• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගල්අඟුරු වංචාව! ආණ්ඩුව ඇමැති ඉවත් නොකරයි! විපක්ෂය උසාවි යයි! Sri Lanka Latest News

April 11, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
ගල්අඟුරු වංචාව! ආණ්ඩුව ඇමැති ඉවත් නොකරයි! විපක්ෂය උසාවි යයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගල්අඟුරු ආනයනයේදී අක්‍රමිකතා රැසක් සිදුව ඇති බවටත්, ගල්අඟුරු බාල බවටත් විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාව මගින් අනාවරණ කර තිබුණද, එම ගනුදෙනුවට ඍජුවම චෝදනා එල්ල වී ඇති බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා එම තනතුරෙන් ඉවත් නොකිරීමට ජනාධිපතිවරයාගේ පාර්ශ්වය තීරණය කොට ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News

විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් පසුගිය අඟහරුවාදා දිනයේදී ගල්අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් වූ සිය වාර්තාව ප්‍රසිද්ධ කිරීමත් සමග ප්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ අනෙකුත් පක්ෂද, සිවිල් සංවිධානද, වෘත්තිකයන්ද ආණ්ඩුවට ප්‍රබල බලපෑමක් එල්ල කරමින් කියා සිටියේ වහාම කුමාර ජයකොඩි මහතා අමාත්‍ය තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගත යුතු බවකි.

විශේෂයෙන්ම ගල්අඟුරු වංචාවක් සිදුව ඇති බවට පළමු වරට රටට අනාවරණ කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සජබ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදීත්, ඉන් පිටතදීත් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබුණේ වංචා දූෂණ සිදු නොකරන බවට පොරොන්දු දෙමින් බලයට පත්වූ ආණ්ඩුව සිය සුජාතභාවය තවදුරටත් ආරක්ෂා කරගැනීමට නම් අනිවාර්යයෙන්ම කුමාර ජයකොඩි මහතා අමාත්‍ය තනතුරෙන් ඉවත් කළ යුතු යැයි කියාය.

විපක්ෂයට අමතරව පැලවත්ත නියෝජනය කරමින් ජවිපෙ පාර්ශ්වයන්ද ජනාධිපතිවරයාට දැනුම්දී තිබුණේ තවදුරටත් කුමාර ජයකොඩි මහතා ආරක්ෂා කිරීමට කටයුතු කරන්නේ නම් ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට පත්වීම වැළැක්විය නොහැකි බවකි.

එවැනි පසුබිමක් යටතේ වුවද ‘මව්රට’ පුවත්පතට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ජනාධිපතිවරයා සහ ඔහුට සමීප පාර්ශ්ව විසින් අමාත්‍ය කුමාර ජයකොඩි මහතා තවදුරටත් ආරක්ෂා කිරීමට තීරණය කොට ඇති බවකි.

කෙසේ වෙතත් මෙවැනි පසුබිමක් යටතේ මේ වනවිට විපක්ෂ කණ්ඩායම් තීරණය කොට ඇත්තේ විගණන වාර්තාව පාදක කොට ගෙන අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමටය.

සමගි ජන බලවේගය ප්‍රමුඛ පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් පක්ෂත්, පාර්ලිමේන්තුව නියෝජනය නොකරන තවත් පක්ෂ කිහිපයකුත් මේ වනවිට ඊට අදාළ කටයුතු සිදුකිරීම සඳහා නීතිඥ කණ්ඩායම්වලට භාරදී ඇති බවක්ද දැනගන්නට ඇත.

2015 වසරේ සිදුවූ සිදුවීමක් මුල්කරගෙන අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් කොමිසම මගින් මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකිරීමටද මේ වනවිට කටයුතු කොට ඇත.

SendShareShare
Previous Post

රැල්ලට නොයන පොළොවේ පය ගහන ධර්ම යුද්ධයේ සාක්කිකාරයා…! වෙන නළුවෝ කරපු දේවල්වලින් වැඩක් නැහැ… මගේ වැඩේ මං කරනවා…! හොඳ නරක දකින කෙනා අනුව වෙනස් වෙනවා…! නලින් ලුසේනා I Sri Lanka Latest News

Next Post

‘සාජන්ට් පුංචිසෝම’ අප්‍රේල් 17 රාජකාරියට වාර්තා කරයි! Sri Lanka Latest News

MORE NEWS

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

Load More
බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

ලබන 27 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත මහා සංඝ සම්මේලනය සම්බන්ධයෙන් මල්වතු-අස්ගිරි පාර්ශ්වයන් දැනුවත් කිරීමට භික්ෂූන් වහන්සේලා ඊයේ දින කටයුතු කොට...

Read more
සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper