ක්ෂේත්‍රය හරහා දළ දේශීය නිෂ්පාදනයට දක්වන දායකත්වය ප්‍රවර්ධනය කරන්න රජය ගන්නා පියවර දැන ගත යුතු බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව දරිද්‍රතා රේඛාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අගයන් දිස්ත්‍රික් වශයෙන් ඉදිරිපත් කරන ලෙසත් වත්මන් වෙළෙදපොළ අගයන් ජීවන වියදම් හා පවුල් ආදායම් සැලකිල්ලට ගත් විට මේ අගයන් යථාර්ථවාදීව ප්‍රායෝගික මිනුම් දර්ශක ලෙස පිළිගන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් රටේ ජනතාව මුහුණ දෙන අතිශය දුෂ්කර පීඩන තත්ත්වයෙන් මුදවා ගැනීමට රජය ගන්නා පියවර ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

අනුර රාගම රණවිරු සෙවණේ ප්‍රතිකාර ලබන සෙබළුන්ගේ සුවදුක් විමසයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

අද ඩොලරය 338ත් පැන්නා! I Sri Lanka Latest News

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.