• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සම්බුද්ධ ශාසනයට මහා සංඝරත්නයට එරෙහි කුමන්ත්‍රණයක් ගැන විපක්ෂනායක සජිත්ගෙන් වෙල්ලස්සේදී හෙළිදරව්වක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

May 17, 2026
in Exclusive
Reading Time: 15 mins read
A A
සම්බුද්ධ ශාසනයට මහා සංඝරත්නයට එරෙහි කුමන්ත්‍රණයක් ගැන විපක්ෂනායක සජිත්ගෙන් වෙල්ලස්සේදී හෙළිදරව්වක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සම්බුද්ධ ශාසනයේ අනරක්ෂිතභාවය ගැන මහා සංඝරත්නයට සිදුවන අගතිගාමී ක්‍රියාදාමයන් ගැන සාකච්ඡා වන මේ මොහොතේ අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවැනි පරිච්ඡේදයේ නව වැනි ව්‍යවස්ථාවෙන් බුද්ධ ශාසනයට ඉහළ ස්ථානයක් ලබා දී එය ශක්තිමත් කර පෝෂණය කිරීම ප්‍රවර්ධනය කිරීම ගැන සඳහන් බව අමතක නොකළ යුතු බවත් ඊට අමතරව සෙසු ආගම්වලට ද සංස්කෘතීන්ට ද නිසි ස්ථාවරය රැකවරණය ද ලබා දී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා බුද්ධ ශාසන අමාත්‍යාංශය නිර්මාණය කර සම්බුද්ධ ශාසනයට මුල්තැන දී බුද්ධ ශාසන අරමුදල පිහිටුවා වචනයේ පරිසමාප්තියෙන්ම සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කරන්න කටයුතු කළ බවත් එදා වර්තමානයේ වගේ අස්ථාවරත්වය මෙන්ම ගෞරවනීය මහා සංඝරත්නයට කෙනෙහෙලිකම් කිරීම් සිදු නොවු බවත් එදා සම්බුද්ධ ශාසනයට මුල්තැන ලබා දෙමින් කැබිනට් අමාත්‍යාංශයක් ඇති කර සෙසු ආගම්වලට ද රාජය අමාත්‍යාංශ ස්ථාපිත කරමින් සෙසු ආගම් සුරක්ෂා කිරීමේ සමබර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද වෙල්ලස්ස බින්තැන්න නැගෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ සංඝකීර්ති ශ්‍රී සරණංකර දේවරක්ඛිත මහඔය ජිනරතන ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පැවැති උත්සවයක් අමතමිනි.

ශ්‍රී ලංකාව නිරාගමික කරන්න කාටවත් අයිතියක් නැහැ

මෙරට ජනතාවගේ මුලික හා මානව අයිතිවාසිකමක් වන්නේ තමන් අදහන ආගම දහම විශ්වාස කිරීම බවත් එය වෙනස් කිරීමට හෝ නිරාගමික දේශයක් බවට නම් කිරීමට අයිතියක් නොමැති බවත් එවැනි දෙයක් කරන්නේ නම් එය ජනතාවගේ මූලික හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

බුදුදහමට ලබා දී ඇති මුල්තැන ඉවත් කරන්න දෙන්⁣න බැහැ

ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනවා කියා බුදුදහමට ලබා දී ඇති මුල්තැන ඉවත් කිරීමටද ඉඩ නොදෙන බවත් අද වන විට විවිධ බලවේග හා කණ්ඩායම් කුඨ ක්‍රම⁣වේද උපයෝගී කර ගෙන සම්බුද්ධ ශාසනය කෙලෙසන්න උත්සහ කළත් එය මහපොළොවේ යථාර්ථයක් වීමට ඉඩ⁣ නොදෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

දහම් අධ්‍යාපනය නැවත නඟා සිටුවිය යුතුයි

අද වන විට දහම් අධ්‍යාපනය එන්න එන්නම අඩුවී දරුවන් දහම් පාසල් යාම අඩුකර ඇති නිසා එයට පිළියම් යෙදිය යුතු බවත් බෞද්ධ ආගමික සිද්ධස්ථානවලට මුල්තැන ලබා දී සෙසු ආගමික ස්ථානවලටද නිසි තැන ලබා දී ශිෂ්ටසම්පන්න ජන සමාජයක් ගොඩනැගිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජදවසේ ලැබූ සෛරීත්වය නැවත ළඟා කර ගත යුතුයි

ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විසදුම් දෙන්න සියලු දෙනා එකට එකතු විය යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සෛරීත්වය ගැන සඳහන් වූවාට ප්‍රමාණවත් නොවන බවත් එය සැබවින්ම අත්දකින දෙයක් විය යුතු බවත් ලෝකයේ සෙසු රටවල සිදුවන දෙයක් නිසා අප රටට බලපෑමක් නොවිය යුතු බවත් රජදවසේ ලැබු සෛරීත්වය සැබවින්ම තහවුරුවන ඒකීයභාවය ඇති වන සැම ජන කොට්ඨාසයක්ම ආරක්ෂා වන ආකාරයට කටයුතු කළ යුතු බවත් ඒ සදහා මහා සංඝරත්නය ඉදිරිපත් කළ යෝජනා කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සම්බුද්ධ ශාසනයට එල්ල වන සැම අභියෝගයක්ම අපි පරාජය කරනවා

අවසාන වශයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සම්බුද්ධ ශාසනයට එල්ලවන සෑම බලවේගයක්ම පරාජය කිරීමට විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය පෙනී සිටින බවත් සෙසු ආගම් ආරක්ෂා කර සංස්කෘතීන් සුරක්ෂිත කරන්නටත් කටයුතු කරන බවත් පැවසීය.

SendShareShare
Previous Post

තෙල් ලොකු ගාණකින් වැඩි වෙන්නද යන්නේ? මුලින් ජනාධිපති සිග්නල් දුන්නා..! දැන් සභාපතිත් සිග්නල් එකක් දෙනවා වගේ! I Sri Lanka Latest News

Next Post

කපිලගේ දුරකතනය ඇපල් සමාගමට යවයි! ‘ආයේ ඇතුළට යන්න කපිල කැමැති වුණේ නෑ’ – අරවින්ද! ‘රෑ හිටියේ ස්ටේ‍රස් එකේ’ – අරවින්දගේ බිරිය! Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.