රුසියානු ආරක්ෂක කවුන්සිලය (Russian Security Council) දැඩි අනතුරු ඇඟවිමක් කරමින් එක්සත් ජනපදය හා ඊශ්‍රායලය අතර මෙම දිනවල රහස් සාකච්ඡා රාශියක් යන බවත් ඉරානයට එරෙහි දැඩි ප්‍රහාරයක් සඳහා නැවත සූදානම් වෙමින් සිටින බවත් ඉරානයට අනතුරු අඟවයි. Sri Lanka Latest News
එමෙන්ම මේ සඳහා එක්සත් ජනපදය මැදපෙරදිග කලාපයේ හමුදා බලය වැඩි කරමින් සිටින බවත් එයට සුදානම් වීම සඳහා කල් තියා සැලසුම් කරන ලද සති දෙකක සටන් විරමයක් දැමු බවත් රුසියානු බුද්ධි අංශ හෙළි කරමින් රුසියානු රාජ්‍ය මාද්‍ය වන TAAS වාර්තා කරයි.
මූලාශ්‍ර: TASS, The Guardian










