• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විජිතගේ ගමටම ගිහිල්ලා විජිතව ඉස්සරහා තියාගෙනම විපක්ෂනායක සජිත් ආණ්ඩුවේ වැරදි පෙන්වා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 30, 2026
in Exclusive
Reading Time: 11 mins read
A A
විජිතගේ ගමටම ගිහිල්ලා විජිතව ඉස්සරහා තියාගෙනම විපක්ෂනායක සජිත් ආණ්ඩුවේ වැරදි පෙන්වා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කාලයක් පුරා පන්සල් පද්ධතිය ශක්තිමත් කරන්න අවශ්‍ය ශක්තිය නොලැබෙන බවත් ගමේ නගරයේ දායක පරපුර පුරවැසි පරපුර මේ වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දුන්නත් රටක් ලෙස අප දැන් ඛේදවාචකයන් රැසකට මුහුණ දීම නිසා පුරවැසියන් සේම පන්සලේ දායක සභාවේ සාමාජිකයන්ටද ගැටලු ඇති බවත් මෙවැනි තත්ත්වයක් මැද පවා ආගමික සංවර්ධන ක්‍රියා සිදු කරන ජනතාවට ගෞරවය පුදකරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මීරිගම මිණිඔලුව ශ්‍රී විද්‍යාවාස මහා පිරිවෙනෙහි අභිනවයෙන් ඉදි කරන ලද සංඝාවාස ගොඩනැගිල්ල විවෘත කිරීම මහා උත්සවය හා එක්වෙමිනි. මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත මකුලෑවේ ශ්‍රී විමල අභිධාන මහානායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සිදු කරන ලද ආරාධනයක් අනුව එම අවස්ථාව හා එක්විය.

අප රටේ බුද්ධ ශාසනයට සුවිශේෂ ස්ථානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බවත් ආණඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සම්බුද්ධ ශාසනය ශක්තිමත් කිරිම පෝෂණය කිරීම ප්‍රවර්ධන කිරීම සැමගේ වගකීමක් සේම සෙසු ආගම් සංස්කෘතීන් රැකගැනීමත් සුරක්ෂිත කිරීමත් තුළින් රටේ ඒකීයභාවය සෛරීත්වය භෞමික අඛණ්ඩතාව සහ නිදහස ආදිය සුරක්ෂිත වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජාතීන් ආගම් අතර ඇති වන සමගිය තුළින් මාතෘභූමිය සුරක්ෂා වන බවත් අප රටේ පන්සල් පද්ධතිය තුළ විහාරස්ථාන 14129ක් ඇති බවත් තවත් 10347ක දහම්පාසල් පිරිවෙන් 824ක් ද ඇති බවත් මේ මහා සංඝරත්නය මුලිකත්වයෙන් ක්‍රියාත්මක විහාරස්ථාන පද්ධතිය තුළ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ආගමික කාර්යන් ඉටු කරනවා සේම රටේ දැහැමිකම සෞභාග්‍යය සමෘද්ධිය සංහිදියාව සහෝදරත්වය එකමුතුභාවය නිර්මාණය කරන්න මේ ආගමික සිද්ධස්ථාන හේතුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ පරිපාලන දිස්ත්‍රික් 25 ශාසනාරක්ෂක බල මණ්ඩල කොට්ඨාස 324ක් ඇති බවත් මේ තුළින් විහාරස්ථාන හරහා බුද්ධ ශාසනය සුරක්ෂිත කරනවා සේම රටේ සංවර්ධන සුබසාධනය දියුණුව උදෙසා මේ ආගමික සිද්ධස්ථාන යොදා ගැනීම නූතන යුගයේ රටේ දියුණුවට හේතු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අප රටේ විහාරස්ථාන තුළ රටේ සෞභාග්‍යය ගොඩනගන්න එකමුතුභාවය නායකත්වය සංහිදියාව ඇති කර භේදභින්නතා අවම කර නව තාක්ෂණය බෙදාහරින කේන්ද්‍රස්ථාන බවට පත් කර ඉතිහාසය සංස්කෘතිය ආරක්ෂා කරන සමස්ත සමාජය ගොඩනංවන කේන්ද්‍රස්ථානයක් බවට විහාරස්ථාන පරිවර්තනය කරන නව යුගයක් කරා යා යුතු බවත් මේ සඳහා සම්බුද්ධ ශාසනයේ මුරදේවතාවුන් වන මහා සංඝරත්නය ආරක්ෂා කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම රටක් ලෙස විවිධ අභියෝගවලට මුහුණ දෙන මොහොතෙ රටේ සෞභාග්‍යය වෙනුවෙන් මහා සංඝරත්න සිය යුතුකම් ඉටු කරන බවත් රට සුරක්ෂා කිරීම වෙනුවෙන් ඉදිරියටත් මේ⁣ ගෞරවනීය මැදිහත්වීම සිදු කරන ලෙස ගෞරවයෙන් ඉල්ල සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

බෝක්කු උඩ හිටියා..! බොරු කිව්වා..! බලයට ආවා..! ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ..! VIDEO I Sri Lanka Latest News

Next Post

අනුර කට කට..! මොකද්ද විදේශ ප්‍රතිපත්තිය..? I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!
Exclusive

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ශ්‍රී ලන්කන් ගුවන් සමා­ග­මට 2013 වස­රේදී යානා දහ­ය­කින් සම­න්විත ගුවන් බල­ඇ­ණි­යක් මිලදී ගැනී­මේදී යුරෝ­පීය ගුවන් සමා­ග­ම­කින් අමෙ­රි­කන් ඩොලර් මිලි­යන 2ක...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.