පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව සමුපකාර ඡන්දය පසුගියදා පැවැති අතර එහි බහුතර බලය දිනාගෙන ජයග්‍රහණය ලබා ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට හැකි විය.Sri Lanka Latest News
ඒ අනුව මහ සභාවේ සාමාජිකයන් 68න් 44ක්ම පොදු විපක්ෂයෙන් තේරී පත් වූ අතර ඉන් 26 දෙනකු සමගි ජන බලවේගය නියෝජනය කරනු ලබයි.
ආණ්ඩු බලය හිමි ජාතික ජන බලවේගයට හිමිවුයේ සාමාජිකයන් 24ක් පමණි.










