මාලිමා මන්ත්‍රීවරුන් පසුගිය කාලයේදී හැදින්වූයේ ඇවිදින පුස්තකාල ලෙසය.Sri Lanka Latest News
මාලිමාවෙන් ආචාර්යවරුන්, මහාචාර්යවරුන්, කතිකාචාර්යවරුන් ඇතුලු විද්වත් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට තේරී පත්වීම නිසාය.
නමුත් මේ වනවිට ඇතැම් මාලිමා මන්ත්‍රීවරුන් කරන කියන දේ දෙස බලන විට බොහෝ දෙනා හාස්‍යයෙන් යුතුව කතා කරන පසුබිමක සජබ මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා උපුල් සන්නස්ගල සමග කළ සම්මුඛ සාකච්ඡාවක් පිළිබදව බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.










