මෙම වසරේ දෙවන කාර්තුවේ විදුලි ගාස්තු වැඩි කිරීමට ජාතික පද්ධති කළමනාකරණ සමාගම මහජන උපයෝගිතා කොමිසමට කළ ඉල්ලිම ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලා, විශේෂයෙන් බාල ගල් අඟුරු මගඩියේ අලාභය විදුලි පාරිභෝගිකයන් මත පැටවීම නවත්වන්නැයි ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය මහජන උපයෝගිතා කොමිසමට ලිපියක් භාර දෙන ලදී.Sri Lanka Latest News











