• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපිව වට්ටන්න බෑ! ආණ්ඩුව වැටෙන්නේ නෑ! ආයෙ වෙන ආණ්ඩු නෑ! අපි තමයි දිගටම ආණ්ඩුව! මාලිමාව ඇයි මේ බයවෙලා…! Sri Lanka Latest News

May 9, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
මේ අරගලය දේශපාලනිකයි! මේක නිර්දේශපාලනීකරණය වෙන්න බෑ! පාගමනකින් කොළඹට ඇවිත් අපි මේ අරගලයේ දේශපාලන නායකත්වය ගන්නවා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මාලිමා ආණ්ඩුව අනවශ්‍ය තරම් කලබලවී ඇති බවක් මැයි රැලි කතාවලින් සංඥා විය.Sri Lanka Latest News
‘අපිව වට්ටන්න බැහැ, අපි වැටෙන්නෙ නැහැ, ආයෙ වෙන ආණ්ඩු නැහැ, අපි තමයි දිගටම ආණ්ඩුව’ ආදී කයිවාරු ගැසීම වැඩිවී තිබෙන්නේ ඇයි?

ඔවුන් මැයි රැලි, අප්‍රේල් සමරු, ඉල්මහ විරු සමරු ආදිය පවත්වන්නේ මූලික වශයෙන්ම ඔවුන්ගේ කාඩරයටය. තම කාඩරය රැස්කරවා ඔවුන්ට ඔවුන්වම පෙන්වා, ඔවුන්ගේ මොරාලය එසවීම සඳහා උද්වේගකර කතා පැවැත්වීම මෙම අභිචාරයයි.

මෙය හැට වසරක් තිස්සේ කළත්, ඔවුන්ට බලය නොලැබුණු අතර, දැන් බලය ලැබී ඇත. ඒ නිසා තත්ත්වය සංකීර්ණ වී තිබේ. බලය පිළිබඳ ඔවුන් නිර්මාණය කළ චිත්‍රය අසම්පූර්ණ එකක් බව ඔවුන්ට දැන් වැටහී තිබේ. බලය ලබාගත්තත්, එයින් කළ හැකි මහා ලොකු දෙයක් නැති බව දැන් දැන් ඔවුන්ට වැටහෙමින් තිබේ. බලය ගැනීමටත් වඩා බලය රැකගැනීම දුෂ්කරය.

ප්‍රජාතන්ත්‍රවාදය තුළ අප උගත යුතු වැදගත්ම පාඩම නම්, බලය යනු දැඩිව අල්ලා ගෙන සිටීමට උත්සාහ කරනවාට වඩා බෙදාගත යුතු, හුවමාරු කරගත යුතු දෙයක් බවයි. බලයට වඩා වැදගත් වන්නේ බලය මෙහෙයවා කරන්නේ කුමක්ද යන්නයි. කරන්නේ කවුරුද යන්නද එතරම් වැදගත් නැත.

බලය මෙහෙයවා ප්‍රතිසංස්කරණ සිදුකළ හැකිය. විප්ලවීය අවස්ථාවලදී විප්ලවීය ප්‍රතිසංස්කරණ සිදුකළ හැකිය. දූෂණයේද යෙදිය හැකිය. දූෂණය හෙළිදරව් වීම වළක්වා ගැනීම සඳහා බලය දිගුකර ගැනීම අවශ්‍ය වේ. එහෙත්, කිසිවෙකුට සදාකාලිකව බලයේ සිටින්නට ලැබී නැත. බලය ගිලිහෙන විට මිනිස්සු බලු වෙති. එබැවින් බලය ගන්නා විටම, එය ණයට ගත් පිරුවටයක් බව අවබෝධ කරගෙන සිටිනවා නම්, නැවත බලය ගැනීම පවා දුෂ්කර වන්නේ නැත.

මාලිමා ආණ්ඩුවේ බලයට ඔවුන් සිතන තරම් ලොකු අභියෝගයක් තිබුණේ නැත. ඔවුන්ට විධායක ජනාධිපති, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය පමණක් නොව, පළාත් පාලන බලයද හිමිවී ඇත. විපක්ෂය කියා තනි දෙයක් නැත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිටින්නේ ඔවුන්ගේ ඔඩොක්කුවේය. අභියෝගාත්මක විපක්ෂය වන පොහොට්ටුවේ නායකයන්ට අපවාද රැසකි. රනිල් වික්‍රමසිංහ වයෝවෘද්ධය. රෝගාතුරය. ඉතින් මාලිමාව කලබල වන්නේ කුමටද? ඔවුන්ට තියෙන්නේ ඔවුන් දැන් මනාව හඳුනා ගනිමින් තිබෙන රටට ඉදිරියට යාමට දැනට ඇති එකම මාවත වන ධනේෂ්වර ක්‍රමය තිරසර කිරීමේ මාවත ඔස්සේ යාමය. එයට සමාජයෙන් හෝ විපක්ෂයෙන් ඇති අභියෝගයක්ද නැත. තක්කඩි වෘත්තීය සමිති හා වාමාංශික පක්ෂවල අභියෝග ජවිපෙ ගණන් ගන්නේ කුමටද?

