• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක හත! අනුරව ප්‍රශ්න කළා විතරක් නෙමෙයි විකල්ප ආණ්ඩුව හැටියට සජිත් ප්‍රශ්නය විසඳන උත්තරත් ආණ්ඩුවට දුන්නා! VIDEO I Sri Lanka Latest News

March 21, 2026
in Exclusive
Reading Time: 6 mins read
A A
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද රටේ බුද්ධි ගලනය වැඩි වෙලා

මේ ගැටලු මැද ප්‍රගතිශීලී විපක්ෂයක් ලෙස විසදුම් රැසක් ඉදිරිපත් කිරිමට කැමති බවත් මේ යටතේ භාණ්ඩාගාරයේ ඇති අතිරික්ත මුදල් සංචාරක කර්මාන්තය වෙනුවෙන් වෙන් කරන ලෙසත් 2025 අප රටට ඇ. ඩොලර් බි. 3.2ක ආදායමක් මේ නිසා ලැබුණු බවත් අද වන විට සංචාරක ක්ෂේත්‍රය කඩා වැටෙමින් පවතින නිසා මේ ගැන සිතිය යුතුබවත් අද බුද්ධි ගලනය සිදුවන බවත් පේරාදෙනිය වි.වි. අනුව රාජ්‍ය විශ්වවිද්‍යාවල උපාධිධාරීන් 50%ක් ස්ථිර ලෙස රට අතහැර යන බවත් වෛද්‍ය ඉංජිනේරු කෘෂිකර්ම ක්ෂේත්‍රවල 80%ක් ස්ථිර ලෙස රට අතහැර යන නිසා බදු බර අඩු කළ යුතු බවත් මේ වෘත්තීයවේදීන්ගේ වේතන ඉහළ දැමිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

දැන්වත් IMF එක සමග සාකච්ඡා කරන්න

දැන්වත් IMF එක සමග සාකච්ඡා කර නව ගිවිසුමකට යා යුතු බවත් ප්‍රාථමික ශේෂය 2.3 තබා ගෙන මේ ඛේදවාචකයට මුහුණ දිය නොහැකි බවත් වහාම ක්‍රියාත්මක වන පරිදි දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක විය යුතු බවත් දුප්පත්කම ගැන ප්‍රශ්න අහන විට රජයට උත්තර සපයන්න නොහැකි වුවත් මේ ක්ෂේත්‍රයේ ඇමතිවරයා දුප්පත්කමට විසදුම් සොයන්න යොදා ඇති බවත් අප රටෙන් 1/3ක් දුප්පත් බවත් මෙය තවත් වර්ධනය වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පරාටේ නීතිය අහෝසි කරන්න

ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක පරාටේ නීතිය වහාම ක්‍රියාත්මක වන ලෙස අත්හිටුවන ලෙසත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් නියෝජනය කරන මේ අය අප රටේ කොදුනාරටිය වැනි නිසා පරාටේ නීතිය නතර කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දිට්වා නිසා ගොවිබිම් රැසක් විනාසයි. දෙනවා කිව්ව සහන අදටත් නෑ

දිට්වා සුළි කුණාටුවෙන් අප රටට ඇ. ඩොලර් බිලියන 4.1ක් හානියක් සිදුව ඇති බවට මූලික අධ්‍යයනයෙන් පෙනී යන බවත් දළ දේශීය නිෂ්පාදනයෙන් 4%ක් වුවත් තවමත් ටකරමට දෙනවා කියූ ලක්ෂ 10 සහනාධාරය නොමැති බවත් මන්දපෝෂණය වැඩි වී ආහාර සුරක්ෂිතභාවය අඩුවී එළවළු මිල 100% සිට 350% දක්වා වැඩි වී ඇති බවත් හෙක්ටයාර 108000ක් කුඹුරු විනාශ වී සෙසු ක්ෂේත්‍ර භෝගවල හෙක්ටරයාර 11000ක් ද බඩඉරිගු හෙක්ටයාර 6600ක් විනාශ වී ඇති බවත් පොහොරවල මිල පවා මේ අවස්ථාවේ මිල ඉහළ ගොස් ඇති නමුත් රජයට උත්තර නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අප රටේ තේ වෙළෙදපොළ බහුතරයක් මැදපෙරදිග. ඒ ගැන හිතන්නම වෙනවා

