• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

‘සාජන්ට් පුංචිසෝම’ අප්‍රේල් 17 රාජකාරියට වාර්තා කරයි! Sri Lanka Latest News

April 11, 2026
in Heart
Reading Time: 1 min read
A A
‘සාජන්ට් පුංචිසෝම’ අප්‍රේල් 17 රාජකාරියට වාර්තා කරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විවිධ ශානරයනට අයත් සිනමා නිර්මාණ තිහකට ආසන්න ප්‍රමාණයක් ප්‍රේක්ෂකාගාරය වෙත ගෙන ආ උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා නිර්මාණය ‘සාජන්ට් පුංචිසෝම’ අප්‍රේල් මස 17 වැනි දින සිට එම්.පී.අයි. සිනමා මණ්ඩලයේ ප්‍රදර්ශනයක් ලෙසින් දිවයින පුරා සිනමා ශාලාවන්හිදී තිරගතවීමට නියමිතව ඇත. Sri Lanka Latest News

ඉතාමත් නීතිගරුක පොලිස් නිලධාරියකු වන සාජන්‍ පුංචිසෝම, තමාගේ රාජකාරි සගයා මෙන්ම හොඳම මිතුරා වන කොස්තාපල් රත්නපාල සමගින් මුර සංචාරයේ යෙදී සිටියදී මුහුණ පෑමට සිදුවූ එක්තරා සිදුවීමක් නිසා, සාජන්වරයා මුහුණපාන සිදුවීම් පෙළ මේ තුළින් විචිත්‍රවත් කර ඇත. මෙය පවුලේ සැමට එක්ව නැරඹිය හැකි හාස්‍යෝත්පාදක සිනමා නිර්මාණයකි.

උදයකාන්ත වර්ණසූරිය විසින් කතාව, තිර රචනය හා අධ්‍යක්‍ෂණය කරමින් නිෂ්පාදනය කළ මෙහි, කැමරා අධ්‍යක්ෂණයෙන් අයේෂ්මන්ත හෙට්ටිආරච්චි, සංස්කරණයෙන් රුවන් චාමර රණසිංහ, ශබ්ද සැලසුම්කරණය හා මිශ්‍රණයෙන් ශසින් ගිම්හාන් පෙරේරා, ග්‍රැෆික් නිර්මාණයෙන් වික්‍රම දීගල්ල, අංග රචනයෙන් වසන්ත විට්ටච්චි සමගින් නන්දන හෙට්ටිආරච්චි, කලා අධ්‍යක්ෂණයෙන් මනෝජ්‍ ප්‍රියන්ත, සහාය අධ්‍යක්ෂණයෙන් ඩොනල්ඩ් ජයන්ත, නිෂ්පාදන කළමනාකරණයෙන් අශෝක ආරියරත්න, ඇඳුම් නිර්මාණයෙන් ප්‍රියන්ත දසනායක සහ ගී තනු නිර්මාණයෙන් මහේෂ් දෙනිපිටිය, ගී පද රචනයෙන් අතුල කල්දෙමුල්ල සමගින් මාමඩුලේ ගැමුණු, ගීත ගායනයෙන් ෆැලන් ඇන්ඩි්‍රයා, ශෙනාල් නිශ්ශංක සමගින් ක්ලයිව් රිචඩ්ස් සහ පසුබිම් සංගීතයෙන් සංගීත් වික්‍රමසිංහ සම්බන්ධව සිටිති.

ප්‍රියන්ත සෙනෙවිරත්න, රොඩ්නි වර්ණකුල, දුලීකා මාරපන, ශ්‍රියන්ත මෙන්ඩිස්, කුමාර තිරිමාදුර, මිහිර සිරිතිලක, ආනන්ද අතුකෝරාල, පියතිලක දුනුවිල, තාරා කළුආරච්චි, සරත් කුලාංග, චතුර පෙරේරා, සරත් පීරිස්, ජීවන් හඳුන්නෙත්ති, නන්දන හෙට්ටිආරච්චි, කුමාරි සේනාරත්න, බින්දු බෝතලේගම, අසංග පෙරේරා, නිමල් පල්ලෙවත්ත, දොන් ගයි, උදේනි චන්ද්‍රසිරි, උපුල් වීරසිංහ, මදුශාන් නානායක්කාර, රාධිකා තිළිණි, දිල් මිහිරාජි, ප්‍රසාද් ගලප්පත්ති, අනුර ශ්‍රීනාත් හෙට්ටිආරච්චි, දයානන්ද හේවගේ වසන්ත විට්ටච්චි ඇතුළු නළු නිළියන් විශාල පිරිසක් ‘සාජන්ට් පුංචිසෝම’ චිත්‍රපටයට රංගනයෙන් දායකවී ඇත.

SendShareShare
Previous Post

ගල්අඟුරු වංචාව! ආණ්ඩුව ඇමැති ඉවත් නොකරයි! විපක්ෂය උසාවි යයි! Sri Lanka Latest News

Next Post

යූටියුබ් නෑ… ෆේස්බුක් නෑ… චකබ්ලාස් කෙල්ල තාමත් හිට්…! මාව සහාය නිළිය කළාට කමක් නැහැ… ඒත් වසන්තට වුණු දේ ගැන මට දුකයි…! දොඩම් ගොඩක් එකවර බදලා අල්ලා ගන්න කලාවට මම ආසා නැහැ…! ජනකාන්ත නිළියක් වෙන්න සිය ගානක් රඟපානවට වඩා මතක හිටින එකක් කළත් ඇති…! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.