• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තෙල් නගී! වතුර බහී! ලයිට් කැපේ ! Sri Lanka Latest News

April 4, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
තෙල් මිල තව වැඩි කරන්න ලොකු බලපෑමක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලෝක වෙළෙඳපළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක නැවත වතාවක් දේශීය වෙළෙඳපළේ ඉන්ධන මිල ගණන් නියත වශයෙන්ම යළිත් වතාවක් ඉහළ නැංවීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News

මේ වනවිට ලෝක වෙළෙඳපළේ WTI Crude බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 111.54 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සියයට 11.41ක වැඩිවීමක් ලෙස සටහන් වේ.

එමෙන්ම බ්‍රෙන්ට් බොරතෙල් මිලද ඩොලර් 109 ඉක්මවා ගොස් ඇති අතර, එයද ඉහළ යාමක් ලෙස වාර්තා වේ.

මේ අතර මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 114.84 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්ය.
මෙම මර්බන් බොරතෙල් ශ්‍රී ලංකාවට විශේෂයෙන් වැදගත් වන්නේ, පසුගිය කාලයේදී වැඩි වශයෙන් එම බොරතෙල් වර්ගය ආනයනය කර තිබීම හේතුවෙන්ය.

මේ අතර, ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ යෑම හේතුකොට ගෙන ඉදිරියේදී රටම ආවරණය වන පරිදි ජල කප්පාදුවකට යෑම කෙරෙහිද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අවධානය යොමුව ඇති බවක් දැනගන්නට ඇත.

දැනටමත් කොළඹට ජලය බෙදාහරින ලබුගම සහ කලටුවාව ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් පහළ බැසීම හේතුකොට ගෙන කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පැය කීපයක ජල කප්පාදුවක් සිදුකිරීමට එම මණ්ඩලය කටයුතු කොට තිබේ.

ඇතැම් ප්‍රදේශවල උස් ස්ථානවලට අඩු පීඩනයක් යටතේ ජලය බෙදාහැරීම සිදුවන අතර, ඒ හේතුවෙන් තට්ටු ගොඩනැගිලිවල දෙවැනි මහලට හෝ ජලය නොලැබීමේ යෑමේ තත්ත්වයක් මේ වනවිට මතුව තිබේ.

මීට අමතරව විදුලි බලාගාරවලට ජලය සපයන ජලාශවල ජල මට්ටම් පහළ යෑමත්, ඉන්ධන සීමාසහිත වීමත්, බාල ගල්අඟුරු භාවිතයත් හේතුකොට ගෙන අලුත් අවුරුදු කාලසීමාවෙන් පසු නියත වශයෙන්ම සැලකිය යුතු ප්‍රමාණයේ විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතව ඇති බව විදුලි ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ සඳහන් කර සිටිති.

ඔවුන් පෙන්වා දෙන්නේ ඇතැම් විට මෙය දෛනිකව පැය 10ක කාලසීමාවක් දක්වා ඉහළ යාහැකි මට්ටමේ අවදානමක් මේ වනවිට මතුව ඇති බවකි.

මීට වඩා අඩු පැය ප්‍රමාණයක විදුලි කප්පාදුවකට යෑමේ අවස්ථාවක් තිබුණද ඒ සඳහා තිබූ සියලු අවස්ථාවන් ආණ්ඩුව විසින් අතපසු කොට තිබීම හේතුකොට ගෙන මෙසේ පැය 10කට ආසන්න කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇති බව ඔවුන්ගේ මතය වී තිබේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ‘රාජ්‍ය රහස්’ තීරයේ පළවේ.

