• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කරන කොට නියමයි – කියන කොට එහෙමයි! ආණ්ඩුවෙන් බලශක්ති ඉතිරි කරන්න දෙන හයිය ! Sri Lanka Latest News

April 4, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
කරන කොට නියමයි – කියන කොට එහෙමයි! ආණ්ඩුවෙන් බලශක්ති ඉතිරි කරන්න දෙන හයිය ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පහුගිය දවසක සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යතුමා අපූරු කතාවක් කියලා තිබුණා. කතාවේ හරය බවට පත්වෙන්නේ ‘දවස් කීපයක් එකතු කරලා රෙදි හෝදන්න.’ ‘විදුලි පරිභෝජනය අඩු කරන්න.’ ‘බලශක්ති අර්බුදයට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න.’ ‘බලශක්ති අර්බුදයේදී අපිට තියෙන වගකීම් ටික ඉෂ්ට කරන්න…’ වගේ එකක්. ඒකට බොහෝ අය හිනා වුණා, හාස්‍යයට ලක්කළා, අභියෝගයට ලක්කළා. එහෙම බලශක්ති ඉතුරු කරනවා නම් මොකටද ආණ්ඩුවක් වගේ කතා කිව්වා.Sri Lanka Latest News

මේ වගේ කතා අපි දන්නවා කලින් ආණ්ඩු තියෙන කාලේ ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ ඉන්න කාලෙත් ඔය වගේ කතා කියලා තියෙනවා. හැබැයි මේ වෙලාවේ මොළේ කලඳක්වත් තියෙන කෙනෙකුට තේරෙනවා ඇත්තටම බලශක්ති අර්බුදයක් තියෙනවා. බලශක්ති අර්බුදයට විසඳුම් හොයන්න ඕනේ. ඒක ලංකාවේ ආණ්ඩුව විසින් ඇති කරපු බලශක්ති අර්බුදයක් නෙවෙයි. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට මේ බලශක්ති අර්බුදයට උත්තර හොයන්න බෑ. අපිට පුළුවන් කොහෙන් හරි තෙල් ටික ගෙන්න ගන්න විතරයි. තෙල් සම්බන්ධව ප්‍රශ්නයක් රට ඇතුළේ තියෙනවා නම් ඒකට නිසි පිළියමක් විදිහට අපිට කොහෙන් හරි තෙල් ටික ගෙනල්ලා අවශ්‍ය වෙලාවට තෙල් ටික දෙන එක හැර වෙන විකල්පයක් නෑ.

අපේ රටේ බදාදා දවස නිවාඩු දවසක් කරලා තියෙන්නේ, තෙල් පරිභෝජනය අඩු කිරීම සඳහා උපක්‍රම හදලා තියෙන්නේ ඒක නිසා. හැබැයි අපි දන්නවා මේ උදාවෙන්නේ බලශක්ති වැඩිපුරම භාවිත වෙන කාලය. ඒකට අපේ රටේ ඉන්න පාලකයෝ සැලසුමක් හදනවා නම් වඩාත් හොඳයි. සාමාන්‍යයෙන් මාර්තු මාසය කියලා කියන්නේ ලංකාවේ වැස්ස අඩුම කාලයක්. එතකොට ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ වැටෙනවා. සමකය ආසන්නයෙන් හිරු පායන කාලය නිසා මහපොළොවට වැටෙන සූර්ය රශ්මිය ඉතා වැඩියි. එතකොට ජලය වාෂ්පීකරණයට පත්වීමේ සම්භාවිතාවත් වෙන මාසවලට වඩා දෙතුන් ගුණයකින් ඉහළ යනවා. අප්‍රේල් මාසය තෙක්ම මේ ගැටලුව තියෙනවා. අප්‍රේල් මාසයේ වැටෙන බක් මහේ වැස්සත් එක්ක තමයි මේ තත්ත්වය ආයෙත් ප්‍රකෘති තත්ත්වයට පත්වෙන්නේ.

