• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදය සජිත් සහ මන්ත්‍රී අබේවික්‍රමගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි! පරිසරයයි සතාසිව්පාවායි රැකගන්න තීන්දු තීරණ රැසක් ගනියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

May 14, 2026
in Exclusive
Reading Time: 16 mins read
A A
ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදය සජිත් සහ මන්ත්‍රී අබේවික්‍රමගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි! පරිසරයයි සතාසිව්පාවායි රැකගන්න තීන්දු තීරණ රැසක් ගනියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වන අලියා කියන සත්ත්වයාට දිස්ත්‍රික් මායිමක් නොමැති බවත් කහල්ල පල්ලෙකැලේ උද්ගත වී ඇති වන අලි මිනිස් ගැටුම කුරුණෑගල පුත්තලම අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්කවලද බලපාන බවත් මෙහි දී රටක් ලෙස 70%ක් අලි සිටින්නේ සංරක්ෂිත ප්‍රදේශවලින් පිට නං මේ ගැන අවධානය යොමුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමිනි.ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරුන් ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා කටයුතු කරනු ලබයි.

දිස්ත්‍රික් මට්ටමින් මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම හොද බවත් විද්වත් කණ්ඩායම් ඉදිරිපත් කළ ජාතික ඉඩම් පරිහරණය සැලැස්ම මත පදනම්ව මිනිසුන් සිටින ප්‍රදේශවල වන අලින් සිටීම සම්බන්ධයෙන් විසඳුමක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එල්නීනෝ තත්ත්වයක් ඇති වුවහොත් මේ ගැටලු තවත් වැඩි වේවි

එසේම එල්නීනෝ තත්ත්වයක් පැමිණියහොත් වියලි තත්ත්වය වැඩි වුවහොත් අලි මිනිස් ගැටුම වැඩි වෙන බවත් වගා හානි පවා වැඩි වන බවත් ඊට අමතරව අස්වැන්න පවා අඩුවන නිසා මෙය විෂම චක්‍රයක් වන බවත් මේ සඳහාද කඩිනම් විසදුම් සැලසුම් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

කාසිකොටේ ⁣අලි උමගේ කටයුතු කඩිනම් කරන්න

තවද කාසි කොටේ ප්‍රදේශයේ රේල් පාර යටින් අලි උමගක් හැදෙන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව, RDA එක සමග සම්බන්ධීකරණය වී කටයුතු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ අවස්ථාව වෙනුවෙන් දිලුම් අලගියවන්න මහතා, මහාචාර්ය බී. එස්. සම්පත් සෙනෙවිරත්න මහතා, මහාචාර්ය ඉනෝක කුඩවිදානගේ, ආචාර්ය එස්. විජයමෝහන්, අංජලී වොට්සන් මහත්මිය, Dr. Andrew Kittle, දීප්ති දේවිකා වික්‍රමසිංහ මහත්මිය, ආචාර්ය යූ. කේ. ජී. කාලිංග පද්මලාල් මහතා, පී. දුෂ්‍යන්ත රවීන්ද්‍ර සිල්වා, ශානක අරවින්ද කළුබෝවිල යන ක්ෂේත්‍රයේ විද්වතුන් රැසක් ද එක්විය.

SendShareShare
Previous Post

නුවරඑළියේ පාර මැද ලොතරැයි තෑගි බෙදයි! Sri Lanka Latest News

Next Post

හෙක්ටෙයාර් 20ක ලංකාවේ පළමු භූතාප තෙත් බිම සංරක්ෂණය කරන්න ආණ්ඩුව තීන්දු කරයි! I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.