• About us
  • Contact us
Saturday, June 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෝමුස්වලින් යන්න ආ නැවකට ඉරානයෙන් ගහලා! I Sri Lanka Latest News

May 4, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
චීන පර්යේෂණ නෞකාවන්ට තවමත් ලංකාවට එන්න අවසර දීලා නෑ! ඉන්දීය යුද නෞකාවක් ත්‍රිකුණාමලයට ඇවිත්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉරාන වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී කුඩා යාත්‍රා කිහිපයක් මගින් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල කර ඇත. Sri Lanka Latest News

එක්සත් රාජධානියේ සමුද්‍ර වෙළඳ මෙහෙයුම් මධ්‍යස්ථානය පැවසුවේ, මෙම සිදුවීම ඉරානයේ සිරික් (Sirik) වරායට නාවික සැතපුම් 11ක් බටහිරින් සිදුව ඇති බවය.

එම අවස්ථාවේදී නෞකාව හෝමූස් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් තිබූ බවද සඳහන්.

ප්‍රහාරයට ලක්වූ නෞකාව ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කරන Minoan Falcon නෞකාව විය හැකි බවට විශ්වාස කෙරේ. 

එම අවස්ථාවේදී එය සිරික් වරායට නාවික සැතපුම් 11ක් බටහිරින් යාත්‍රා කරමින් තිබූ අතර, ඉන් අනතුරුව එහි ට්‍රාන්ස්පොන්ඩරය (Transponder) ක්‍රියා විරහිත කර ඇත.

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කරන වාණිජ නෞකාවලට පහර දීම සඳහා කුඩා වේගවත් යාත්‍රා සමූහයක් භාවිතා කිරීමේ උපක්‍රමයක් ඉරානය විසින් අනුගමනය කරනු ලබයි. 

අප්‍රේල් 22 වන දින Epaminondas සහ MSC Francesca යන බහාලුම් නෞකා අත්පත් කර ගැනීමට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව භාවිතා කළේද මෙම ක්‍රමයම වන අතර, එම නෞකා දෙකම අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිරික් වෙත රැගෙන යන ලදී.

SendShareShare
Previous Post

අද දෙකෙන් පස්සේ වහිනවා! I Sri Lanka Latest News

Next Post

වාහන මිල ලක්ෂ දෙකමාරකින් ඉහළට? අලුත් බද්දෙන් ආණ්ඩුව රුපියල් බිලියන 700ක් හොයන්න ආණ්ඩුව ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හෝර්ටන් තැන්න හැදුවේ බළන්ගොඩ මානවයාමද? Sri Lanka Latest News
Exclusive

හෝර්ටන් තැන්න හැදුවේ බළන්ගොඩ මානවයාමද? Sri Lanka Latest News

ඒ ලෙවල් ප්‍රථිපලය අස්සෙ හැංඟුන නොදන්න කතන්දර…
Exclusive

විභාගෙ නෙමේ භාගෙ! Sri Lanka Latest News

එල්-නිනෝ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්! විපක්ෂනායක සජිත්ගෙන් ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමක් පත්කරන්න යෝජනාවක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්! විපක්ෂනායක සජිත්ගෙන් ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමක් පත්කරන්න යෝජනාවක්! PHOTOS I Sri Lanka Latest News

Exclusive

චරිත් ගැන වරුණ කියපු කතාවට ටිල්වින් මැදිහත් වෙයි! I Sri Lanka Latest News

අවුරුදු 5 යන්නත් බැරි වුණා! පළාත් පාලන ඡන්දෙත් පැරැදුණා! ලොකු බලයකින් බලයට ආ බ්‍රිතාන්‍ය අගමැති අවුරුදු දෙකෙන් ගෙදර ගියා! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 5 යන්නත් බැරි වුණා! පළාත් පාලන ඡන්දෙත් පැරැදුණා! ලොකු බලයකින් බලයට ආ බ්‍රිතාන්‍ය අගමැති අවුරුදු දෙකෙන් ගෙදර ගියා! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පොල්වලින් ඩොලර් බිලියන 3ක් හොයන්න අනුර ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
හෝර්ටන් තැන්න හැදුවේ බළන්ගොඩ මානවයාමද? Sri Lanka Latest News
Exclusive

හෝර්ටන් තැන්න හැදුවේ බළන්ගොඩ මානවයාමද? Sri Lanka Latest News

ලෝක මානවයා ගැන කතාකරන අපට අපගේ මානව ඉතිහාසය ගැනද සාඩම්බර විය හැකි, අගනා ඉතිහාසගත උරුමයකට හිමිකම තිබේ. ඒ ඉතිහාසය පිළිබඳ...

Read more
ඒ ලෙවල් ප්‍රථිපලය අස්සෙ හැංඟුන නොදන්න කතන්දර…

විභාගෙ නෙමේ භාගෙ! Sri Lanka Latest News

එල්-නිනෝ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්! විපක්ෂනායක සජිත්ගෙන් ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමක් පත්කරන්න යෝජනාවක්! PHOTOS I Sri Lanka Latest News

එල්-නිනෝ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්! විපක්ෂනායක සජිත්ගෙන් ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමක් පත්කරන්න යෝජනාවක්! PHOTOS I Sri Lanka Latest News

චරිත් ගැන වරුණ කියපු කතාවට ටිල්වින් මැදිහත් වෙයි! I Sri Lanka Latest News

අවුරුදු 5 යන්නත් බැරි වුණා! පළාත් පාලන ඡන්දෙත් පැරැදුණා! ලොකු බලයකින් බලයට ආ බ්‍රිතාන්‍ය අගමැති අවුරුදු දෙකෙන් ගෙදර ගියා! Sri Lanka Latest News

අවුරුදු 5 යන්නත් බැරි වුණා! පළාත් පාලන ඡන්දෙත් පැරැදුණා! ලොකු බලයකින් බලයට ආ බ්‍රිතාන්‍ය අගමැති අවුරුදු දෙකෙන් ගෙදර ගියා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.