මේ වන විට ගෝලීය තෙල් මිල 60%කින් වැඩිවීම නිසා ලංකාවේ ආනයන බිලට ‌ඩොලර් මිලියන 400ත් 500ත් අතර ප්‍රමාණයක් වැඩි වී ඇති බවත් මේවායින් සංචිතවලට බලපෑම් සිදුවන බවත් මේ මොහොතේ වෙළෙදභාණ්ඩවල වෙළෙද හිගය වර්ධනය වන බවත් ජංගම ගිණුමේ අතිරික්තය පහළ යන බවත් පිරිවැය නිසා තල්ලුවන උද්ධමනය වර්ධනය වන බවත් අප රටේ තේ වෙළෙදපොළ බහුතරයක් මැදපෙරදිග බවත් ඇගලුම් ක්ෂේත්‍රයට පවා මරු පහරක් එල්ල වී ඇති බවත් සෑම පැත්තකම පිරිවැය වැඩිවි ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රට විරුවන් ගැන රජය මීට වඩා සැලකිලිමත් විය යුතුයි

ලක්ෂ 10කට වැඩි ශ්‍රමිකයන් මැදපෙරදිග කලාපයේ සේවය කරන බවත් 2025 ඩොලර් බිලියන 7.8ක් මොවුන් ලබා දුන් බවත් මෙය විනිමය ස්ථායීකරණයට වැදගත් බවත් මේ ලක්ෂ 10 ශ්‍රමිකයන්ගේ සුබසාධනය ගැන ජිවිත සුරක්ෂිතභාවය ගැන රජය කටයුතු කළ යුතු බවත් යුද්ධය නිසා මේ අය ගෙන්වන්නේ නම් වන්දි ගෙවිය යුතු බවත් 90 දශකයේ මේ ආකාරයෙන් ගල්ෆ් යුද්ධයෙන් අවතැන් වූ අප රටේ ජනතාව නැවත අප රටට ගෙන්වා වන්දි දුන් නිසා ඒ ක්‍රමය දැන් පවා අනුගමනය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

භාණ්ඩාගාරයේ ඇති අතිරික්ක මුදල්වලින් ජනතාවට සහන දෙන්න

භාණ්ඩාගාරය පිරි ඉතිරි ගිය මුදලින් රටේ ජනතාවට සහන පැකේජයක් අවශ්‍ය බවත් සෑම ආදායම් උත්පාදනය කර පිරිසක්ම කඩා වැටී ඇති නිසා මේ අය වෙනුවෙන් සහන දිය යුතු බවත් ඉතිරි කළ බිලියන ගනන් මුදල් ජනතාවට සහන දිය යුතු බවත් 2025 ජුනි මාසයේ සිට යුද්ධය එනවා කියා පූර්ව නිගමන ආ නිසා මේ ගැන රජය කලින් සුදානම් වුවා නම් කටයුතු කළ හැකිව තිබු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආසියාවේ සතුට අඩුම රට ලංකාව

සතුටුම ජනතාව සිටින රටවල් අතර කළ සමීක්ෂණයෙන් අප රට 133 සිට 134ට අඩු වී 10න් 4ක් ලකුණු ලබා ඇති බවත් අප රටට ඉහළින් බංග්ලාදේශය නේපාලය මියන්මාරය පවා සිටින බවත් ආසියාවේ සතුට අඩු ලංකාව බවත් රටේ ජනතාව සමග සමාජ ගිවිසුමකට ආ රජය මේ ගැටලුවලින් පැන යා නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක හය! එදා විහිළුවක් කිව්වා! ඔත්තේ-ඉරට්ටේට හිනාවුණා! ආණ්ඩු මොකටද කියලා ඇහුවා! දැන් QR එක හොද වෙලා! පව්…! VIDEO I Sri Lanka Latest News

Next Post

පෙර පව් පලදෙන නවග්‍රහ අපලවල හතර දිග්බාගය…! ඒරාෂ්ටක අපලයෙන් බැටකන ඔබට බලගතු ශාන්ති කර්ම…! Sri Lanka Latest News

MORE NEWS

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

Load More
බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

ලබන 27 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත මහා සංඝ සම්මේලනය සම්බන්ධයෙන් මල්වතු-අස්ගිරි පාර්ශ්වයන් දැනුවත් කිරීමට භික්ෂූන් වහන්සේලා ඊයේ දින කටයුතු කොට...

Read more
සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.