පික්මී ආයතනය ලක්ෂයක් පමණ වූ රියැදුරන් හූරාකමින් සිටින බව කියමින් රියැදුරන් විශාල පිරිසක් අද දින නුගේගොඩ පිහිටි පික්මී මූලස්ථානය වැටලීමට පියවර ගත්හ.Sri Lanka Latest News
එහිදී ඔවුන් කියා සිටියේ ප්‍රශ්න කතා කිරීමට ගිය තමන් පික්මී බලධාරීන් විසින් එළවා ගත් බවකි.
ඒ අනුව පික්මී මූලස්ථානය ඉදිරිපිටදී ඔවුන් මාධ්‍යට අදහස් දැක්වූයේ මෙසේය.










