ඉතිහාසයේ වඩාත්ම ප්‍රචණ්ඩකාරී රාත්‍රියSri Lanka Latest News
මේ වීඩියෝ පටයේ පසුබිමේ ඇසෙන හඩ දෙස බලන්න. මේ ඊජිප්තුවේ රුපවාහිනී චැනලයක නිවේදකයෙක් ඉරාන ප්‍රතිප්‍රහාරයට ලක්වන ඊශ්‍රායලය විස්තර කරන ආකාරය.
ඔහු ඒ රාත්‍රිය “සියොන්වාදීන්ට එරෙහි යුද්ධයේ ඉතිහාසයේ වඩාත්ම ප්‍රචණ්ඩකාරී රාත්‍රිය” ලෙස හැඳින්වීය.










