ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මැයි දින රැලියේ කළ කතාව හරහා අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල ව් ඇති බලපෑම පිළිබඳව සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ අනෙකුත් පක්ෂ එක්ව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News
ඊට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු විපක්ෂයේ මන්ත්‍රීවරුන් 24 දෙනකු අත්සන් තබා තිබේ.
එම පැමිණිල්ල පහත දැක්වේ.