SendShareShare
Previous Post

බියකරු හීන පෙනෙන සැනසීමට වැට බඳින කණ්ණාඩියේ කෙරුවාව ! Sri Lanka Latest News

Next Post

මම කැමැති වැඩ්ඩොත් එක්ක වැඩ කරන්න…! මට ගැළපෙන තැන විතරයි මම ඉන්නේ…! මොනවා කළත් පවුල අංක එක…! නිමේෂා ප්‍රේමචන්ද්‍ර I Sri Lanka Latest News

MORE NEWS

ආයෙත් හදිස්සියේ ඡන්ද සටනක් පටන් අරන්ද? ටික්ටොක් එකේ අනුරගේ සජිත්ගේ නාමල්ගේ යන මේ වීඩියෝ මොනවාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් හදිස්සියේ ඡන්ද සටනක් පටන් අරන්ද? ටික්ටොක් එකේ අනුරගේ සජිත්ගේ නාමල්ගේ යන මේ වීඩියෝ මොනවාද? VIDEO I Sri Lanka Latest News

‘බල්ලොත් එක්ක බෑ..’! වැලිගමදී දැන් පෙන්වනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘බල්ලොත් එක්ක බෑ..’! වැලිගමදී දැන් පෙන්වනවා..! VIDEO I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය නව අගමැති ඇන්ඩිට විපක්ෂනායක සජිත් සුබපතයි! I Sri Lanka Latest News
Exclusive

බ්‍රිතාන්‍ය නව අගමැති ඇන්ඩිට විපක්ෂනායක සජිත් සුබපතයි! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල එළියට එන්නෙ නැතිව අනුර මොනවද කරන්නේ..? කාටත් දැනෙන ලොකු වැඩකට අතගහන්නයි යන්නේ..! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාලාව පිරෙන්න නීතීඥවරුන් සහභාගී වූ සමගි නීතීඥ සම්මේලනයේදී විපක්ෂනායක සජිත් කරපු කතාවට රට පුරා නීතී ප්‍රජාවගෙන් පැසසුම්! සම්පූර්ණ කතාව මෙන්න! හැමෝම අහන්න වටින කතාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

බය හිතෙන නිව්ස් එකක් එන්න ළඟයි වගේ..! බොරතෙල් බැරලය ආපහු 90 පන්නයි! I Sri Lanka Latest News

Load More
ආයෙත් හදිස්සියේ ඡන්ද සටනක් පටන් අරන්ද? ටික්ටොක් එකේ අනුරගේ සජිත්ගේ නාමල්ගේ යන මේ වීඩියෝ මොනවාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් හදිස්සියේ ඡන්ද සටනක් පටන් අරන්ද? ටික්ටොක් එකේ අනුරගේ සජිත්ගේ නාමල්ගේ යන මේ වීඩියෝ මොනවාද? VIDEO I Sri Lanka Latest News

මේ දිනවල ටික්ටොක් සමාජ මාධ්‍යයේ ඇති කෙටි වීඩියෝ අතර ජනාධිපතිවරයාටත්, විපක්ෂනායකවරයාටත්, පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයාටත් ඉහළ ප්‍රතිචාරය හිමිව ඇති ආකාරයක් දැකගන්නට...

Read more
‘බල්ලොත් එක්ක බෑ..’! වැලිගමදී දැන් පෙන්වනවා..! VIDEO I Sri Lanka Latest News

‘බල්ලොත් එක්ක බෑ..’! වැලිගමදී දැන් පෙන්වනවා..! VIDEO I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය නව අගමැති ඇන්ඩිට විපක්ෂනායක සජිත් සුබපතයි! I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය නව අගමැති ඇන්ඩිට විපක්ෂනායක සජිත් සුබපතයි! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල එළියට එන්නෙ නැතිව අනුර මොනවද කරන්නේ..? කාටත් දැනෙන ලොකු වැඩකට අතගහන්නයි යන්නේ..! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාලාව පිරෙන්න නීතීඥවරුන් සහභාගී වූ සමගි නීතීඥ සම්මේලනයේදී විපක්ෂනායක සජිත් කරපු කතාවට රට පුරා නීතී ප්‍රජාවගෙන් පැසසුම්! සම්පූර්ණ කතාව මෙන්න! හැමෝම අහන්න වටින කතාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.