• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අද හෙටත් රටට ඕනෙ ගහට කොළට ආදරේ මිනිස්සු! Sri Lanka Latest News

May 16, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
අද හෙටත් රටට ඕනෙ ගහට කොළට ආදරේ මිනිස්සු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලෝකෙ හිටපු විශිෂ්ට නායකයෝ පරිසරයට ආදරය කළා. එහෙම කෙනෙක් තමයි ඇමෙරිකානු උප ජනාධිපතිවරයා විදිහට හිටපු ඇල් ගෝර්. 1993 ඉඳලා 2001 දක්වා බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයා යටතේ 45 වැනි එක්සත් ජනපද උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කරපු ඇල් ගෝර් ලෝකෙ විශිෂ්ටතම ජනාධිපතිවරයෙක් වෙන්න හිටපු කෙනෙක්. නමුත් අවාසනාවකට ඒක එහෙම වුණේ නැහැ. ඔහුට ජනාධිපති පුටුවේ ඉඳගන්න බැරි වුණාට, දේශගුණ විපර්යාස පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඔහු දරපු උත්සාහය වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය පවා ඔහුට ලැබුණා. Sri Lanka Latest News

‘අසුබ සත්‍යයක්’ කියන නමින් ගෝලීය උණුසුම ඉහළ යාම පිළිබඳ ඔහු නිර්මාණය කළ වාර්තා චිත්‍රපටයට මුළු ලෝකෙම අවධානය යොමුවුණා.
කොහොම නමුත් කාලෙකින් බිහිවෙච්ච, පරිසරයට සත්තුන්ට ආදරය කරන මනුස්සයෙක් විදිහට අපිට සජිත් ප්‍රේමදාස මහත්තයාවත් සලකන්න පුළුවන්. ඔහු කොහොමත් පරිසරයට ආදරය කරන කෙනෙක්. ඔහු හොඳ පරිසර ඡායාරූප ශිල්පියෙක්. ඔහු මේ වෙලාවේ පරිසරය සම්බන්ධව යම් කණ්ඩායමක් හදාගෙන පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳ මැදිහත් වෙමින් ඉන්න අවස්ථාවක්.

අපිට මතකයි මාලිමා ආණ්ඩුව පත්වෙන්න කලින් ඒගොල්ලොන්ටත් පරිසරය පිළිබඳ පුදුම ආදරයක් පුදුම ඇල්මක් තිබුණා. අර පඬුකරඳ ගහේ කතාව එහෙමත් ආවේ පරිසරයට ඇති වෙච්ච ආදරය නිසාම තමයි. සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය හරිත දේශපාලන බලවේගයක් විදිහට පාර්ලිමේන්තුවේදී පරිසර සංරක්ෂණය සඳහා වූ සමගි ජන බලවේග පාර්ලිමේන්තු සංසදය පිහිටුවලා තියෙනවා. වනජීවී සුරක්ෂිතතාව, සාගර සම්පත් සුරක්ෂිතතාව ආදී ක්ෂේත්‍ර ගණනාවක්ම ආවරණය වන විදිහටයි මේ කමිටුව සංවිධාන කරලා තියෙන්නෙ.

මෙහිදී සජිත් ප්‍රේමදාස මහත්තයා කියලා තිබුණේ ගෝලීය උෂ්ණත්වය වර්ධනය වීමත් සමග ඇතිවී තිබෙන පරිසර විපර්යාසයන්ට පොදු ජනතාවගේ ජන ජීවිතයට අතිශය හානිකර ලෙස මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසාම ඒ සම්බන්ධව අපි සාකච්ඡා කළ යුතුයි. එහෙම නැතිව මේ සම්බන්ධව ඇති කරගන්න එකඟතාවන්වලට නොගියොත්, නැත්තම් මේ පිළිබඳ සාකච්ඡා නොකළොත් තවදුරටත් පරිසරය කියන එක අපෙන් ඈතට යාවි, අපිට ආරක්ෂා කරගන්න බැරි වේවි කියලා.

ඉතින් අපි දන්නවා දැන් ලෝකයේ සංවර්ධන දර්ශක වෙනස් වෙලා තියෙන්නේ. ලෝකයේ සංවර්ධනය සඳහා ඉස්සර මිනුම් දඬු විදිහට පාවිච්චි කළේ ආර්ථිකමය සාධක. නමුත් පසුව ඒවා වෙනස් වෙන්න පටන් ගත්තා. තිරසර සංවර්ධනය කියන සංකල්පය ලෝකෙට ආවා. පරිසරය ආරක්ෂා කරන, ගහ කොළ ආරක්ෂා කරන, ඕසෝන් වියන සුරකින පරිසරය ආරක්ෂා කිරීම සඳහා වැඩපිළිවෙළවල් සකස් කරපු, ජන ඝනත්වයට සාපේක්ෂව පරිසර ඝනත්වය නැත්නම් වනාන්තර ඝනත්වය ඉහළ රටවල් තමයි සංවර්ධිත රටවල් විදිහට අද වෙද්දි ලෝකය මනින්නෙ සහ ලෝකය පිළිගන්නෙ.