විපක්ෂ දේශපාලනය තෝරාගත් අප වැනි අය කොහොමත් ආණ්ඩුවට පහරදෙන එක දිගටම කරනවාය. දේශපාලනය එහෙම තමාය. මහජන මතය හසුරුවන එක සියුම් ක්‍රීඩාවකි.
මාලිමා ආණ්ඩුව වලිගය පාගාගෙන ඇත්තේ කිසිදු සාධාරණ හේතුවකින් තොරවය. ඔවුන් මේ අන්දමින් සොරකම් හා දූෂණ නොකළ යුතුව තිබිණි. කන්ටේනර් 323, බාල ගල්අඟුරු වංචාව, ඩීසල් වංචාව හා අලුත්ම එක වන භාණ්ඩාගාර වංචාව වැනි දූෂණවල ඔවුන් පැටලුණේ ඇයිද යන්න තේරුම්ගත නොහැකි තත්ත්වයකි. ඒවා නො කර ඔවුන්ට යන්නට බැරිකමක් තිබුණේ නැත.

දූෂණවල ප්‍රතිඵල ලෙස දැන් ලේ හැලීම්ද සිදුවේ. එය බරපතළ තත්ත්වයකි.
මාලිමා ආණ්ඩුව අනවශ්‍ය කලබල ඇති කර නොගෙන ඉන්නවා නම්, ඔවුන්ට එතරම් ලොකු අභියෝග නැත. මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ඇතිවන තත්ත්ව මුළුමනින්ම ඔවුන්ගේ පාලනය තුළ සිදුවන ඒවා නොවේ. උදාහරණයක් ලෙස, ඉදිරි කාලයේදී උද්ධමනය, ඩොලරයේ රුපියල් වටිනාකම, ඉන්ධන මිල, විදුලි බිල, සියලු භාණ්ඩ හා සේවා මිල අධිවේගයෙන් ඉහළ යනු ඇත. පොහොර හිඟය විසින් ආහාර හිඟයක්ද නිර්මාණය කිරීමට ඉඩ ඇත. ආණ්ඩුව කළ යුතුව ඇත්තේ හොරකම්, වංචා සහ වහසිබස් කීම නොව, ඉදිරි තත්ත්වවලට ජනතාව සූදානම් කිරීමයි.

ඒ සඳහා ජනතාවට ඇත්ත කිව යුතුය. තිබෙන ඉන්ධන, පොහොර තොග පරිස්සම් කරගෙන පරිහරණය කළ යුතුය. තමන් මැජික්කාරයන් නොවන බව රටට කිව යුතුය. අප සැවොම එක්වී මෙම අභියෝගය ජයගත යුතු බව අවධාරණය කළ යුතුය. කාගේත් සහයෝගය ඒ සඳහා දිනාගත යුතුය. ඒ සඳහා මූලිකවම ජනාධිපති අනුර කුමාර දිසානායක මීට වඩා පරිණත අන්දමින් ක්‍රියා කළ යුතුය.

හොරකම්, දූෂණ, වංචා හා වෛරී දේශපාලනය නැවැත්විය යුතුය. එවිට ඔබට බලය රැකගැනීම දුෂ්කර වන්නේ නැත. අපට නම් ඔය බලය ඕනෑම නැත.

අජිත් පැරකුම් ජයසිංහ

SendShareShare
Previous Post

මුලින්ම තෙල් වැඩි කළා! ලයිට් බිල දෙවැනි පාරටත් අද වැඩි කළා! බාල ගල්අඟුරුවල ප්‍රතිපලද මේ එන්නේ..? I Sri Lanka Latest News

Next Post

භාණ්ඩාගාරය කැඩුවාම බංග්ලාදේශ-පුවර්ටෝ රිකෝ රටවල් වැඩ කළේ මෙහෙමයි! එප්පාවල නඩුව මතකද? විලියම් එරෙහි මුදල් අමාත්‍යාංශය නඩුව මතකද? ලංකාවේ මාස 5ක් සද්ද නැතිව හිටියා! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.