• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තෙල් ලොකු ගාණකින් වැඩි වෙන්නද යන්නේ? මුලින් ජනාධිපති සිග්නල් දුන්නා..! දැන් සභාපතිත් සිග්නල් එකක් දෙනවා වගේ! I Sri Lanka Latest News

May 17, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
හෝමුස් වැහුවට අපිට මොකෝ..! තෙල් තියෙනවා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට ඉන්ධන ආන­ය­නය සඳහා මාසි­කව ඩොලර් මිලි­යන 100ක විය­ද­මක් මීට පෙර දැරු­වත්, මේ වන විට ලෝක වෙළෙ­ඳ­පොළේ ඇති වී තිබෙන තත්ත්වය මත මෙර­ටට මාසික ඉන්ධන ආන­ය­නය සඳහා ඩොලර් මිලි­යන 520කට වැඩි මුද­ලක් වැය කිරී­මට සිදු වී ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථා වාර්තා පෙන්වා දෙයි.Sri Lanka Latest News

මෙසේ ඉන්ධන ආන­ය­නය සඳහා වැය කරන මුදල වැඩි­යෙන්ම වැඩි වී ඇත්තේ ඩීසල් සඳ­හාය. ඩීසල් බැර­ල­යක් සඳහා පෙබ­ර­වා­රි­ ඩොලර් 88.8ක මුද­ලක්ද, මාර්තු­ ඩොලර් 191.7ක මුද­ලක්ද, අප්‍රේල් ඩොලර් 199.7ක මුද­ලක්ද වැය වී තිබේ. මැයි මාස­යේදී එහි යම් අඩු­වක් පෙනෙ­න්නට තිබු­ණද, ඉන්දි­යාව ඇතුළු රට­වල් රැසක් පුරෝ­ක­ථ­නය කර ඇත්තේ මැයි මාසය අව­සාන වන විට එය නැවත ඉහළ අග­යක් ගනු ඇති බව­යි.

මේ සම්බ­න්ධ­යෙන් අප කළ විම­සී­ම­ක දී ඛනිජ තෙල් නීති­ගත සංස්ථාවේ සභා­පති ජේ. ඩී. රාජ­ක­රුණා මහතා පැව­සුවේ මෙවැනි අසීරු තත්ත්ව­යක් යටතේ වුවද, තව­දු­ර­ටත් ඩීසල් ලීට­ර­යක් සඳහා රු. 100ක සහ පෙට්‍රල් ලීට­ර­යක් සඳහා රු. 20ක සහ­න­යක් සැල­සී­මට රජය කට­යුතු කර­මින් සිටින බවයි.

වැඩි­යෙන්ම භාවිත කරන ඩීසල් සඳහා දෙන සහ­නය වෙනු­වෙන් මාසි­කව රජය රු. බිලි­යන 57ක විය­ද­මක් දරන බවද සභා­ප­ති­ව­රයා පැවසුවේය.

SendShareShare
Previous Post

ඩබල් පේමන්ට්-ඩබල් පොකට්-ඩබල් ගේම් සහ 76 අවුරුද්දක් නොදැක්ක දේ..! VIDEO I Sri Lanka Latest News

Next Post

සම්බුද්ධ ශාසනයට මහා සංඝරත්නයට එරෙහි කුමන්ත්‍රණයක් ගැන විපක්ෂනායක සජිත්ගෙන් වෙල්ලස්සේදී හෙළිදරව්වක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.