බක් මහේදී සාමාන්‍යයෙන් අපේ රටේ උදවිය ගමන් බිමන් යනවා වැඩියි. සාමාන්‍යයෙන් නෑදෑ ගෙවල්වල යන එක බොහොමයක් සිද්ධ වෙන දෙයක්. ඒ වගේම වෙසක් පෝයට මිනිස්සු සාමාන්‍ය ගමන් බිමන්වලට වඩා විශාල ප්‍රමාණයක් ගමන් බිමන් යනවා. ගෙවල්වල විදුලි බල්බ පත්තු කිරීම වැඩි වෙනවා. බල්බ් වැල් එල්ලනවා. ඒ වගේම තොරණ ඉදිවෙනවා. වෙසක් පහන් කූඩු ඉදිවෙනවා. විහාරස්ථාන පිරෙන්න විදුලි බුබුළු දානවා. ඒ නිසා සාමාන්‍ය විදුලි පරිභෝජනය විශාල අගයක් ගන්නවා, ඉහළ යනවා. පොසොන් පෝයටත් මේ තත්ත්වය එහෙමම තමයි. ඇසළ පෝය වෙද්දී මේ තත්ත්වය යම් තරමකට අඩු වෙලා ඉන්පස්සේ තමයි මේක සාමාන්‍යකරණයට ලක්වෙලා යන්නේ.
ඉතින් ඒ නිසා අපි දන්නවා මේ උදාවෙන්නේ ලංකාවේ බලශක්ති පරිභෝජනය වැඩියෙන්ම සිද්ධ වෙන කාලය. ඒ නිසාවෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ඒ සම්බන්ධව ප්‍රකාශ කිරීම බොහොම වැදගත් සහ බොහොම වගකීම්සහගතයි. ඉතින් අපිත් ඒ නිසා ගෞරවාදරය ලබාදිය යුතුයි එවැනි අයට. ප්‍රශ්නය තියෙන්නේ කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි පන්නයේ වැඩකරන මන්ත්‍රීවරු ලංකාවේ ඉන්න එක. මෙහෙම කතාවක් රටට කියපු බලශක්ති අර්බුදයට විසඳුම් හොයන්න යෝජනා කරපු හැමදාම සාමාන්‍ය පොදු මහජනයා එක්ක ජීවත් වෙච්ච පොදු මහජනයාගේ ක්‍රමයට වැඩ කරපු සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යතුමා වී-8 එකකින් යනවා පොළොන්නරුවට.

කොහේ ඉඳලද මේ යන්නේ? කොළඹ ඉඳලා. එතකොට බලශක්ති ඉතුරු කරන්න කරන්න තියෙන හොඳම දේද ඒක? හරි නම් යන්න තිබුණේ හයිබි්‍රඩ් එකක, බලශක්තිය අඩුවෙන්ම පාවිච්චි කරන වාහනයක. ඒ නිසා අපි ඔබතුමාලාගෙන් ඉල්ලන්නේ කලින් අයට ඒක කරන්න බෑ. මොකද ඒගොල්ලෝ පොදු මහජනයාගේ හෘදසාක්ෂිය පිළිබඳ කිසිම අදහසක් තිබිච්ච අය නෙමෙයි. ඒගොල්ලොන්ගෙන් අපිට ගුණහපත්කම් මනුස්සකම් බලාපොරොත්තු වෙන්න බෑ. ඒගොල්ලෝ ජීවත් වුණේ වෙනම සුරංගනා ලෝකෙක. ඒ සුරංගනා ලෝකේ ඉන්න අයට මේ මහ පොළොවේ ඉන්න මිනිස්සුන්ගේ දුක වේදනාව දැනෙන්නේ නෑ.

අපි හිතන්නේ සහෝදරවරුන්ට එහෙම නෙමෙයි. ඒගොල්ලොන්ට දුක වේදනාව දැනෙනවා. ඒ මිනිස්සුන්ට මහපොළොවේ පයගහලා ජීවත් වෙන්න පුළුවන්. සාමාන්‍ය මිනිස්සු විදිහට ජීවත් වීමේ හැකියාව මේ අයට තියෙනවා. ඒ නිසා පැහැදිලිව මතක තියාගන්න ඕනෙ කාරණය තමයි අපි රටක් විදිහට ඉස්සරහට යන්න නම් කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි න්‍යාය දැන්වත් ඉවත් වෙලා යන්න ඕනේ. මොකද මෙච්චර කලුත් තිබුණේ ඕකමනේ. අපිට කියනවා හැබැයි ඒගොල්ලෝ කරන්නේ නෑ. අපිට කෙළින් යන්න කියලා ඒගොල්ලෝ ඇදේට යනවා. ඒ වගේ වැඩ නොකර ඛනිජ තෙල් ප්‍රශ්නයට උත්තරය නැත්නම් බලශක්ති ප්‍රශ්නයට උත්තරය පාර්ලිමේන්තුව ඇතුළෙම, මැතිඇමැතිවරුන්ගේ ගෙවල් ඇතුළෙම, මැතිඇමැතිවරුන්ගේ ක්‍රියාව ඇතුළෙම, මැතිඇමැතිවරුන්ගේ කැරැට්ටුව ඇතුළෙම දකින්න පුළුවන් නම් ඒක තමයි ජයග්‍රහණය.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ඊශ්‍රායලයත් රිටර්න් එක දෙයි! 70%ක් අයිති ඉරානයේ ලොකුම තෙල් සංකීර්ණයට බෝම්බ ගහයි! VIDEO I Sri Lanka Latest News

Next Post

එකෙක් දෙන්නෙක් කොළඹට වෙලා කයිය ගහද්දි සජබෙ ගම්වල සංවිධායකයන් මහ රෑත් පාරට බැහැලා විරෝධතාවල! මෙන්න කලාවැව වැඩ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.