• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාස 6ක් එක දිගට ගහනවා – ඉරානය ! ට්‍රම්ප්ට යුරෝපයේ සහායත් නෑ ! ඊශ්‍රායලය තනිවෙන ලකුණු ! යුද්ධය ඉවර වෙන්නේ නෑ ! Sri Lanka Latest News

March 21, 2026
in Exclusive, News
Reading Time: 2 mins read
A A
මාස 6ක් එක දිගට ගහනවා – ඉරානය !  ට්‍රම්ප්ට යුරෝපයේ සහායත් නෑ ! ඊශ්‍රායලය තනිවෙන ලකුණු ! යුද්ධය ඉවර වෙන්නේ නෑ ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද්ධය මාස 2ක් ඇතුළත නිමා කරන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ප්‍රකාශ කොට තිබුණද, මේ වනවිට මතුව ඇති තත්ත්වය හමුවේ තවත් මාස ගණනාවකට යුද්ධය දිග්ගැසෙන ලකුණු පහළ කොට ඇති ආකාරයක් දැකගන්නට තිබේ.Sri Lanka Latest News

ඒ, ඉරානය විසින් එක දිගට මාස 6ක කාලයක් ඊශ්‍රායලය ඇතුළු ඇමෙරිකාවට සහාය පළකරමින් කටයුතු කරන මැදපෙරදිග රටවලට ප්‍රහාර එල්ල කරන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමත් සමගය.

ඉරානය විසින් සිදුකළ මෙම ප්‍රකාශයත් සමග ඇමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානය ඉලක්ක කොටගෙන සිදුකරන ප්‍රහාරයන් තීව්‍ර කොට ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන.
කෙසේ වෙතත් මැදපෙරදිග යුද්ධය හේතුකොට ගෙන මතුව ඇති බලශක්ති අර්බුදය නිසා ලොව රටවල් රැසක් දැඩි අර්බුදයකට මුහුණපා ඇති අතර, ඒ හේතුවෙන් එම රටවල් ඇමෙරිකාවට සහාය පළකිරීමෙන් වැළකී සිටීමට තීරණය කොට ඇති බවක් දැකගන්නට තිබේ.

ඒ අනුව, යුරෝපා කොමිසමේ රටවල් දැනටමත් ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට ඇත්තේ මැදපෙරදිග යුද්ධයට තමන් කිසි සහායක් නොදක්වන බවකි.
මේ තත්ත්වය යටතේ ඇමෙරිකාව දැනට වසාදමා ඇති හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරගැනීම සඳහා ජාත්‍යන්තරයේ සහාය ඉල්ලා සිටියද රටවල් රැසක්ම ඊට ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටින ආකාරයක් දැකගැනීමට පුළුවන.

එමෙන්ම මැදපෙරදිග යුද්ධය තවත් මාස 6කට දීර්ඝ වුවහොත් ඇමෙරිකාවට යුද්ධය සඳහා අවශ්‍ය සැපයුම් දාම ලබාදීමේ අර්බුදයකට මුහුණදීමට සිදුවනු ඇති බව ජාත්‍යන්තර යුද විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ. යුද්ධයේදී එවැනි අවස්ථාවක් උද්ගත වුවහොත් ඒ හරහා ඊශ්‍රායලය තනිවීමේ අවදානමක් මතුවිය හැකි බවද ඔවුන්ගේ අදහස වී ඇත.
කෙසේ වෙතත් ඇමෙරිකාව ප්‍රකාශ කර සිටින්නේ දැනටමත් ඉරාන යුද්ධය තමන් ජයග්‍රහණය කර ඇති බවත්, හැකි ඉක්මනින් යුද්ධය අවසන් කිරීමට කටයුතු කරන බවත්ය.

SendShareShare
Previous Post

පෙර පව් පලදෙන නවග්‍රහ අපලවල හතර දිග්බාගය…! ඒරාෂ්ටක අපලයෙන් බැටකන ඔබට බලගතු ශාන්ති කර්ම…! Sri Lanka Latest News

Next Post

ධර්ම යුද්ධය – 2 දින 50 යි ! නැරඹුම් වාර මිලියනයයි !ආදායම ලක්ෂ 5000 ! Sri Lanka Latest News

MORE NEWS

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

Load More
බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

ලබන 27 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත මහා සංඝ සම්මේලනය සම්බන්ධයෙන් මල්වතු-අස්ගිරි පාර්ශ්වයන් දැනුවත් කිරීමට භික්ෂූන් වහන්සේලා ඊයේ දින කටයුතු කොට...

Read more
සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper