• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෑස්-විදුලිය-ඉන්ධන මිල පිට පිට වැඩි කළා! දැන්වත් ජනතාවට සහන පැකේජයක් දෙන්න! ලෝකයේ අනෙක් රටවල් ආදර්ශයට ගන්න! විපක්ෂනායක සජිත් යළි ආණ්ඩුවට දැනුම් දෙයි! VIDEO I Sri Lanka Latest News

April 6, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
‘බොරු මදිවට හොරු – අනුර Fail..! ජනතාවට අමාරුයි.. ආර්ථිකය අනතුරේ’! සජබය ගම්පහෙන් පටන් ගත්ත මහජන කථිකාවට විපක්ෂනායක සජිත් බොරැල්ලේදී එක්වෙයි! මේ තරම් පච කියන ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේම තිබ්බේ නෑ..! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පොදුජනතාවගේ දුක පිළිබද අවබෝධයක් නොමැති වත්මන් රජය අසීමිත ලෙස ගෑස් මිල ද ඉහළ දමා ඇති බවත් ජනතාවගේ ජන ජීවිතයට අත්‍යාවශ්‍ය ඉන්ධන විදුලිය සහ ගෑස් යන 3ම කෙටි කාලයක් තුළ ඉතාමත්ම ඉහළම මිලකට දැමීම තුළ අප රටේ දශලක්ෂ සංඛ්‍යාත ජනතාව අසීමිත පීඩනයකට අසහනයකට වචනවලින් විග්‍රහ කළ නොහැකි කම්පනයකට ලක්ව ඇති බවත් වත්මන් රජය මේ මිල වැඩි කිරීමේ තත්ත්වය නිවැරදිව කළමනාකරණය කළ යුතු වුවත් එය සිදු නොකරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

අද වන විට රටට අවශ්‍ය ගෑස් සම්පත නිශ්චිත ප්‍රමාණයකින් සැපයුම්කරුවන්ගෙන් ලැබෙයිද කියා අවිනිශ්චිතතාවක් මතුව තිබෙන බවත් ඊට අමතරව ශීඝ්‍ර මිල ඉහළ දැමීමක් තුළ රටේ ජනතාව අන්තර අසරණ කර ඇති බවත් මැදපෙරදිග යුද්ධය සමඟ හෝර්මූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම තුළ ඉන්ධන හා ගෑස් සැපයුමට අහිතකර තත්ත්වයක් නිර්මාණය කරනවා කියා විපක්ෂය පාර්ලිමේන්තුවේ පෙන්වා දෙන විට විදේශ අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කළත් අද වන විට ගෑස් හා ඉන්ධන මිල ඉහළ යාමේ බර පාරිභෝගික ජනතාව කරපිට පටවා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

ලෝකයේ සෙසු රටවල් පවා ජනතාවට සහන දෙන්න පටන් අරන්

මේ මොහොත වන විට සෑම ක්ෂේත්‍රයකින් සහන දෙන්න ලෝකයේ රටවල් මුලපුරා ඇති බවත් ඔස්ට්‍රේලියාව නවසීලන්තය එක්සත් රාජධානිය දකුණු කොරියාව වැනි රටවල් පවා සහන දෙන බවත් ඉන්දියාව පාකිස්ථානය බංග්ලාදේශය මැලේෂියාව ඊජිප්තුව ආදී රටවල් පවා විවිධාකාර සහන ජනතාවට සපයන විට වත්මන් රජය නොනවත්වාම පීඩනය ජනතාව කරපිට පැටවීම බවත් රජයේ වගකීම වන්නේ පීඩනය ජනතාව කරපිට පැටවීම නොව පීඩනයට පත් ජනතාවට සහන දීම බැවින් විශේෂ ආර්ථික සහන පැකේජයක් ජනතාවට ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාවට සහන පැකේජයක් ලබා දෙන්න විපක්ෂයත් සහයෝගය ලබා දෙන්නම්

මේ සහන සුපිරි පොහොසතුන්ට නොව මැද පන්තිය ඇතුළු දුප්පත් ජනතාවට මේ සහන ලබා දිය යුතු බවත් හඩක් නොමැති ජනතාවට සහන ලබා දී අමාරුවෙන් ජිවත් වන මේ ජනතාවට සහන ලබා දීම රජයේ ප්‍රමුඛතම කාර්ය බවත් හෙට පාර්ලිමේන්තුව රැස්වන මොහොතේ ජනතාවට මූල්‍ය සහන පැකේජයක් ඉදිරිපත් කරනවා නම් එය ප්‍රමාණාත්මකව සෑහිමකට පත් වන්නේ නම් පුර්ණ සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මහාභාණ්ඩාගාරයේ ඇති මුදල්වලින් ජනතාවට සහන දෙන්න

මහා භාණ්ඩාගාරය පිරි ඉතිරි යන්න මුදල් තිබෙනවා යැයි රජය කියන නිසා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා එය පිළිගෙන ඇති නිසාත් රජය ඉහළ ආදායම් ලැබූ නිසාත් මේ මුදල් ජනතාවට සහන ලබා දෙන්න උපයෝගී කර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් මේ ජනතාවට සමාජ සාධාරණත්වය ඉටු කරන්න ගෑස් විදුලිය සහ තෙල් මිල අඩු කර වරායේ ගොඩබාන මිලටම තෙල් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් රජයට සමීප වහලුන්ට සල්ලි ලබා දී සමාජ මාධ්‍ය හරහා විහිලුවට ලක් නොකර සැබවින්ම ජනතාවට සහන ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ජනතාව ජිවත් කරවීම රජයේ වගකීමයි

දැන්වත් මේ විහිලු නවත්වා සුපිරි ධනවතුන් හැර දුක්විදන ජනතාවට මැද පන්තියට වහාම ආර්ථික සහන පැකේජයක් ලබා දෙනවා සේම ගෑස් ඉන්ධන හා විදුලි බිල් අඩු කළ යුතු බවත් රටේ ජනතාව ජීවත් කරවීම රජයේ වගකීම බැවින් ඒ යුතුකම ඉටු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය අනුර දියත් කරයි! රුපියල් 5000 දක්වා සියලු QR ගනුදෙනුවලට සේවා ගාස්තු නිදහස්! ඕනෑම වේලාවක-ඕනෑම ස්ථානයක සිට P to P ගනුදෙනු පහසුවෙන්! PHOTOS I Sri Lanka Latest News

Next Post

බදාදා ගෙදර හිටියා ඇති! දැන් වැඩට එන්න! I Sri Lanka Latest News

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන් නමින් දැන්වීම් පළකරමින් මහාපරිමාණයෙන් නීති විරෝධීව මුදල් එකතු කර ඇති සමාගම්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇති...

Read more
කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.