• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිව්වා වගේ වරායට ගොඩබාන මිලටම දැන්වත් තෙල් ටික රටේ ජනතාවට දෙන්න! මිනිස්සුන්ට සහනයක් ඕනෑ! දිගටම ඉල්ලුවා වගේ විපක්ෂනායක සජිත් අදත් ආණ්ඩුවෙන් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

April 7, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වත්මන් ගෝලීය යුදමය තත්ත්වය නිසා මෙරට ඉන්ධන ආරක්ෂාව තහවුරු කිරිම, ප්‍රමාණවත් සංචිත පවත්වා ගැනීම සහ අනාගතයේ දී ඇතිවිය හැකි අර්බුධයක දී ඉන්ධන කළමනාකරණය ගැන රජයේ වත්මන් ක්‍රියාමාර්ග ගැන පැහැදිලි කිරීමක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මෙරටට ඉන්ධන ආනයනය ගොඩබෑම සහ ප්‍රවාහනය සදහා දැරීමට සිදුවන පිරිවැය එක් එක් ඉන්ධන වර්ගය යටතේ ඉදිරිපත් කරන ලෙසත් මේ පිරිවැය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රජයේ ගොඩබාන මිලටම ඉන්ධන ලබා දෙන බවට මැතිවරණ පොරොන්දුවක් තිබුණත් එය ක්‍රියාත්මක නොවන බවත් දැන්වත් ගොඩබාන මිලටම ඉන්ධන ලබා නොදෙන හේතුව දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

ඉන්ධන මත අය කරන බදු වර්ග හා ප්‍රමාණයන් එක් එක් ඉන්ධන වර්ග අනුව ඉදිරිපත් කරන ලෙසත් වත්මන් ආණ්ඩුව යටතේ ඉන්ධන මිල සඳහා යොදා ගන්නා මිල සූත්‍රය ඉදිරිපත් කරන ලෙසත් මැතිවරණ සමයේ කියූ ජනතාවාදී ජනහිතකාමී වත්මන් රජයේ මිලසූත්‍රය ඉදිරිපත් කරන ලෙසත් ඉන්ධන මිල සූත්‍රය අනුව මිල ගණන් ගණනය වන ආකාරය ගැන සවිස්තර වාර්තාවක් සභාගත කරන ලෙසත් මෙරට සමස්ත පාරිභෝජනයට අවශ්‍ය ඇස්තමේන්තුගත ඉන්ධන ආදී ප්‍රමාණයන් මාසිකව හා වාර්ෂිකව ඉදිරිපත් කරන ලෙසත් පසුගිය මාස 3 මාසිකව බෙදාහැරිම සිදු කළ ඉන්ධන වර්ග මෙට්‍රික් ටොන් වශයෙන් ඉදිරිපත් කරන ලෙසත් වාර්තාගත පාරිභෝජන ප්‍රමාණයන් ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

2026 ජනවාරි මස සිට මාර්තු දක්වා මෙරටට ආනයනය කල සමස්ත ඉන්ධන ප්‍රමාණය වෙන් වෙන්ව ඉදිරිපත් කරන ලෙසත් ආනයනික ඉන්ධන නැව් වශයෙන් ප්‍රමාණයත් මෙරටට පැමිණි දිනයත් ගොඩබෑ ප්‍රමාණයන් සංඛ්‍යාවත් ඉදිරිපත් කරන ලෙසත් මෙරට භාවිත ඉන්ධන වර්ග අතරින් පිරිපහදු කර සෘජුවම ආනයනය කරන ඉන්ධන වර්ගය ඉදිරිපත් කරන ලෙසත් බොරතෙල් ලෙස ආනයනය කර මෙරට තුළ පිරිපහදු කරන ඉන්ධන ප්‍රමාණය ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මෙරට ඉන්ධන පිරිපහදු කිරීමේ වත්මන් තත්ත්වයත් සපුගස්කන්දේ වත්මන් ධාරිතාවත් සැබෑ ප්‍රමාණයත් එම පිරිපහදුව සම්පූර්ණ ධාරිතාවෙන් ක්‍රියාත්මක නොවීමට හේතු සහ රජය මේ වන තෙක් ඇනවුම් කර ඇති සමස්ත ඉන්ධන ප්‍රමාණයත් ඇනවුම් බාර ගෙන ඇති සමාගම් සහ මෙම නැව් සදහා එකග වී ඇති වාරික ප්‍රමාණයත් මේ වන විටත් ගොඩබෑ ඉන්ධන නැව් සඳහා ගෙවූ වාරික ප්‍රමාණයත් ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

පෘතුගාලය ස්පාඤ්ඤය තුර්කිය, මැලේසියාව, ඉන්දුනීසියාව, ඉන්දියාව, ඉතාලිය, ජර්මනිය හා එක්සත් රාජධානිය මේ තෙල්මිල ඉහළ යාම නිසා මිල අඩු කරන්න කටයුතු කර ඇති බවත් රජය අතිරික්ත ලෙස ඉතිරි කර ඇති මුදල් උපයෝගී කර ගෙන වැඩ කරන ජනතාවට මැද පන්තිය ඇතුළු සාමාන්‍ය ජනතාවට සහන ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ආණ්ඩුවේ කෙනෙක්ට තිබ්බොත් සමාජ ප්‍රාග්ධනයක්! විපක්ෂයේ කෙනෙක්ට තිබ්බොත් හොරකමක්! ලාල්කාන්තට නාමල්ගෙන් ෂොට් එකක්! I Sri Lanka Latest News

Next Post

වටගල කරන්න එපා කිව්වා! විජේපාල කරන්න කිව්වා! Sri Lanka Latest News

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

දඟකාර කොලු‍ගැටයා දැන් යස ඉලන්දාරියෙක්… මට තවම හිතාගන්න බැහැ..! පුංචි තිරය වගේම සිනමාව හැඩවැඩ කළ දඟකාර පුංචි කොලුගැටයා දැන් යස...

Read more
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.