• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෝමාගම සුපිරි කැටපොළක්! කැට ගහන්න එන්නේ කෝටිපති බිස්නස්කාරයෝ! ලක්ෂයක මාසික කුලියකට ඉඩමක් අරන් වෙනම මඩුවකුත් හදලා! පොලිසිය එනවද කියලා බලන්න වටේම ඔත්තුකරුවොත් දාලා! අන්තිමට නියම වැඩක් තමයි වෙලා තියෙන්නේ..! I Sri Lanka Latest News

April 1, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
හෝමාගම සුපිරි කැටපොළක්! කැට ගහන්න එන්නේ කෝටිපති බිස්නස්කාරයෝ! ලක්ෂයක මාසික කුලියකට ඉඩමක් අරන් වෙනම මඩුවකුත් හදලා! පොලිසිය එනවද කියලා බලන්න වටේම ඔත්තුකරුවොත් දාලා! අන්තිමට නියම වැඩක් තමයි වෙලා තියෙන්නේ..! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හෝමාගම, දොළහේන ආරච්චිගොඩ ප්‍රදේශයේ ඉඩමක් කුලී පදනම මත ලබාගෙන කාලයක සිට මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය මුදලට කැට සූදුවේ නිරත වූ කෝටිපති ව්‍යාපාරිකයින් 23 දෙනෙකු රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් සමඟ අත්අඩංගුවට ගැනීමට හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබෙනවා.Sri Lanka Latest News

අත්අඩංගුවට පත් වූ සැකකරුවන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඔවුන්ට දඩ මුදල් නියම කළ මහේස්ත්‍රාත්වරයා, මෙම සැකකරුවන්ව පැය පනහ බැගින් හෝමාගම නගර මධ්‍යයේ ප්‍රසිද්ධියේ ප්‍රජා සේවයේ යොදවන ලෙසට ද ඊයේ (31) නියෝග කළා.

සූක්ෂම ලෙස සැකසූ සූදු පොළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මහා පරිමාණයෙන් මුදලට කැට සෙල්ලම් කරන සූදු පොළක් පිළිබඳව හෝමාගම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ලියනගේට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.

පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ රුපියල් ලක්ෂයක මාසික කුලියට ඉඩමක් ලබාගෙන, එහි ආරක්ෂිත මඩුවක් තනා ඉතා සූක්ෂම ලෙස මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවයි.

මොවුන් එම ස්ථානය වැටලීම්වලින් ආරක්ෂා කිරීම සඳහා ප්‍රවේශ මාර්ගවල ඔත්තුකරුවන් පවා රඳවා සිටි බව පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ හෝමාගම, කැස්බෑව, හෝකන්දර, ගොඩගම, පාදුක්ක, අතුරුගිරිය, කොට්ටාව, කහතුඩුව, මොරගහහේන සහ පිළියන්දල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25ත් 55ත් අතර පසුවන පුද්ගලයින්.

ඔවුන් අතර ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවන්, වාහන හා ඉඩම් සේල් හිමියන්, පොලියට මුදල් ලබාදෙන්නන්, බ්‍රෝකර්වරුන් සහ වාහන හිමිකරුවන් වැනි කෝටිපති ව්‍යාපාරිකයින් ද සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

වැටලීම සිදුකරන අවස්ථාවේදී සූදු කෙළීම සඳහා යොදාගත් රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක්, කැටයක් සහ ලෑල්ලක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

හෝමාගම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ලියනගේ නිලධාරියාගේ සෘජු අධීක්ෂණය යටතේ සහ සහකාර පොලිස් අධිකාරී සමන් ජයලත් ගේ නියෝග මත මෙම වැටලීම සිදු කෙරුණා.

කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල ගෝවින්නගේ මෙහෙයවීමෙන්, උප පොලිස් පරීක්ෂක පසන් දයානන්ද, පොලිස් සැරයන්වරුන් වන විමලවීර (34697), සමීර (10874), පොලිස් කොස්තාපල්වරුන් වන මෛත්‍රීපාල (28007), මධූෂ (100365), ගම්ලත් (101566), ජනිත් (105209) සහ පොලිස් කොස්තාපල් රියැදුරු සිල්වා (13950) යන නිලධාරීන් මෙම මෙහෙයුම සිදු කළා.

SendShareShare
Previous Post

අදට විතරක් ඔත්තෙටයි ඉරට්ටේටයි දෙකටම ගහනවා! I Sri Lanka Latest News

Next Post

උත්සව කාලෙ හාල් වැඩි මිලට විකුණලා අහුවෙන්න නම් එපා..! Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper