• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමෙරිකා – ඉරාන යුද්ධය අස්සෙදි ලංකාවේ උපත ලැබූ ඇමෙරිකන් සෙබළෙකුත් මියගිහින්! Sri Lanka Latest News

April 4, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ඇමෙරිකා – ඉරාන යුද්ධය අස්සෙදි ලංකාවේ උපත ලැබූ ඇමෙරිකන් සෙබළෙකුත් මියගිහින්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වත්මන් ඇමෙරිකානු-ඊශ්‍රායල-ඉරාන යුද්ධයේදී එයට අදාළව විවිධ පුවත් සිය ගණනක් ඇසෙන මායිමේදීම මෙයට දින කීපයකට පෙරදී යුද්ධයටම අදාළ තවත් සුවිශේෂ පුවතක් ඇසෙන්නට විය. මෙම පුවත අපගේ ශ්‍රී ලංකාවටම අදාළ වන එකක් හෙයින් අප එය කෙරෙහි අවධානයක් යොමුකළ යුතුය. කෙසේ හෝ මෙම පුවත ජාත්‍යන්තරයේ කිසිදු ප්‍රකට මාධ්‍ය ආයතනයකින් වාර්තා කළ එකක් නොවීය. අන්තර්ජාලයේ විවිධ සමාජ මාධ්‍ය සහ ෆේස්බුක් පිටු හරහා එම පුවත ප්‍රකාශ වී තිබිණි. ඇමෙරිකාව හරහා මුලින්ම අසන්නට ලැබුණු පුවතට අදාළව එක් සුවිශේෂ ඡායාරූපයක්ද පළවී තිබිණි. මෙම ඡායාරූපය තුළින් පෙන්වා තිබුණේ අවමංගල්‍ය සිදුවීමක පුවතකි. ඉංග්‍රීසි බසින් පළවී තිබුණු එහි මධ්‍යයේ වූයේ හමුදා ඇඳුමින් සැරසී සිටින එක්තරා තරුණයකුගේ සේයාරුවකි. එසේම මෙම පෝස්ටරය තුළ තවත් යම් සිදුවීමක තොරතුරු ප්‍රකාශ කෙරී තිබිණි. එම සටහන කුමක්දැයි අපි සොයා බලමු.

පෝස්ටරයක ලෙසින් පළවී තිබුණු එම සේයාරුවේ ඉංග්‍රීසි බසින් සඳහන් වැකිවල සිංහල අරුත මෙසේ ගෙනහැර දක්වමු. එම සේයාරුවට අදාළව එහි යටින් ඉංග්‍රීසි බසින් පළවී තිබුණේ ‘මැදපෙරදිග යුද්ධයේදී මියගිය ප්‍රථම දෙමළ ජාතික ඇමෙරිකානු සොල්දාදුවා’ යන වදනයි. එයට අමතරව පෝස්ටරයේ ඇති ඉංග්‍රීසි වදන්වලින් මෙම සිංහල අරුත ගෙනහැර දැක්වීය.

‘ආදරණීය සිහිපත් කිරීමයි. ඇමෙරිකානු යුද හමුදාවේ පාබල හමුදාවේ නියුතුව සිටි විශාගන් සත්‍යමූර්ති. උපත 1993 මැයි 10- විපත 2026 මාර්තු 21. අවමංගල්‍ය උත්සවය අප්‍රේල් 02 බ්‍රහස්පතින්දා සවස 1.00ට ලොස් ඇන්ජලීස් ජාතික සුසාන භූමියේදී ඇමෙරිකානු යුද හමුදා ආචාර මධ්‍යයෙහි පැවැත්වෙයි…’

කුමක්ද මෙම සුවිශේෂ කතාන්දරය? යම් කාලයකට පෙරදී තම මවුපියන් සමග ඇමෙරිකාවට සංක්‍රමණය වුණු විශාගන් සත්‍යමූර්ති නමැති තරුණයා පසු කාල යකදී ඇමෙරිකානු යුද හමුදාවට බැඳී සේවය කර ඇත. ඔහු පසුගියදා මැදපෙරදිග යුද්ධයේදී මියගිය පුවත සත්‍යයක්ද? ඔහු යම් හේතුවකින් මියගිය බැව් නම් සත්‍යයකි. ඇමෙරිකානු ආරක්ෂක අංශ සහ මරණ පරීක්ෂණ වාර්තා ප්‍රකාශ කර ඇත්තේ මෙම පුද්ගලයා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර එක්තරා මාර්ගයක වැටී මියගොස් සිටි බවත්, එම මරණය සියදිවි හානි කරගැනීමක් බවත්ය. එම මරණ වාර්තාව 2026-04854 ලෙසින්ද ප්‍රකාශයට පත්ව තිබිණි. මරණය ගැන මෙතෙක් සත්‍ය තොරතුරක් සොයාගන්නට නැත. නුදුරු දිනකදී එය හෙළිවනු ඇත.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

අලුත්ම ට්රෙන්ඩ් එක හයිකින්! කැලෑ කොලමත් හාවාගල නැග්ගා! Sri Lanka Latest News

Next Post

හැමදේම සිම්පල් ගත්තම සීරියස් සීන්වලට මගේ ලෝකේ ඉඩක් නෑ…! ඔළුව කුරුවල් කරන කම්ප්ලිකේටඩ් දේවල් මට වැඩක් නෑ! මගේ ලයිෆ් එකේ බොරු ෂෝ නෑ! පේෂල මනෝජ් I Sri Lanka Latest News

MORE NEWS

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper