ඉරානයේ පෙට්රල් මෙන්ම අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදන වලින් 70% ක් පමණ සපයන අහ්වාස් ඛනිජ රසායනික සංකීර්ණය ඉලක්ක කරගත් ඊශ්රායල් ගුවන් ප්ර!හා!ර!යත් සමග නගරය දුම් වලින් වැසෙයි. Sri Lanka Latest News
එහි ප්රායෝගිකව අදහස් කරන්නේ ඉරානයේ ආර්ථික හා තෙල් අංශවල හදවත ඉලක්ක කර ගැනීම ඊශ්රායලය විසින් ආරම්භ කර ඇති බවයි.