ඉතින් ඒ නිසාම අපි හිතනවා සජිත් ප්‍රේමදාස මහත්තයලගෙ මේ ව්‍යාපෘතිය නැත්නම් මේ සංකල්පය ඉතාම වැදගත් එකක් වේවි කියලා. ලංකාවෙත් මෙවැනි පරිසරයට ආදරය කරපු දේශපාලනඥයෝ හිටියා. ඩඩ්ලි සේනානායක වගේ කට්ටිය පරිසරයට ආදරය කළා. පරිසරය කියලා කියන්නේ දේශපාලන පොරොන්දුවක් නෙමෙයි. ගස්කොළන්, සතුන් සිවුපාවෝ ඒ වගේම පාරිසරික විපර්යාසවල සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳ අපි අවධානය යොමුකළ යුතුමයි.

පරිසරය ආරක්ෂා නොකර, ඕසෝන් වියන ආරක්ෂා නොකර අපිට මේ ගමන යන්න බෑ. රටක් විදිහට නෙමෙයි ලෝකයක් විදිහට පවා අවධානය යොමු කළ යුතු ඉතාම වැදගත් සත්‍යතාවක්. ලෝකයේ කිසිම රටකට අද වෙද්දි තමන්ට හිතුවක්කාර විදිහට ගමනක් යන්න පුළුවන්කමක් නෑ. ඒකට හේතුව තමයි මේ පරිසරය ආරක්ෂා කිරීම කියන එක එක රටක් කළොත් ඒ රටට ප්‍රතිලාභ ලැබෙන දෙයක් නෙමෙයි.

අපි දන්නවා කාබන් ඩයොක්සයිඩ් නැත්නම් පරිසරයට එකතු වෙන බොහෝ අහිතකර වායූන් නිසා හරිතාගාර උෂ්ණත්වය ඉහළ යනවා. ඒ වගේම අපිට දැනගන්න ලැබෙනවා ඕසෝන් වියන මේ වෙද්දී සිදුරු වෙලා ගිහිල්ලා. ඕසෝන් වියන සිදුරුවෙලා නිසා හිරුගේ අහිතකර කිරණ පොළොවට ඍජුවම පැමිණෙන්න නියමිතයි. මේ විදිහට අහිතකර කිරණ පොළොවට ඍජුවම එනකොට පරිසර උෂ්ණත්වය ඒකක එකකින් දෙකකින් ඉහළ යනවා. අද වෙද්දි ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම තදින් බලපාලා තියෙන කාරණයක්.
මේත් එක්කම ග්ලැසියර දියවීම, මුහුදු මට්ටම ඉහළ යාම, අම්ල වැසි ඇතිවීම, හරිතාගාර ආචරණය සිදුවීම වගේ බොහෝ දේවල් සිද්ධ වෙනවා. පරිසරය දූෂණය කරන්නෙ වෙන රටක් වුණාට, පරිසරයට අහිතකර වායු නිකුත් කරන්නෙ එක රටක් වුණාට, ඕසෝන් වියන සිදුරු කිරීමට වගකිවයුත්තා වෙන රටක් වුණාට ග්ලැසියර දියවෙලා මුහුදු මට්ටම ඉහළ ගියාම ඉන් පීඩාවට පත්වෙන්නෙ, නැත්නම් තමන්ට අහිමි වෙලා යන්නෙ, මේ ලෝකෙට අහිමි වෙලා යන්නෙ මාලදිවයින වගේ අහිංසක රටවල්.

ඉතින් ඒ නිසා අපි සජිත් ප්‍රේමදාස මහත්තයගෙ මේ සංකල්පයට නැත්නම් මේ ක්‍රියාකලාපයට සුබ පතනවා. පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් දියත් කරන ඕනෑම ව්‍යාපෘතියකට අපි එක පයින් ආශීර්වාද කරන බවත් මේ මොහොතේ ප්‍රකාශ කරන්න කැමැතියි.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව! Sri Lanka Latest News

Next Post

ඇත්තටම ඇවිදින පුස්තකාල ඉන්න පක්ෂය සජබ කියලා මේ වීඩියෝ එක බලන කෙනෙකුට හිතෙන්න බැරිද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.